My Jihad

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මයි ජිහාඩ්


    DbJNtUC.jpg





    ලස්සන, කොටස් 4ක BBC ඩ්‍රාම එකක්.

    HD quality , එක එපිසෝඩ් එකක් 175 MB වගේ තියෙන්නෙ.

    පවුලේ සැමට එකට නැරඹිය හැකි කතාවක්. :D

    මුස්ලිම් කෙල්ලෙක් ඩේටින් කරලා කොල්ලෙක් හොයාගන්න ට්‍රයි කරන කතාවක්.

    ඉන්ග්ලන්ඩ් වල ගහපු ඒෂියන් නළු නිලියො ඉන්න ඉන්ග්ලිෂ් වලින් කතා කරන එකක්. ෆෝල්ඩර් එක ඇතුලෙ ඉන්ග්ලිෂ් සබ් ෆයිල් එකත් තියනවා.

    IMDB 8.2 http://www.imdb.com/title/tt3615366/

    Episode 1 https://mega.nz/#F!4Z0iTLRK!R5QNFu_j-34GVXnS5UMvoA

    Episode 2 https://mega.nz/#F!ZM1gRDTD!EzdJujEokfWNYPdz_ag4tg

    Episode 3 https://mega.nz/#F!Bdt3iZpJ!vm4P2ID9Ctmp03JRWpbLBA

    Episode 4 https://mega.nz/#F!NdkQCbBY!Ew8_uFt9D_ckQ_2Mq_IBIw
     
    Last edited:

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කාලෙකට පස්සෙ සිරා කතාවක් බැලුවා. Thanks Rep + :yes::yes: