Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Life Exposed! yeh! True Story :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="JVG" data-source="post: 14639175" data-attributes="member: 193954"><p><span style="font-size: 15px">ඇයි බන් උඹ මෙච්චර කාලයක් මොකුත් කොස් එකක්වත් හෙව්වේ නැත්තේ? A/L අනාගත්ත අපේ ගොඩක් යාලුවෝ හිටියා. Technical College එකේ කොච්චර කොසස් තියෙනවද? Draftman කොස් එකක්වත් කරන්න තිබුනනේ උඹට. සල්ලි අමාරුකම් තියෙනවනම් ඒකෙන් වියදමට ගානකුත් දෙනවා. උඹට ඉක්මනට ජොබ් එකකුත් හොයාගන්න තිබුනා. උඹ තාමත් පරක්කු නෑ. දැන් මේ එළකිරි එකෙයි මමූණු පොතෙයි කාලේ කකා ඉන්නේ නැතුව කම්පියුටර් එක පැත්තකට දාලා ඔය ජොබ් එක කරන ගමන් Technical College එකේවත් week end course එකක් කරපන්. Technical College නැතත් වෘත්තීය පුහුණු ආයතනය වගේ ඒවගේ ගොඩක් job oriented courses තියෙනවා. උඹට ආපහු A/L කරන්න ඕන නම් එත් උඹ පරක්කු නෑ. ජොබ් එක කරන ගමන් Arts කරලා විභාගේ ගොඩ දාගනින්. ජය වේවා කොල්ලෝ. උඹ තාමත් ජීවිතෙන් පරාද නැහැ. හිතට දහිරිය අරගෙන ජීවිතේ දිනපන්.</span></p></blockquote><p></p>
[QUOTE="JVG, post: 14639175, member: 193954"] [SIZE="4"]ඇයි බන් උඹ මෙච්චර කාලයක් මොකුත් කොස් එකක්වත් හෙව්වේ නැත්තේ? A/L අනාගත්ත අපේ ගොඩක් යාලුවෝ හිටියා. Technical College එකේ කොච්චර කොසස් තියෙනවද? Draftman කොස් එකක්වත් කරන්න තිබුනනේ උඹට. සල්ලි අමාරුකම් තියෙනවනම් ඒකෙන් වියදමට ගානකුත් දෙනවා. උඹට ඉක්මනට ජොබ් එකකුත් හොයාගන්න තිබුනා. උඹ තාමත් පරක්කු නෑ. දැන් මේ එළකිරි එකෙයි මමූණු පොතෙයි කාලේ කකා ඉන්නේ නැතුව කම්පියුටර් එක පැත්තකට දාලා ඔය ජොබ් එක කරන ගමන් Technical College එකේවත් week end course එකක් කරපන්. Technical College නැතත් වෘත්තීය පුහුණු ආයතනය වගේ ඒවගේ ගොඩක් job oriented courses තියෙනවා. උඹට ආපහු A/L කරන්න ඕන නම් එත් උඹ පරක්කු නෑ. ජොබ් එක කරන ගමන් Arts කරලා විභාගේ ගොඩ දාගනින්. ජය වේවා කොල්ලෝ. උඹ තාමත් ජීවිතෙන් පරාද නැහැ. හිතට දහිරිය අරගෙන ජීවිතේ දිනපන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom