My Name Is

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
මොකද්ද සීන් එක? මට තේරුනේ නෑනෙ. උඹ මේක අද ද ඇහුවේ? :eek:

.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද සීන් එක? මට තේරුනේ නෑනෙ. උඹ මේක අද ද ඇහුවේ? :eek:

    .
    අමුතු සීන් එකක් නෑ. කාලෙකින් පස්සෙ මුගෙ පලවෙනි සින්දුව අයෙත් ඇහුනා.
    මේකෙ ඉන්න හිප් හොප් පිම්පියෝ කීදෙනෙක් ඕක අහලා තියෙනවාද බලන්න දැම්මෙ. :D
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අමුතු සීන් එකක් නෑ. කාලෙකින් පස්සෙ මුගෙ පලවෙනි සින්දුව අයෙත් ඇහුනා.
    මේකෙ ඉන්න හිප් හොප් පිම්පියෝ කීදෙනෙක් ඕක අහලා තියෙනවාද බලන්න දැම්මෙ. :D

    හ් හා. එළ එළ. ඊයෙ මේකට reply කරන්න බලනකොට site එක වැඩ නෑ. ආතල් එකක් ගියපු වෙලාවෙ ඔන්න ඔහේ මෙන්න මේකත් අහමු එහෙනම්. :P

    .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    i was in grade 8 when this sng was a major hit
    back then eminem n limp bizkid were filing de airwaves F:P sad to see tht limp bizkid faded away frm de mainstream media