nicekaushi

Member
Dec 19, 2007
1,826
6
0
Kegalle
ma harada giyath oba
obata awasi senehas soya
ma kese amathaka karamda
oba ha bandi senehasa

obe oya nethu kan
parawai ma hada
me parunu hadin
kelesa ma wenekekuta pem karamda





hodada kiyala kiyanda:cool:
 
  • Like
Reactions: Dulanzz

nicekaushi

Member
Dec 19, 2007
1,826
6
0
Kegalle
මා හරදා ගියත් ඔබ
ඔබට අවැසි සෙනෙහස සොය
මා කෙසේ අමතක කරම්ද
ඔබ හා බැදි සෙනෙහස

ඔබේ ඔය නෙතු කැන්
පාරවයි මා හද
මේ පෑරුනු හදින්
කෙලෙස මා වෙනෙකෙකුට පෙම් කරම්ද



dan therenawada