එළකිරි යාලුවනේ,
මට හිතුන මම බුදුන් වදින තැන පින්තූර වගයක් ඔය ගොල්ලෝ එක්ක බෙදා ගන්න. ඔය ෆොටෝස් ටික ගත්තේ ප්ම වගේ. එක නිසා එච්චර පැහැදිලිද දන්නේ නැහැ.
මම කලක් තිස්සේ ගොඩක් අර්ටිච්ලෙස්, පත්තර, ධම්ම පොත් වලින් එකතු කරගත් ගාථා , pdf file save කරලා upload කරන්නම්. ඔයගොල්ලොන්ට ඒ ගාථා කියලා බුදුන්ගේ ෆිටත් දෙවියන්ගේ පිහිටත් ආශිර්වාදය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
සියලු දෙනාටම බුදුසරණයි දෙවි පිහිටයි

Last edited: