Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My HIV Report
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HIV Challenge.

මාගේ HIV පරීක්ෂණ වාර්තාව.

මේ දවස් වල අපේ සංවිධානය HIV- Aids මර්ධන ව්‍යාපෘතියකට දායක වෙලා තියනවා. මේ ව්‍යාපෘතිය සඳහා ක්‍රිකට් තරු , සිනමා තරු , දේශපාලකයින් වගේ ප්‍රසිද්ධ අයද එක්කාසු කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

මේ චැලේන්ජ් එක වසර කිහිපයකට උඩදී තිබ්බ ICE bucket challenge එකට හා සමානයි. මෙකදී අපි තව තුන් දෙනෙක් නොමිනේට් කරනවා. අභියෝගය බාර ගන්න පුලුවන් අය පොද්ගලික රෝහලකට ගොස් රුධිර පරීක්ෂාවක් කර ගෙන පරීක්ෂණ වාර්තාව පබ්ලිෂ් කරන්න ඕනේ. තමන්ගේ නම ගම දර්ශනය කරන්න ඕනේ නැති නම් මේ වගේ අඳුරු කරලා දාන්න පුළුවන්.

මේකේ ප්‍රධාන පරමාර්ථ තුනක් තියනවා.

1. HIV කලින් හඳුනා ගෙන මුල් අවධියේදීම ප්‍රතිකාර වලට යොමුකිරීම , ජිවිත කාලය දික් කිරීම සහ ජිවිත ආරක්ෂා කරගැනීම. ( දැනට පවතින නවීන පර්යේෂණ මට්ටමේ තාක්ෂණික ප්‍රතිකාරවලට අනුව මුල් අවස්ථාවේ ප්‍රතිකාර වලට යොමුවීමෙන් තමන්ගේ ආයු කාලය 60 - 70 දක්වා දීර්ග කරගැනීමේ හැකියාවක් තියනවා. ) මේ හැකියාව ලබා ගැනීමට අවශ්‍යනම් මුල් අවදියේ ප්‍රතිකාර වලට යොමු වීම ඉතාමත් වැදගත්. ඒවගේම මානසික සුවය ලබාදීම තව අරමුණක්

2. අද ලෝකයේ ගොඩක් HIV ආසාධිත රෝගීන් ඉන්නවා ඔවුන් ආසාධිතයින් කියලා දන්නේ නැහැ. ඒකේ ප්‍රතිපලය ගොඩක් භයානකයි. එමගින් තව කෙනෙකුට පැතිරෙන්න පුළුවන් . උදාහරණයක් විදිහට තමන් අසධිතයෙක් කියලා නොදැන සිටීමෙන් තම පෙම්වතියට / පෙම්වතාට , නැතිනම් තම බිරිඳට / ස්වාමිපුරුෂයාට සහ , ගැබ්ගැනීම තුලින් ළදරුවන්ට පැතිරෙන්න පුළුවන් . HIV වලින් සමාජය ආරක්ෂා කරගැනීම මෙහි දෙවන පරමාර්ථයයි.

3. HIV කියන රෝගය වැළදුණු අය තවත් අපි සමාජයෙන් කොන් නොකර තැබීම කල යුතුවේ . ලෙඩ දුක් හැදෙන්නේ මිනිස්සුන්ටයි. ඒවගේම ඔවුන් තනි නොකර තම ආයුකාලය සම්පුර්න කිරීමට උපරිම සහය දීම අපගේ තුන්වන අරමුනයි. ආයු කාලය දික් කරගැනීමෙන් ඉදිරියේ පැමිණීමට තිබෙන නවීන ප්‍රතිකාර තුලින් ඔවුනට ජිවිත ආරක්ෂා කොට ගත හැකිය.

HIV රුධිර පරීක්ෂාවක් කරගැනීම ඉතාමත් සරලයි. කිසිම කෙනෙක් ඔබගෙන් අනවශ්‍ය ප්‍රශ්න අසනු නොලැබේ. පහත පියවරවල් අනුගමනය කරන්න.

1. පොද්ගලික රෝහලක් වෙත යන්න. ( මා අසිරි රෝහල් සමුහය අනුමත කරමි. මන්ද ඔවුන් ඉතා ඉහල තාක්ෂනය භාවිත කරන බැවින් සහ එක දවසක් තුල රිපොර්ට්ස් ලබා ගතහැකිවීමය. - අනෙකුත් රෝහල් වලද කිසිදු ප්‍රශ්නයක් නැත. ඔවුන් ද ඉහල තාක්ෂනය භාවිතා කරයි. )

2. ඔබේ අවශ්‍යතාවය කවුන්ටරය වෙත ගොස් පවසන්න . ඔවුන් ඔබ දෙස වපර ඇසෙන හෝ කිසිඳු ප්‍රශ්නයක් ඔබ තුලින් නොඅසනු ලැබේ. එය ඔවුනට සාමාන්‍ය තවත් එක් රුධිර පරීක්ෂණයක් වනු ඇත. ඔවුන් ඔබේ පොද්ගලිකත්වය උපරිමයෙන් සුරකිනු ඇත.

3. අවශ්‍ය මුදල ගෙවා ( රුපියල් 1,700 - සමහර රෝහල් වල මිල ගණන් වෙනස් වනු ඇත.) රිසිට්පත සමහ රුධිර ලබා ගන්න ස්ථානය වෙත ගොස් රුධිරය ලබා දෙන්න.

4. පැය 24 කට පසු රෝහල වෙත ගොස් ඔබේ HIV ප්රරික්ෂණ වාර්තාව ලබා ගෙන අනාගතයේ අපි ලබා දෙන වෙබ් අඩවියට අප්ලෝඩ් කරන්න. ( බොහෝ අවස්ථාවල උදේ 8 ට වගේ රුධිරය ලබා දුන් විට සවස 7 ට පමණ වාර්තාව ලබා ගත හැකිය. )

සැලකිය යුතුයි. Window period එක තුලදී HIV antibody detect නොකර අතර යම් ලෙසකින් HIV වලට expose වූ අයෙකු නම් මාස තුනකට පසුව antibody detect වේ. ( detection percentage 95 % ) . උදාහරණයක් ලෙස ඔබ පසුගිය සතියේ අනාරක්ෂිත ලිංගික සන්සර්ගයක යෙදුනේ නම් අද HIV test එකක් කර ප්‍රතිපල බලා ගත නොහැකිය. Antibody detect කිරීමට අවම වශයෙන් මාස 3 අවශ්‍ය වේ . මෙය window period ලෙස හඳුන්වනු ලැබේ. window period තුල HIV detect නොකරනු ලැබේ. මාස 3 කට පසුව අසධිතයින්ගෙන් 95% කට වඩා වැඩි පිරිසකගේ HIV antibody දැකගත හැකිය. ඉතාම කලාතුරකින් සමහර අයට මාස 6 දක්වා HIV antibody detect නොවනු ඇත.

නමුත් ඔබ අනාරක්ෂිත ලිංගික සන්සර්ගයක යෙදී සති තුනක් වගේ කෙටි කාලයක් තුල විශේෂ රුධිර පරීක්ෂණයකින් වාර්තා ලබා ගත හැකිය. එය HIV PCR test යනුවෙන් හැඳින් වේ. එය තරමක් මිල අධික වන අතර ඒ සඳහා ඔබට රුපියල් 7,500 - 10,000 පමණ මුදලක් වැයවනු ඇත. පරීක්ෂණ වාර්තා ලබා ගැනීම එක දිනකින් ලබා ගත නොහැකි අතර ඒ සඳහා සතියක පමණ කාලයක් වැයවනු ඇත.

කිසිවිටක බිය වන්න එපා. ඕනෑම ප්‍රශ්නයකදී ඒවාට විසදුම් ප්‍රතිකාර තියනවා. ඒ සඳහා ඔබට අපහට උදව් විය හැකිය.

මා මිට ඉහතදී  HIV සම්බන්ධයෙන් පල කල ලිපියට මෙතනින් යන්න http://www.elakiri.com/forum/showthread.php?t=1814423

ඔබට උපකාර අවශ්‍ය නම් මා වෙත PM එකක් යොමු කරන්න.

[QUOTE="50KG, post: 22207562, member: 558780"] [SIZE=5]HIV Challenge. [B][COLOR=Red]මාගේ HIV පරීක්ෂණ වාර්තාව.[/COLOR][/B] [IMG]https://s26.postimg.org/nb8p7e7tl/IMG_20170907_191916.jpg[/IMG] [SIZE=4] [/SIZE][/SIZE][SIZE=4] මේ දවස් වල අපේ සංවිධානය HIV- Aids මර්ධන ව්‍යාපෘතියකට දායක වෙලා තියනවා. මේ ව්‍යාපෘතිය සඳහා ක්‍රිකට් තරු , සිනමා තරු , දේශපාලකයින් වගේ ප්‍රසිද්ධ අයද එක්කාසු කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ චැලේන්ජ් එක වසර කිහිපයකට උඩදී තිබ්බ ICE bucket challenge එකට හා සමානයි. මෙකදී අපි තව තුන් දෙනෙක් නොමිනේට් කරනවා. අභියෝගය බාර ගන්න පුලුවන් අය පොද්ගලික රෝහලකට ගොස් රුධිර පරීක්ෂාවක් කර ගෙන පරීක්ෂණ වාර්තාව පබ්ලිෂ් කරන්න ඕනේ. තමන්ගේ නම ගම දර්ශනය කරන්න ඕනේ නැති නම් මේ වගේ අඳුරු කරලා දාන්න පුළුවන්. මේකේ ප්‍රධාන පරමාර්ථ තුනක් තියනවා. 1. HIV කලින් හඳුනා ගෙන මුල් අවධියේදීම ප්‍රතිකාර වලට යොමුකිරීම , ජිවිත කාලය දික් කිරීම සහ ජිවිත ආරක්ෂා කරගැනීම. ( දැනට පවතින නවීන පර්යේෂණ මට්ටමේ තාක්ෂණික ප්‍රතිකාරවලට අනුව මුල් අවස්ථාවේ ප්‍රතිකාර වලට යොමුවීමෙන් තමන්ගේ ආයු කාලය 60 - 70 දක්වා දීර්ග කරගැනීමේ හැකියාවක් තියනවා. ) මේ හැකියාව ලබා ගැනීමට අවශ්‍යනම් මුල් අවදියේ ප්‍රතිකාර වලට යොමු වීම ඉතාමත් වැදගත්. ඒවගේම මානසික සුවය ලබාදීම තව අරමුණක් 2. අද ලෝකයේ ගොඩක් HIV ආසාධිත රෝගීන් ඉන්නවා ඔවුන් ආසාධිතයින් කියලා දන්නේ නැහැ. ඒකේ ප්‍රතිපලය ගොඩක් භයානකයි. එමගින් තව කෙනෙකුට පැතිරෙන්න පුළුවන් . උදාහරණයක් විදිහට තමන් අසධිතයෙක් කියලා නොදැන සිටීමෙන් තම පෙම්වතියට / පෙම්වතාට , නැතිනම් තම බිරිඳට / ස්වාමිපුරුෂයාට සහ , ගැබ්ගැනීම තුලින් ළදරුවන්ට පැතිරෙන්න පුළුවන් . HIV වලින් සමාජය ආරක්ෂා කරගැනීම මෙහි දෙවන පරමාර්ථයයි. 3. HIV කියන රෝගය වැළදුණු අය තවත් අපි සමාජයෙන් කොන් නොකර තැබීම කල යුතුවේ . ලෙඩ දුක් හැදෙන්නේ මිනිස්සුන්ටයි. ඒවගේම ඔවුන් තනි නොකර තම ආයුකාලය සම්පුර්න කිරීමට උපරිම සහය දීම අපගේ තුන්වන අරමුනයි. ආයු කාලය දික් කරගැනීමෙන් ඉදිරියේ පැමිණීමට තිබෙන නවීන ප්‍රතිකාර තුලින් ඔවුනට ජිවිත ආරක්ෂා කොට ගත හැකිය. HIV රුධිර පරීක්ෂාවක් කරගැනීම ඉතාමත් සරලයි. කිසිම කෙනෙක් ඔබගෙන් අනවශ්‍ය ප්‍රශ්න අසනු නොලැබේ. පහත පියවරවල් අනුගමනය කරන්න. 1. පොද්ගලික රෝහලක් වෙත යන්න. ( මා අසිරි රෝහල් සමුහය අනුමත කරමි. මන්ද ඔවුන් ඉතා ඉහල තාක්ෂනය භාවිත කරන බැවින් සහ එක දවසක් තුල රිපොර්ට්ස් ලබා ගතහැකිවීමය. - අනෙකුත් රෝහල් වලද කිසිදු ප්‍රශ්නයක් නැත. ඔවුන් ද ඉහල තාක්ෂනය භාවිතා කරයි. ) 2. ඔබේ අවශ්‍යතාවය කවුන්ටරය වෙත ගොස් පවසන්න . ඔවුන් ඔබ දෙස වපර ඇසෙන හෝ කිසිඳු ප්‍රශ්නයක් ඔබ තුලින් නොඅසනු ලැබේ. එය ඔවුනට සාමාන්‍ය තවත් එක් රුධිර පරීක්ෂණයක් වනු ඇත. ඔවුන් ඔබේ පොද්ගලිකත්වය උපරිමයෙන් සුරකිනු ඇත. 3. අවශ්‍ය මුදල ගෙවා ( රුපියල් 1,700 - සමහර රෝහල් වල මිල ගණන් වෙනස් වනු ඇත.) රිසිට්පත සමහ රුධිර ලබා ගන්න ස්ථානය වෙත ගොස් රුධිරය ලබා දෙන්න. 4. පැය 24 කට පසු රෝහල වෙත ගොස් ඔබේ HIV ප්රරික්ෂණ වාර්තාව ලබා ගෙන අනාගතයේ අපි ලබා දෙන වෙබ් අඩවියට අප්ලෝඩ් කරන්න. ( බොහෝ අවස්ථාවල උදේ 8 ට වගේ රුධිරය ලබා දුන් විට සවස 7 ට පමණ වාර්තාව ලබා ගත හැකිය. ) සැලකිය යුතුයි. Window period එක තුලදී HIV antibody detect නොකර අතර යම් ලෙසකින් HIV වලට expose වූ අයෙකු නම් මාස තුනකට පසුව antibody detect වේ. ( detection percentage 95 % ) . උදාහරණයක් ලෙස ඔබ පසුගිය සතියේ අනාරක්ෂිත ලිංගික සන්සර්ගයක යෙදුනේ නම් අද HIV test එකක් කර ප්‍රතිපල බලා ගත නොහැකිය. Antibody detect කිරීමට අවම වශයෙන් මාස 3 අවශ්‍ය වේ . මෙය window period ලෙස හඳුන්වනු ලැබේ. window period තුල HIV detect නොකරනු ලැබේ. මාස 3 කට පසුව අසධිතයින්ගෙන් 95% කට වඩා වැඩි පිරිසකගේ HIV antibody දැකගත හැකිය. ඉතාම කලාතුරකින් සමහර අයට මාස 6 දක්වා HIV antibody detect නොවනු ඇත. නමුත් ඔබ අනාරක්ෂිත ලිංගික සන්සර්ගයක යෙදී සති තුනක් වගේ කෙටි කාලයක් තුල විශේෂ රුධිර පරීක්ෂණයකින් වාර්තා ලබා ගත හැකිය. එය HIV PCR test යනුවෙන් හැඳින් වේ. එය තරමක් මිල අධික වන අතර ඒ සඳහා ඔබට රුපියල් 7,500 - 10,000 පමණ මුදලක් වැයවනු ඇත. පරීක්ෂණ වාර්තා ලබා ගැනීම එක දිනකින් ලබා ගත නොහැකි අතර ඒ සඳහා සතියක පමණ කාලයක් වැයවනු ඇත. කිසිවිටක බිය වන්න එපා. ඕනෑම ප්‍රශ්නයකදී ඒවාට විසදුම් ප්‍රතිකාර තියනවා. ඒ සඳහා ඔබට අපහට උදව් විය හැකිය. [SIZE=3][COLOR=Blue] මා මිට ඉහතදී [/COLOR][/SIZE][/SIZE][SIZE=4][SIZE=3][COLOR=Blue][SIZE=4][SIZE=3][COLOR=Blue] HIV සම්බන්ධයෙන් [/COLOR][/SIZE][/SIZE]පල කල ලිපියට මෙතනින් යන්න [url]http://www.elakiri.com/forum/showthread.php?t=1814423[/url] ඔබට උපකාර අවශ්‍ය නම් මා වෙත PM එකක් යොමු කරන්න.[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom