Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
My friend nees help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

My friend needs help

අයියල මල්ලිලා....

මගේ යාළුවෙක් ඉන්නවා අපි එයාට නිමාශා කියමු......එයා පෙරේදා වෙනකල් එක පිරිමි ළමයෙක් (එයාට සුරෙශ් කියමු) එක්ක යාළු වෙලා හිටියා. ඔය සුරේශ් ඉස්සර මගෙනුත් කැමැත්ත අහල තියෙනවා.....එයත් එක්ක යාළු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි දැනගත්තෙ එයාට ඒ වෙලාවෙත් කෙල්ලෙක් හිටපු බව......

දැන් නිමාශා සුරේශ් එක්ක යාළු වුනා කියල මමවත් එහෙම දැනගෙන හිටියෙ නෑ....කොහොම හරි සුරේශ් නිමාශා එක්ක ඉන්න ගමන් තවත් කෙල්ලෙක් එක්කත් ඉඳලා. දැන් කෙල්ලො දෙන්නම මෙයාට පුදුම ආදරෙයි.

කොහොම හරි, පෙරේදා නිමාශාට හොරේ අහුවෙලා.....කෙල්ල හොඳටම අඬනවා. එයාලගෙ අම්මලත් මේක දැනගෙන ඉඳලා....කළින් සුමානෙ මේ දෙන්න චිත්රපටියක් බලන්න ගිහින් පොඩ්ඩක් එක එක දේවලුත් කරල ලු. (ලොකුම දේවල් නෙවෙයි.)

කොහොම හරි අනිත් කෙල්ලටත් වැඩ මාට්ටු වෙලා සුරේශ් නිමාශාට කියනවා එයාට කියන්නලු මේ දෙන්න යාළුවො විතරයි කියල. නිමාශා ඒකට බැහැයි කියල.

දැන් මේකා ඒ කෙල්ලට තර්ජනය කරනවලු අර චිත්රපටිය බලන්න ගිය වෙලාවෙ කරපු හැමදේම හැමෝටම එළි කරනව කියල. දැන් කෙල්ල පුදුම දුකෙන් ඉන්නෙ.....ඒ වගේම බයෙන්.....

ඒ මනුස්සයා බොරු කලේ මේ කෙල්ලට විතරක් නෙමෙයි......

මට කාගෙන් හරි දැනගන්න කැමතියි මෙහෙම කරදර කරන මිනිස්සුට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද කියල.....නැත්තන් මොනාද කරන්න පුළුවන් කියල.

[QUOTE="supzter, post: 12767065, member: 319398"] [b]My friend needs help[/b] [SIZE="4"]අයියල මල්ලිලා.... මගේ යාළුවෙක් ඉන්නවා අපි එයාට නිමාශා කියමු......එයා පෙරේදා වෙනකල් එක පිරිමි ළමයෙක් (එයාට සුරෙශ් කියමු) එක්ක යාළු වෙලා හිටියා. ඔය සුරේශ් ඉස්සර මගෙනුත් කැමැත්ත අහල තියෙනවා.....එයත් එක්ක යාළු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි දැනගත්තෙ එයාට ඒ වෙලාවෙත් කෙල්ලෙක් හිටපු බව......:no::no: දැන් නිමාශා සුරේශ් එක්ක යාළු වුනා කියල මමවත් එහෙම දැනගෙන හිටියෙ නෑ....කොහොම හරි සුරේශ් නිමාශා එක්ක ඉන්න ගමන් තවත් කෙල්ලෙක් එක්කත් ඉඳලා. දැන් කෙල්ලො දෙන්නම මෙයාට පුදුම ආදරෙයි. කොහොම හරි, පෙරේදා නිමාශාට හොරේ අහුවෙලා.....කෙල්ල හොඳටම අඬනවා. එයාලගෙ අම්මලත් මේක දැනගෙන ඉඳලා....කළින් සුමානෙ මේ දෙන්න චිත්රපටියක් බලන්න ගිහින් පොඩ්ඩක් එක එක දේවලුත් කරල ලු. (ලොකුම දේවල් නෙවෙයි.) කොහොම හරි අනිත් කෙල්ලටත් වැඩ මාට්ටු වෙලා සුරේශ් නිමාශාට කියනවා එයාට කියන්නලු මේ දෙන්න යාළුවො විතරයි කියල. නිමාශා ඒකට බැහැයි කියල. දැන් මේකා ඒ කෙල්ලට තර්ජනය කරනවලු අර චිත්රපටිය බලන්න ගිය වෙලාවෙ කරපු හැමදේම හැමෝටම එළි කරනව කියල. දැන් කෙල්ල පුදුම දුකෙන් ඉන්නෙ.....ඒ වගේම බයෙන්.....:( ඒ මනුස්සයා බොරු කලේ මේ කෙල්ලට විතරක් නෙමෙයි......:angry::angry::angry: මට කාගෙන් හරි දැනගන්න කැමතියි මෙහෙම කරදර කරන මිනිස්සුට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද කියල.....නැත්තන් මොනාද කරන්න පුළුවන් කියල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom