Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My HIV Report
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට ලංකාවේ රාජ්ය මට්ටමේ වැඩපිළිවලක් දියත් කරන්න යනවා මුළු ලංකාවේම ස්ක්රීන් කරන්න කියලා. මම මේ විෂය පථයට අදාලව කටයුතු කරන නිසා ලංකාවේ සැබෑ තත්වය දන්නවා.

ලංකාවේ ගොඩක් අය පර්ට්නර් කෙනෙක් එක්ක විතරක් සෙක්ස් කරනවා කියන එක අපිට හරියට අනුමාන කරන්න බැහැ.

පහුගිය සතියේ එක සිද්දියක් කියන්නම්. ලංකාවේ පොද්ගලික සමාගමක සේවය කරන වයස 33 ක පමණ තරුණයෙක් අවා. ඔහු BT ( ක්ෂය රෝගයෙන් ) පෙළුණු නිසා සැකය මත ඇන්ටි බොඩි ටෙස්ට් එකක් කරා. ඔහුට HIV පොසිටිව් . කසාද බැඳලා ළමයෙකුත් ඉන්නවා. එම තරුණයා තමන්ට HIV තියනවා කියල පිළිගන්නෙම නැහැ. ඔහු කියනවා වයිෆ් එක්ක විතරයි ලු සෙක්ස් කලේ. නමුත් අන්තිමට ඔහු කිවා තව ගර්ල් කෙනෙක් එක්ක දෙපාරක් විතර සෙක්ස් කරලා තියනවා ලු. පස්සේ ඒ ගර්ල් ගේ බෝයි ෆ්රෙන්ඩ් බිසන්ස් කරන කෙනෙක්ලු. නිතර නිතර රටත් යනවා. දැන් දැක්ක නේද HIV ආපු පර්ත් එක. අපි එයාගේ වයිෆ් ව ටෙස්ට් කරන්න එක්කන් එන්න කීවට එයා එක්කන් එන්නෙම නැහැ. වයිෆ් දැනගතහොත් ප්රශ්නයක් ලු. පස්සේ අන්තිමට ලමයව එක්කන් අවා. වයස 4 ක් වගේ බබෙක්. වාසනාවට බබාට HIV ගිහින් නැහැ.

තමන්ට ටෙස්ට් කරන්න කියල බල කරන්නේ නැහැ. කැමතිනම් කරගන්න පුළුවන්. මේ චැලේන්ජ් එක බාර ගන්න අකමැති අයට මේක refuse කරන්න පුළුවන්.

දැනට සමහර රටවල සමස්ත ජනගහනයම ස්ක්රීන් කරලා තියනවා. අපි නොදන්නවා උනාට ලංකාවේ HIV අසධිතයින් විශාල පිරිසක් ඉන්නවා. වැඩ වැඩි ප්රතිශතය තමන්ට HIV අසාධනය වී ඇති බව දන්නේ නැහැ.

[QUOTE="50KG, post: 22209381, member: 558780"] [SIZE=4]දැනට ලංකාවේ රාජ්ය මට්ටමේ වැඩපිළිවලක් දියත් කරන්න යනවා මුළු ලංකාවේම ස්ක්රීන් කරන්න කියලා. මම මේ විෂය පථයට අදාලව කටයුතු කරන නිසා ලංකාවේ සැබෑ තත්වය දන්නවා. ලංකාවේ ගොඩක් අය පර්ට්නර් කෙනෙක් එක්ක විතරක් සෙක්ස් කරනවා කියන එක අපිට හරියට අනුමාන කරන්න බැහැ. පහුගිය සතියේ එක සිද්දියක් කියන්නම්. ලංකාවේ පොද්ගලික සමාගමක සේවය කරන වයස 33 ක පමණ තරුණයෙක් අවා. ඔහු BT ( ක්ෂය රෝගයෙන් ) පෙළුණු නිසා සැකය මත ඇන්ටි බොඩි ටෙස්ට් එකක් කරා. ඔහුට HIV පොසිටිව් . කසාද බැඳලා ළමයෙකුත් ඉන්නවා. එම තරුණයා තමන්ට HIV තියනවා කියල පිළිගන්නෙම නැහැ. ඔහු කියනවා වයිෆ් එක්ක විතරයි ලු සෙක්ස් කලේ. නමුත් අන්තිමට ඔහු කිවා තව ගර්ල් කෙනෙක් එක්ක දෙපාරක් විතර සෙක්ස් කරලා තියනවා ලු. පස්සේ ඒ ගර්ල් ගේ බෝයි ෆ්රෙන්ඩ් බිසන්ස් කරන කෙනෙක්ලු. නිතර නිතර රටත් යනවා. දැන් දැක්ක නේද HIV ආපු පර්ත් එක. අපි එයාගේ වයිෆ් ව ටෙස්ට් කරන්න එක්කන් එන්න කීවට එයා එක්කන් එන්නෙම නැහැ. වයිෆ් දැනගතහොත් ප්රශ්නයක් ලු. පස්සේ අන්තිමට ලමයව එක්කන් අවා. වයස 4 ක් වගේ බබෙක්. වාසනාවට බබාට HIV ගිහින් නැහැ. තමන්ට ටෙස්ට් කරන්න කියල බල කරන්නේ නැහැ. කැමතිනම් කරගන්න පුළුවන්. මේ චැලේන්ජ් එක බාර ගන්න අකමැති අයට මේක refuse කරන්න පුළුවන්. දැනට සමහර රටවල සමස්ත ජනගහනයම ස්ක්රීන් කරලා තියනවා. අපි නොදන්නවා උනාට ලංකාවේ HIV අසධිතයින් විශාල පිරිසක් ඉන්නවා. වැඩ වැඩි ප්රතිශතය තමන්ට HIV අසාධනය වී ඇති බව දන්නේ නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom