my little daughter

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Abo nikan monkey wage.

    මේ.. ඒක නෙමේයි.. ගෝඩ්... උබ එතකොට බ්‍රැඩ් පිට්, කියානු රීව්ස් වගේ ලස්සන ඇති නේද බන්?

    දන්නේ නැති නිසා ඇහුවේ..

    මිනිස්සුන්ගේ ශාරීරික පෙනුමට හිනා වෙන්නේ හීන මානය තදේටම තියෙන අඩු කුලේ පර හැත්තමයි!!

    ලන්කාවට කවදාවත් හරි යන්නේ නැත්තේත් ඒකයි!​
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ.. ඒක නෙමේයි.. ගෝඩ්... උබ එතකොට බ්‍රැඩ් පිට්, කියානු රීව්ස් වගේ ලස්සන ඇති නේද බන්?

    දන්නේ නැති නිසා ඇහුවේ..

    මිනිස්සුන්ගේ ශාරීරික පෙනුමට හිනා වෙන්නේ හීන මානය තදේටම තියෙන අඩු කුලේ පර හැත්තමයි!!

    ලන්කාවට කවදාවත් හරි යන්නේ නැත්තේත් ඒකයි!​

    Balahan toge heti- typical kalu ketha Sinhalayek.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Balahan toge heti- typical kalu ketha Sinhalayek.

    මචන්.. ඒක උබේ මතය.. මට ඒක වෙනස් කරන්න බැහැ.. ඒත් මගේ හදවත උබගේ වගේ අවලස්සන නැහැ.

    කවදාවත් මිනිහෙක්ගේ බාහිර පෙනුමට හිනාවෙන්න එපා බන්.. අපි කැත වෙලා උපන්නේ අපේ ඕනකමට නෙමෙයිනේ.. නේද බන්?

    උබලා වගේ මම සින්හල, මම මරක්කල, මම හින්දු කියලා එකාට එකා ගහගෙන පන්සල්, පල්ලී කඩාගෙන,කුනුහරුප කියාගෙන ගොන් ආතල් ගන්නේ නැහැ ඔසී එවුන්.. උන් කාව වුනත් සම තැන තියනවා.. කාටත් ගවුරව කරනවා.. අද ඔස්ට්‍රේලියාව කොහෙද? ලන්කාව කොහෙද? උබම හිතලා බලහන් කවුද හරි කියලා මචන්...