Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My HIV Report
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම හොස්පිටල් එකේම කරන්නේ නැ මචං.. උබට ඔහොම වෙන්නේ ඒ යුනිට් එක නැති හොස්පිටල් එහෙකට ගියොත්. එහෙම පෝලිම් වල ඉන්න ඕන නැ. පොත් දාන්න වෙන්නේ උබට පොසිටිව් උනොත් විතරයි මං හිතන්නේ. නැත්තම් කෙලින්ම කියනවා " ඔයා ආයෙ මෙහේ එන්න ඕනි නැ ඔයාට ප්රශ්නයක් නැ කියලා " මේ පොට් එහෙකට ගියාම කිසි අවුලක් නැ කරදරෙකුත් නැ කෙලින්ම ගිහින් කියාපන් මට HIV BLOOD ටෙස්ට් එකක් කරන්න ඕන කියලා උන් ප්රශ්න මොකුත් අහන්නේ නැ කෙලින්ම ඩොකා ලගට එක්කන් යනවා.

HIV positive නම් කෙලින්ම STD ක්ලිනික් එකට යවනවා. රිපොර්ට්ස් අතට දෙන්නේ නැහැ ඉස්සලාම. HIV negative නම් රිපෝර්ට් එක ලැබෙනවා කිසි ප්රශ්නයක් නැතුව.

තවදෙයක් ලංකාවේ නව නීතියක් තියනවා HIV රුධිර පරීක්ෂණ වාර්තා දැන් කිසි විටකත් ෆෝන් / ඊමේල් / හෝ වෙබ් සයිට් එකෙන් download කරගන්න දෙන්නේ නැහැ. එකට ගොඩක් හේතු තියනවා.

ඔය මොකුත් සංකීරණ ක්රියාවලියක් අද නැහැ. කෙලින්ම ගියා ලේ දුන්න රිපොර්ට්ස් ගත්තා. කවුරුත් අහන්නේ නැහැ උබ ගෑනු පස්සේ ගියාද , ඇයි මෙහෙම කලේ කියලා. දැනට දශකයට පමණ ඉහතදී නම් ලංකාවේ රෝහල් වලින් මේවගේ දෙයක් වෙනුවෙන් වපර ඇසෙන් දැක්කේ.

[QUOTE="50KG, post: 22209982, member: 558780"] [SIZE=3]හැම හොස්පිටල් එකේම කරන්නේ නැ මචං.. උබට ඔහොම වෙන්නේ ඒ යුනිට් එක නැති හොස්පිටල් එහෙකට ගියොත්. එහෙම පෝලිම් වල ඉන්න ඕන නැ. පොත් දාන්න වෙන්නේ උබට පොසිටිව් උනොත් විතරයි මං හිතන්නේ. නැත්තම් කෙලින්ම කියනවා " ඔයා ආයෙ මෙහේ එන්න ඕනි නැ ඔයාට ප්රශ්නයක් නැ කියලා " මේ පොට් එහෙකට ගියාම කිසි අවුලක් නැ කරදරෙකුත් නැ කෙලින්ම ගිහින් කියාපන් මට HIV BLOOD ටෙස්ට් එකක් කරන්න ඕන කියලා උන් ප්රශ්න මොකුත් අහන්නේ නැ කෙලින්ම ඩොකා ලගට එක්කන් යනවා. ======================= HIV positive නම් කෙලින්ම STD ක්ලිනික් එකට යවනවා. රිපොර්ට්ස් අතට දෙන්නේ නැහැ ඉස්සලාම. HIV negative නම් රිපෝර්ට් එක ලැබෙනවා කිසි ප්රශ්නයක් නැතුව. තවදෙයක් ලංකාවේ නව නීතියක් තියනවා HIV රුධිර පරීක්ෂණ වාර්තා දැන් කිසි විටකත් ෆෝන් / ඊමේල් / හෝ වෙබ් සයිට් එකෙන් download කරගන්න දෙන්නේ නැහැ. එකට ගොඩක් හේතු තියනවා. ඔය මොකුත් සංකීරණ ක්රියාවලියක් අද නැහැ. කෙලින්ම ගියා ලේ දුන්න රිපොර්ට්ස් ගත්තා. කවුරුත් අහන්නේ නැහැ උබ ගෑනු පස්සේ ගියාද , ඇයි මෙහෙම කලේ කියලා. දැනට දශකයට පමණ ඉහතදී නම් ලංකාවේ රෝහල් වලින් මේවගේ දෙයක් වෙනුවෙන් වපර ඇසෙන් දැක්කේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom