My friend nees help

supzter

Member
Nov 20, 2010
1,136
481
0
My friend needs help

අයියල මල්ලිලා....

මගේ යාළුවෙක් ඉන්නවා අපි එයාට නිමාශා කියමු......එයා පෙරේදා වෙනකල් එක පිරිමි ළමයෙක් (එයාට සුරෙශ් කියමු) එක්ක යාළු වෙලා හිටියා. ඔය සුරේශ් ඉස්සර මගෙනුත් කැමැත්ත අහල තියෙනවා.....එයත් එක්ක යාළු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි දැනගත්තෙ එයාට ඒ වෙලාවෙත් කෙල්ලෙක් හිටපු බව......:no::no:

දැන් නිමාශා සුරේශ් එක්ක යාළු වුනා කියල මමවත් එහෙම දැනගෙන හිටියෙ නෑ....කොහොම හරි සුරේශ් නිමාශා එක්ක ඉන්න ගමන් තවත් කෙල්ලෙක් එක්කත් ඉඳලා. දැන් කෙල්ලො දෙන්නම මෙයාට පුදුම ආදරෙයි.

කොහොම හරි, පෙරේදා නිමාශාට හොරේ අහුවෙලා.....කෙල්ල හොඳටම අඬනවා. එයාලගෙ අම්මලත් මේක දැනගෙන ඉඳලා....කළින් සුමානෙ මේ දෙන්න චිත්‍රපටියක් බලන්න ගිහින් පොඩ්ඩක් එක එක දේවලුත් කරල ලු. (ලොකුම දේවල් නෙවෙයි.)

කොහොම හරි අනිත් කෙල්ලටත් වැඩ මාට්ටු වෙලා සුරේශ් නිමාශාට කියනවා එයාට කියන්නලු මේ දෙන්න යාළුවො විතරයි කියල. නිමාශා ඒකට බැහැයි කියල.

දැන් මේකා ඒ කෙල්ලට තර්ජනය කරනවලු අර චිත්‍රපටිය බලන්න ගිය වෙලාවෙ කරපු හැමදේම හැමෝටම එළි කරනව කියල. දැන් කෙල්ල පුදුම දුකෙන් ඉන්නෙ.....ඒ වගේම බයෙන්.....:(

ඒ මනුස්සයා බොරු කලේ මේ කෙල්ලට විතරක් නෙමෙයි......:angry::angry::angry:

මට කාගෙන් හරි දැනගන්න කැමතියි මෙහෙම කරදර කරන මිනිස්සුට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද කියල.....නැත්තන් මොනාද කරන්න පුළුවන් කියල.
 
Last edited:

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Panuwomane palathuru kanne :(

    Kolla call karana ewa record karala policeye complain ekak daana blackmail karanna hadanawa kiyala.

    Anika kolla owa hemotama kiwwa kiyala awlak neane. Minissu hithai tharahata boru kiyanawa kiyala.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    කෙල්ලට අයියල මල්ලිල නැද්ද? දෙක තුනක් ඇනල තේරුම් කලානම් හරි
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    No....she is 20.....:(

    girl ge kamathan ne gihin tiyanne eka thamai awula :sorry: 18 ta adu nam kamathan giyath kolla waradi :P
    but tarjanaya karana ekata action ekak ganna puluwan
    kolla laga videos ehama tiyanawa lu da ? police entry ekak damma nam hari
    mehama trajanaya karanawa kiyala wisthara kiyala
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අයේ ඔහොම දෙවල් නොවන්න වග බලාගන්න එක තමා කරන්න තියෙන්නෙ.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ow mama hithanne blackmail karana ekata nam action ekak ganna puluwan... et ehema unot oka thawath eliyata leak wenna tyena ida wadi wennath ida tiyenawa....:oo:

    e wage ballo kello godak daganna eken thama api wage ahinsakayonta yaluwenna kello ithiri wela naththe...:( f**k
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    Well, he does not have any evidence to prove it.......he only has some photos of her without her face......
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අයියල මල්ලිලා....

    දැන් මේකා ඒ කෙල්ලට තර්ජනය කරනවලු අර චිත්‍රපටිය බලන්න ගිය වෙලාවෙ කරපු හැමදේම හැමෝටම එළි කරනව කියල. දැන් කෙල්ල පුදුම දුකෙන් ඉන්නෙ.....ඒ වගේම බයෙන්.....:(

    den oya kiyana widihata othana maha deyak wela nehe ne, wedima unoth kolla nimashawa kiss karala, rana hansa yuwala atha ganna ethi, eeta wada wedima unoth atha pallehata yanna ethi, oowa ithin hema ekaama karanawa ne, kellata kiyanna boruwata baya wenna epa kiyala, uu wediya talks demmoth uu call karala tharjanaya karapu eewa record karala thiyenne, ee nisa policiyata kiyanawa kiyanna,
    kawuru hari ekek hoyagena uuwa gennala ata deka thala yawanna.
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ow mama hithanne blackmail karana ekata nam action ekak ganna puluwan... et ehema unot oka thawath eliyata leak wenna tyena ida wadi wennath ida tiyenawa....:oo:

    e wage ballo kello godak daganna eken thama api wage ahinsakayonta yaluwenna kello ithiri wela naththe...:( f**k

    සහතික ඇත්ත කතාව! ඔහොම එවුන් මට මීට් වෙච්ච පළවැනි වතාව නෙමෙයි.

    එකෙක් හිටිය.....ප්‍රසිද්ධයි තමයි....ලස්සනත් තමයි.....එහෙම කියල ඔළුවට අරගෙන මට කියනවා මගේ කොල්ල හිටියට කමක් නෑ ලු.....එයත් එක්ක "ෆන් ගන්න" එන්න ලු.....ඔන්න ඔහොමයි ලංකාවෙ සමහරු!!!!:angry::angry::angry:
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ow plicy gane keyanna gehin char wenawa, kolla kellata sadde danawanam thawath mokatada e buruwa passe yanne ube yaluwata keyapiyako hetha hadan inna keyala thawas passe gehin amaruwe watenne nathuwa
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මමත් හිතන්නෙ තර්ජණය කරන එකට අරම කිව්වම ඇති කියල. මොකද, කෙල්ල මොනා වුනත්, කොල්ල කැමති නැති වෙයි තමන්ගෙ ජරා කැරැට්ටුව ගැන හැමෝම දැනගන්නවට.......

    ස්තූතියි හැමෝටම......මට ඉතින් ඔස්ට්‍රේලියා ඉඳල වැඩි දෙයක් කරන්න බැහැනෙ මෙහෙම කියන එක ඇරෙන්න........
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,544
    3,960
    113
    Lanka
    Well, he does not have any evidence to prove it.......he only has some photos of her without her face......

    yako without her face?? then he cant prove nothing with that.. just tell her to relax and complain to police.. now they take serious action about these things
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    yako without her face?? then he cant prove nothing with that.. just tell her to relax and complain to police.. now they take serious action about these things

    Yes oyi....she didnt tell me exactly what they did......apart from telling that they were a bit physical.....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අයියල මල්ලිලා....

    මගේ යාළුවෙක් ඉන්නවා අපි එයාට නිමාශා කියමු......එයා පෙරේදා වෙනකල් එක පිරිමි ළමයෙක් (එයාට සුරෙශ් කියමු) එක්ක යාළු වෙලා හිටියා. ඔය සුරේශ් ඉස්සර මගෙනුත් කැමැත්ත අහල තියෙනවා.....එයත් එක්ක යාළු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි දැනගත්තෙ එයාට ඒ වෙලාවෙත් කෙල්ලෙක් හිටපු බව......:no::no:

    දැන් නිමාශා සුරේශ් එක්ක යාළු වුනා කියල මමවත් එහෙම දැනගෙන හිටියෙ නෑ....කොහොම හරි සුරේශ් නිමාශා එක්ක ඉන්න ගමන් තවත් කෙල්ලෙක් එක්කත් ඉඳලා. දැන් කෙල්ලො දෙන්නම මෙයාට පුදුම ආදරෙයි.

    කොහොම හරි, පෙරේදා නිමාශාට හොරේ අහුවෙලා.....කෙල්ල හොඳටම අඬනවා. එයාලගෙ අම්මලත් මේක දැනගෙන ඉඳලා....කළින් සුමානෙ මේ දෙන්න චිත්‍රපටියක් බලන්න ගිහින් පොඩ්ඩක් එක එක දේවලුත් කරල ලු. (ලොකුම දේවල් නෙවෙයි.)

    කොහොම හරි අනිත් කෙල්ලටත් වැඩ මාට්ටු වෙලා සුරේශ් නිමාශාට කියනවා එයාට කියන්නලු මේ දෙන්න යාළුවො විතරයි කියල. නිමාශා ඒකට බැහැයි කියල.

    දැන් මේකා ඒ කෙල්ලට තර්ජනය කරනවලු අර චිත්‍රපටිය බලන්න ගිය වෙලාවෙ කරපු හැමදේම හැමෝටම එළි කරනව කියල. දැන් කෙල්ල පුදුම දුකෙන් ඉන්නෙ.....ඒ වගේම බයෙන්.....:(

    ඒ මනුස්සයා බොරු කලේ මේ කෙල්ලට විතරක් නෙමෙයි......:angry::angry::angry:

    මට කාගෙන් හරි දැනගන්න කැමතියි මෙහෙම කරදර කරන මිනිස්සුට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද කියල.....නැත්තන් මොනාද කරන්න පුළුවන් කියල.

    Neethiyen piyawarak ganna puluwan, Kellata wayasa keeyada?
    Lokuwatama cn ekak gihin naththan awlak na, uuta kellage dewal eliyata kiyana nemei hire laginna wenne :lol:

    but eka deyak. Kellata one prove karanna deyak, kolla kellawa blackmail karanawai kiyala.
    Kellage methana kisima waraddak naha, kolla thamai balla wela thiyenne, so neethiyen aniwaren kellage side eka gannawa. (but aruuta loku loku connections naththan :P naththanuu yata gahai, ehema ekakata gemak adinna nam kantha ha lama mokakda ekata kiyanna one :P ethakota nam allas nemei monaa kiwwath wade yata gahanna amarui :yes: un gema illanawa :yes: )