අද සැහෙන සතුටු දවසක්. අද ගුගල් adsense එකේ උපයපු ලොකුම මුදල බැංකුවට දාල තිබ්බ. පහු ගිය වසර එකහමාර ඇතුලට සැහෙන ගේමක් දුන්න. මුලින්ම ඩොලර්ස් 200 300 වගේ ආවේ.
මේකට සැහෙන ඉවසීමක් තියන්න ඕනේ. නැත්නම් තැනකට එන්න බැහැ. ඒවගේම සැහෙන කැපවීමක් තියෙන්න ඕනේ. කවදාවත් Adsense කරනවානම් වෙනත් වෙබ් අඩවි වල තියන දේවල් උස්සලා දාන්න එපා. ඒවගේම ඉංග්‍රීසියෙන් වෙබ් එක කරන්න ඕනේ. ඒවගේම හොර බොරු ජිල්මර්ට් දාන්න යන්න එපා. ගුගල් එකේ ඉන්නේ හෙන අංකුරෝ. අපිට එගොලන්ට බොරු කරලා හැරෙන්න වත් බැහැ. අනෙක අවංකවම දෙයක් කරලා සල්ලි උපයන්න.
කට්ටිය දැන් මට PM දාන්න නම් එපා. දැන ගන්න දෙයක් තියේ නම් පබ්ලික් එකේ දාන්න. ඒක අනෙක් අයටත් උපකාරී වෙයි.
වැදගත්ම දේ තමන් කරන වෙබ් අඩවි ලංකාවේ යාලුවෝ එක්ක ෂෙයාර් එකරන්න එපා. අඩුම තරමේ වෙබ් එකේ ඇඩ්රස් එකක් වත් දෙන්න එපා. පට්ට ඉර්ශියා කාරයෝ ඉන්නේ. fake clicks දාල බෑන් කරවනවා. එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ.

Last edited: