Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
My Malaysia Trip
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතේ තිබුන ලොකූ බලාපොරොතුවක් ඉශ්ට කරගනිමින් මගේ පලවෙනි විදේශ සංචාරය ගිය සතියේ ගිහින් ආව . මේක මගේ පලවෙනි සංචාරය නිසා දහසකුත් ප්රශ්න මැද්දෙ තමයි මේ ගමන ගියෙ. ගියෙ මමයි ගෙදර උන්දැයි විතරයි

යන්න කලින් ඉන්ටනෙට් එකෙනුත් , කිරියෙ දාල තිබ්බ thread වලිනුත් සෑහෙන විස්තර හොය ගත්ත.

වියදම ....

Air ticket වලට (Air Asia), දෙන්නට 78500.00 විතර ගියා.

ඇත්තටම ticket එකක් 31000.00 විතර ගන්න තිබුනා. නමුත් අපේ නෑදෑයෙක් ticket අරන් දෙන්නම් කියලා කඩේ ඇරලා පොල්ල තිබ්බ නිසා අන්තිමට වැඩි ගානකට ගන්න උනා.

Ground Package , එක. එක්කෙනෙක්ට 188USD

including 3 star hotel with breakfast, all transfers, aquaria klcc and cable car ticket

වීසා වලට එක්කෙනෙක්ට 6500.00

දල වශයෙන් අපේ අමතර වියදම් නැතුව දෙන්නට 160000.00 වගේ ගිහින් තියෙනවා

අපිට flight එක තිබ්බෙ 16 වෙනිදා රෑ 11.00 ට. මීට කලින් ගිහින් නැති නිසාත් පාරෙ traffic තත්වෙ කොහොම වෙයිද දන්නෙ නැති නිසාත් 6.00 ට විතර ගෙදරින් ගියා. 7ට airport අපි එකේ. 8.00 ට තමයි check in counter අරින්නෙ එතකන් එහාට මෙහාට වෙවී කට්ට කෑව. ඊට පස්සෙ check in වෙලා  ticket දෙක අරගෙන gate එක open කරනකම් duty free එකට වෙලා කට්ට කෑව.

කොහොම හරි plane එකේ නැගල උදේ පාන්දර 5.30 වගේ වෙනකොට අපි Malaysia වලට ආව. උන්ගෙ airport එක අපේ එක වගේ සිය ගුනයක් විතර විසාලයි. gate එකේ ඉදලා කිලෝමීටරයක් වගේ ඇවිදින්න තියෙනවා arrival hall එකට. උන්ගේ immigration එකේ උන්නම් යක්කු වගේ. අපේ photos, finger print ඔක්කොම ගන්නවා එතනදි. custom එකේ උන්නම් වැඩිය ගනන් ගත්තේ නෑ belt එකට බෑග් දෙක දාන්න කිවුවා විතරයි. ඊට පස්සේ අපි wash එකක් එහෙම දාලා උදේට කාලා 7.30 විතර එලියට අවා. අපි එනකොට driver අපේ නම ලියපු කොලයකුත් අල්ලගෙන් arrival hall එකේ exit එක ගාව හිටගෙන ඉන්නවා.

වාහනේට නගින්න කලින් කෝකටත් කියලා මම 50USD මාරු කරා. airport එකේ exchange rate පට්ට අඩුයි. මට 50USD ට හම්බුනේ රින්ගිට් 85

airport එකේ ඉදලා පැයක විතර ගමනක් kuala lumpur city තියෙනවා වලට. driver බුවා අපිව කෙලින්ම ගෙනාවෙ අපි ඉන්න හොටෙල් එක බලන්න. මේ තියෙන්න හොටෙල් එක.

හොටෙල් එකේ, free wifi, roof top gym, pool, hot water , safety box, coffee maker වගේ facilities තියෙනවා .

අපේ හොටෙල් එකේ check in time එක 3.00pm නිසා නිසා අපිව ඉස්සෙල්ලම ගෙනිච්චා thean hou temple එක බලන්න.

ඊට පස්සෙ අපි ගියා national place ( රජ ගෙදර ) බලන්න.

national monument Malaysia

Update 1

තව තියෙනවා හිමින් සැරේ දාන්නම්

[QUOTE="kuma.lk, post: 24318352, member: 312686"] [SIZE=5]හිතේ තිබුන ලොකූ බලාපොරොතුවක් ඉශ්ට කරගනිමින් මගේ පලවෙනි විදේශ සංචාරය ගිය සතියේ ගිහින් ආව :). මේක මගේ පලවෙනි සංචාරය නිසා දහසකුත් ප්රශ්න මැද්දෙ තමයි මේ ගමන ගියෙ. ගියෙ මමයි ගෙදර උන්දැයි විතරයි [/SIZE] [SIZE=5]යන්න කලින් ඉන්ටනෙට් එකෙනුත් , කිරියෙ දාල තිබ්බ thread වලිනුත් සෑහෙන විස්තර හොය ගත්ත.[/SIZE] [SIZE=5]වියදම ....[/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5]Air ticket වලට (Air Asia), දෙන්නට 78500.00 විතර ගියා. [/SIZE] [SIZE=5]ඇත්තටම [/SIZE][SIZE=5][SIZE=5]ticket [/SIZE]එකක් 31000.00 විතර ගන්න තිබුනා. නමුත් අපේ නෑදෑයෙක් [/SIZE][SIZE=5][SIZE=5]ticket [/SIZE]අරන් දෙන්නම් කියලා කඩේ ඇරලා පොල්ල තිබ්බ නිසා අන්තිමට වැඩි ගානකට ගන්න උනා.[/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5]Ground Package , එක. එක්කෙනෙක්ට 188USD[/SIZE] [SIZE=5]including 3 star hotel with breakfast, all transfers, aquaria klcc and cable car ticket[/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5]වීසා වලට එක්කෙනෙක්ට 6500.00[/SIZE] [SIZE=5]දල වශයෙන් අපේ අමතර වියදම් නැතුව දෙන්නට 160000.00 වගේ ගිහින් තියෙනවා[/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5]අපිට flight එක තිබ්බෙ 16 වෙනිදා රෑ 11.00 ට. මීට කලින් ගිහින් නැති නිසාත් පාරෙ traffic තත්වෙ කොහොම වෙයිද දන්නෙ නැති නිසාත් 6.00 ට විතර ගෙදරින් ගියා. 7ට airport අපි එකේ. 8.00 ට තමයි check in counter අරින්නෙ එතකන් එහාට මෙහාට වෙවී කට්ට කෑව. ඊට පස්සෙ [/SIZE][SIZE=5][SIZE=5]check in [/SIZE]වෙලා [/SIZE][SIZE=5][SIZE=5] ticket[/SIZE] දෙක අරගෙන gate එක open කරනකම් duty free එකට වෙලා කට්ට කෑව. [/SIZE] [SIZE=5]කොහොම හරි plane එකේ නැගල උදේ පාන්දර 5.30 වගේ වෙනකොට අපි Malaysia වලට ආව. උන්ගෙ airport එක අපේ එක වගේ සිය ගුනයක් විතර විසාලයි. gate එකේ ඉදලා කිලෝමීටරයක් වගේ ඇවිදින්න තියෙනවා arrival hall එක[/SIZE][SIZE=5][SIZE=5]ට. උන්ගේ immigration එකේ උන්නම් යක්කු වගේ. අපේ photos, finger print ඔක්කොම ගන්නවා එතනදි. custom එකේ උන්නම් වැඩිය ගනන් ගත්තේ නෑ belt එකට බෑග් දෙක දාන්න කිවුවා විතරයි. ඊට පස්සේ අපි wash එකක් එහෙම දාලා උදේට කාලා 7.30 විතර එලියට අවා. අපි එනකොට driver අපේ නම ලියපු කොලයකුත් අල්ලගෙන් [/SIZE][/SIZE][SIZE=5][SIZE=5][SIZE=5]arrival hall [/SIZE]එකේ exit එක ගාව හිටගෙන ඉන්නවා.[/SIZE][/SIZE] [SIZE=5][SIZE=5] [/SIZE][/SIZE] [SIZE=5][SIZE=5]වාහනේට නගින්න කලින් කෝකටත් කියලා මම 50USD මාරු කරා. airport එකේ exchange rate පට්ට අඩුයි. මට 50USD ට හම්බුනේ රින්ගිට් 85 :no: [/SIZE][/SIZE] [SIZE=5][SIZE=5]airport එකේ ඉදලා පැයක විතර ගමනක් kuala lumpur city තියෙනවා වලට. driver බුවා අපිව කෙලින්ම ගෙනාවෙ අපි ඉන්න හොටෙල් එක බලන්න. මේ තියෙන්න හොටෙල් එක. [/SIZE][/SIZE][IMG]http://www.elakiri.com//i.ibb.co/y0HDh9s/20190318-075734.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/TwvLB6N/20190318-213255.jpg[/IMG] [SIZE=5]හොටෙල් එකේ, free wifi, roof top gym, pool, hot water , safety box, coffee maker වගේ facilities තියෙනවා .[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]අපේ හොටෙල් එකේ check in time එක 3.00pm නිසා නිසා අපිව ඉස්සෙල්ලම ගෙනිච්චා thean hou temple එක බලන්න.[/SIZE] [SIZE=5] [/SIZE][IMG]http://www.elakiri.com//i.ibb.co/0MBkBs8/1.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/Bchy6QF/2.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/nfsx8x2/3.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/wgGFyqy/4.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/WzNKsZj/5.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/Qm0Fjqj/6.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/1ZjsqXx/7.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/Zdkt0RH/8.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/zXx32kx/9.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/4g1z204/10.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/LZV28V0/11.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/7zZG4G8/14.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/x1YNHFz/15.jpg[/IMG] [SIZE=5]ඊට පස්සෙ අපි ගියා national place ( රජ ගෙදර ) බලන්න.[/SIZE] [SIZE=5][IMG]http://www.elakiri.com//i.ibb.co/Fxth5My/20190317-092109.jpg[/IMG] [/SIZE] [IMG]http://www.elakiri.com//i.ibb.co/CKc99zW/20190317-092212.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/dsTpdv2/20190317-092438.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/g468vqj/20190317-092750.jpg[/IMG] [SIZE=5]national monument Malaysia[/SIZE] [SIZE=5] [/SIZE] [IMG]http://www.elakiri.com//i.ibb.co/fnsTwnk/20190317-094251.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/fk3Yf5t/20190317-094012.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/YZVQ79z/20190317-093958.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/rwRmkGt/20190317-094448.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/n302TD5/20190317-094459.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/wz26S0s/20190317-094611.jpg[/IMG] [IMG]http://www.elakiri.com//i.ibb.co/9V5Hmtg/20190317-095526.jpg[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1893264&page=5"]Update 1[/URL] [SIZE=5]තව තියෙනවා හිමින් සැරේ දාන්නම් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom