Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Google Adsense Payment
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද සැහෙන සතුටු දවසක්. අද ගුගල් adsense එකේ උපයපු ලොකුම මුදල බැංකුවට දාල තිබ්බ. පහු ගිය වසර එකහමාර ඇතුලට සැහෙන ගේමක් දුන්න. මුලින්ම ඩොලර්ස් 200 300 වගේ ආවේ.

මේකට සැහෙන ඉවසීමක් තියන්න ඕනේ. නැත්නම් තැනකට එන්න බැහැ. ඒවගේම සැහෙන කැපවීමක් තියෙන්න ඕනේ. කවදාවත් Adsense කරනවානම් වෙනත් වෙබ් අඩවි වල තියන දේවල් උස්සලා දාන්න එපා. ඒවගේම ඉංග්රීසියෙන් වෙබ් එක කරන්න ඕනේ. ඒවගේම හොර බොරු ජිල්මර්ට් දාන්න යන්න එපා. ගුගල් එකේ ඉන්නේ හෙන අංකුරෝ. අපිට එගොලන්ට බොරු කරලා හැරෙන්න වත් බැහැ. අනෙක අවංකවම දෙයක් කරලා සල්ලි උපයන්න.

කට්ටිය දැන් මට PM දාන්න නම් එපා. දැන ගන්න දෙයක් තියේ නම් පබ්ලික් එකේ දාන්න. ඒක අනෙක් අයටත් උපකාරී වෙයි.

වැදගත්ම දේ තමන් කරන වෙබ් අඩවි ලංකාවේ යාලුවෝ එක්ක ෂෙයාර් එකරන්න එපා. අඩුම තරමේ වෙබ් එකේ ඇඩ්රස් එකක් වත් දෙන්න එපා. පට්ට ඉර්ශියා කාරයෝ ඉන්නේ. fake clicks දාල බෑන් කරවනවා. එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ.

[QUOTE="50KG, post: 22109489, member: 558780"] [SIZE=4]අද සැහෙන සතුටු දවසක්. අද ගුගල් adsense එකේ උපයපු ලොකුම මුදල බැංකුවට දාල තිබ්බ. පහු ගිය වසර එකහමාර ඇතුලට සැහෙන ගේමක් දුන්න. මුලින්ම ඩොලර්ස් 200 300 වගේ ආවේ. මේකට සැහෙන ඉවසීමක් තියන්න ඕනේ. නැත්නම් තැනකට එන්න බැහැ. ඒවගේම සැහෙන කැපවීමක් තියෙන්න ඕනේ. කවදාවත් Adsense කරනවානම් වෙනත් වෙබ් අඩවි වල තියන දේවල් උස්සලා දාන්න එපා. ඒවගේම ඉංග්රීසියෙන් වෙබ් එක කරන්න ඕනේ. ඒවගේම හොර බොරු ජිල්මර්ට් දාන්න යන්න එපා. ගුගල් එකේ ඉන්නේ හෙන අංකුරෝ. අපිට එගොලන්ට බොරු කරලා හැරෙන්න වත් බැහැ. අනෙක අවංකවම දෙයක් කරලා සල්ලි උපයන්න. කට්ටිය දැන් මට PM දාන්න නම් එපා. දැන ගන්න දෙයක් තියේ නම් පබ්ලික් එකේ දාන්න. ඒක අනෙක් අයටත් උපකාරී වෙයි. වැදගත්ම දේ තමන් කරන වෙබ් අඩවි ලංකාවේ යාලුවෝ එක්ක ෂෙයාර් එකරන්න එපා. අඩුම තරමේ වෙබ් එකේ ඇඩ්රස් එකක් වත් දෙන්න එපා. පට්ට ඉර්ශියා කාරයෝ ඉන්නේ. fake clicks දාල බෑන් කරවනවා. එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom