Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,119
    1
    52,309
    113
    ප*යාගල
    sorry.com
    කොරෝනා කාලේ ලව් ඒකක් තිබ්බ. මට ඒතකොට සල්ලි තිබ්බෙත් නෑ. යාලුවො කියල හිටියෙත් කැරියො
    ලව් ඒක නැවතුනාට මට ඒ්ක නවත්තගන්න බැරිඋනා. මන් හම්බ කලා ආයේ ඇහුවා. ඒ්කි බෑ කිව්වා. අවුරුදු 4ක් බලන් හිටියා. අපේ ගෙවල් වලිනුත් කෙල්ලට call කලා. කෙල්ල බෑ කියලම කිවුවා.
    ගිය මාසේ ඒයා බැන්දා.

    අඩෝ මන් සුභ පැතුවා
    දැන් ඒ්කට ජීවත් උනා ඇති වගේ. කැරිම දුකයි... ස්භාවික විදියට මැරෙන්න විදියක් තියෙද. සියදිවි හානි කරගත්තා වගේ නැතිවෙන්න..
    Korea /Israel gihin hri kmk na salli hoayapn unta irisiya hithenna
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,019
    17,647
    113
    Nowhere
    Math e kale passen giya kellek mn ahanakota wena ekek ekka yalu wela forever together kiyala status damma. Ohoma 2-3 ekka status damma awrudu 10k witara. Giya mase status damme kelinam wedding eka. E kale meke thread ekakut dammada koheda dukata 😂
     
    c gate

    Active member
  • Nov 22, 2007
    776
    98
    28
    SPA1kata ghin normal massage1k daganin.ewaye inna lassana girlsla dakkama dakkama mokatada mechcharakal kunu huttakata nahune.aparade time1 kiyala hitei.mind 1 tika tika wenas unama oyata love karana honda girl kenekwa marry karanna.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,966
    1,384
    113
    කොරෝනා කාලේ ලව් ඒකක් තිබ්බ. මට ඒතකොට සල්ලි තිබ්බෙත් නෑ. යාලුවො කියල හිටියෙත් කැරියො
    ලව් ඒක නැවතුනාට මට ඒ්ක නවත්තගන්න බැරිඋනා. මන් හම්බ කලා ආයේ ඇහුවා. ඒ්කි බෑ කිව්වා. අවුරුදු 4ක් බලන් හිටියා. අපේ ගෙවල් වලිනුත් කෙල්ලට call කලා. කෙල්ල බෑ කියලම කිවුවා.
    ගිය මාසේ ඒයා බැන්දා.

    අඩෝ මන් සුභ පැතුවා
    දැන් ඒ්කට ජීවත් උනා ඇති වගේ. කැරිම දුකයි... ස්භාවික විදියට මැරෙන්න විදියක් තියෙද. සියදිවි හානි කරගත්තා වගේ නැතිවෙන්න..
    yana ewata yanda dipan hutto.
    owa balen lan kara gattat jivita kalema pasu thevenda vendath tibuna
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,943
    2
    2,263
    113
    On a Cloud
    ඔයා මේ එක්කෙනෙක් ගෙන් රිජෙක්ට් වෙලා මැරෙන්න හදනවා. මාව රිජෙක්ට් වෙලා තියෙන තරමට හම්මේ...
    රිජෙක්ට් වෙන එක දරා ගන්න එකත් පුරුදු කරගන්න ඕන දෙයක්. ඔය වගේ දේවල් වෙන්නෙම අපිට ඕක ටෙස්ට් කරන්න.. ඒ නිසා ඒවට ෆිට් එකේ මූණ දෙන්න.
    උඹ දැන් දුක් විදින්නේ ඔය කෙල්ල එක්ක කලින් ඉද්දි හදා ගත්ත මතක සෙට් එකකට. ඒකි හරි හොඳයි, මට උදව් කරා, මෙහෙම කිව්වා, ආදරය කරා වගේ ඒකි ගැන උඹ හදාගත්ත මතක ගොඩකට. ඒවා ගොඩගැහිලා තියෙන්නේ උඹේ හිත අස්සෙ මයි. ඒ අස්සෙ ඒකි එකපාරට වෙනස් වෙනවා උඹ නොහිතපු දේවල් කරනවා. ඔන්න උඹට දුක හිතෙන්න ගන්නවා. මොකද අර හිතන් හිටපු හොඳ දේවල් වලට එහා දේවල් උන නිසා. ඇත්තම ගත්තොත් ඒකි වෙනස් උනේ නෑ ඒ තමයි ඒකිගේ හැටි. එතකොට හදන් හිටපු හොඳ කියන ඒවා ඔයාගේ හිත අස්සේ හදාගෙත තිබ්බ බොරු මනෝ ලෝකයක් විතරයි. ඔය ‍වෙනසට හිත ගැටෙද්දි දුක් වෙන්නෙත් ඒ බොරු මනෝ ලෝකෙට. ඔයා දුක් වෙලා තියෙන්නේ ඔයාගෙම හිතට. ඕ නිසා මැරෙන්න යන වගේ ඒවා ඔය වෙනුවෙන් කරන එක හෙන පාඩුයි සහ තේරුමක් නෑ. ඔය ඔක්කෝම ටික දවසකින් මග ඇරිලා හිතම වෙනස් වෙලා හරි යනවා. එතකොට මේවා මතක් වෙලා උඹට හිනා යයි. එතකන් ෆිට් එකේ ඉඳපන්. Good Luck.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    330
    1,234
    93
    හුට්ට මට මේක කියලම එපා වෙලා මේකේ, මේ අහපන්. උඹට වෙලා තියෙන දේ හරිම සරළයි, උඹ අඩුගානේ දන්නවා උඹලා වෙන් උනේ ඇයි කියලවත්. යකෝ අපි කාපු සමහර බූට් අදටත් දන්නේ නෑ මොන වේසකමට ඒක කරාද කියල. හිතපන් පැය 24ම උඹ එක්ක කෝල් එකේ හැමිනි හැමිනි ඉන්න එකීට මාස 6ක් තිස්සේ වෙන එකෙක් ඉඳලා කියලා දැනගත්තම කොහොමද? එහෙම බූට් අපි කෑවේ...

    එහෙම කියලා ජීවිතේ කඩා වැටුනේ නෑ, මමත් හිතුවා ආයෙනම් මේකි වගේ එකක් හොයාගන්න බැරිවෙයි, ආයේ ඉතින් හොයාගන්න වෙන්නේ ඒකිට වඩා ගොබ්බ එකියක් කියල. මොකද මට එහෙම ලොකු පෙනුමකුත් නෑ ඒ කාලේ. හැබැයි මම ඊළඟට සෙට් උනේ ඒකිට වඩා හොඳ කෑල්ලක් එක්ක. බැන්දේ ඒ ඔක්කොටම වඩා හොඳ කෑල්ලක්. ජීවිතේ කාලෙකදී මේක තමයි හොඳම එක කියල හිතන ගොඩක් දේවල් මාසෙන් දෙකෙන් වෙනස් වෙනවා. ඔය උඹට වෙලා තියෙන්නේ උඹ comfortable වෙලා ඉන්නේ අරකි ගැනම හීන මවන්න, උඹේ හිත බයයි move on වෙන්න. මොකක් හරි දේකට බිසී වෙයන්, ගෑනුන්ට අමතරව තව targets තියාගනින් ජීවිතේට. ගෑනු targets කරගන්න එපා!
     
    • Like
    Reactions: Ryker

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,571
    942

    gewal walin ok wela , ekige toxic weda hinda bn nawathune eka.. adare tibba ekata..
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,943
    2
    2,263
    113
    On a Cloud
    gewal walin ok wela , ekige toxic weda hinda bn nawathune eka.. adare tibba ekata..
    නෑ මචං මම කියන්න හැදුවේ ඔයාලගේ රිලේෂන්ෂිප් එකේ ස්ටේට් එක ගැන නෙවේ. හිතට අවුලක් එද්දි ඒක කඩා ගන්න විදියක් ගැන.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,571
    942
    113
    නෑ මචං මම කියන්න හැදුවේ ඔයාලගේ රිලේෂන්ෂිප් එකේ ස්ටේට් එක ගැන නෙවේ. හිතට අවුලක් එද්දි ඒක කඩා ගන්න විදියක් ගැන.
    puluwan tharamak allan innawa bn.. wena deyak wei, control nathi unoth ehemai. nathoth ehemai
    anyways ubala okkotama thanks
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,994
    2,177
    113
    colombo
    Uba wena kellek line karaganne nathuwa ekama kella gana hitha hitha inna nisai ubata ekigen thora lokayak penne naththe. Uba wadiyen hithana de ubata Focus wenne. Hama ekatama Long stories thiyanawa huththo. Don't be a pussy. Ganu innawa one tharan. Jeewithe nathi karaganne modayo newe GON KARIYO.

    හුට්ට මට මේක කියලම එපා වෙලා මේකේ, මේ අහපන්. උඹට වෙලා තියෙන දේ හරිම සරළයි, උඹ අඩුගානේ දන්නවා උඹලා වෙන් උනේ ඇයි කියලවත්. යකෝ අපි කාපු සමහර බූට් අදටත් දන්නේ නෑ මොන වේසකමට ඒක කරාද කියල. හිතපන් පැය 24ම උඹ එක්ක කෝල් එකේ හැමිනි හැමිනි ඉන්න එකීට මාස 6ක් තිස්සේ වෙන එකෙක් ඉඳලා කියලා දැනගත්තම කොහොමද? එහෙම බූට් අපි කෑවේ...

    එහෙම කියලා ජීවිතේ කඩා වැටුනේ නෑ, මමත් හිතුවා ආයෙනම් මේකි වගේ එකක් හොයාගන්න බැරිවෙයි, ආයේ ඉතින් හොයාගන්න වෙන්නේ ඒකිට වඩා ගොබ්බ එකියක් කියල. මොකද මට එහෙම ලොකු පෙනුමකුත් නෑ ඒ කාලේ. හැබැයි මම ඊළඟට සෙට් උනේ ඒකිට වඩා හොඳ කෑල්ලක් එක්ක. බැන්දේ ඒ ඔක්කොටම වඩා හොඳ කෑල්ලක්. ජීවිතේ කාලෙකදී මේක තමයි හොඳම එක කියල හිතන ගොඩක් දේවල් මාසෙන් දෙකෙන් වෙනස් වෙනවා. ඔය උඹට වෙලා තියෙන්නේ උඹ comfortable වෙලා ඉන්නේ අරකි ගැනම හීන මවන්න, උඹේ හිත බයයි move on වෙන්න. මොකක් හරි දේකට බිසී වෙයන්, ගෑනුන්ට අමතරව තව targets තියාගනින් ජීවිතේට. ගෑනු targets කරගන්න එපා!
    100%
    ------ Post added on Sep 22, 2026 at 11:00 AM