My nanaga :(((

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Aiyla mallila kyda pa**** Facebook fake ekak haddagana mage nagige namin mara wadayk wela !! :(

    nangiya blackmail kranwa uta love karnanlu :OO:nerd::nerd:

    Mama cert ekata email ekak damma un kiynwa repot karnnlu fb ekata

    pls report this profile umbla photo balala comment kiywala balpnko kelak wage inna kolk uta hodatma olmoronam :angry::angry:

    and mata me profile eka run karna ekwa hoya ganna widith pls kiynna:(:(

    2vs11z5.jpg

    http://www.facebook.com/sonali.welagedera
    atngnq.jpg

    Bump ekak wath danna block wenakn eka
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හොඳම වැඩේ බං‍ ෆෙස් බුක්‍ එකේ වැඩි විස්කර දාන්න යන්න එපා...Photos දාද්දි උනත් pic එකේ නම ගහන්න...Facebook url එක යටින් ගහන්න..pic එක ‍පොඩි කරලා දාන්න...Facebook URL එක දැම්හම pic එකේ....pic එක දකින ඔනේ කෙනේක් දන්නවා මේක වෙන profile එකකින් උස්සපු Pic එක්ක කියලා.....:)

    කෙහෙමත් දැන් Face book ඇනයක් වෙලා තියන්නේ...මේ Fake profile හින්දා....මම සම්පුරණ Face book භාවිතය අත හැරිය ඔය වගේ දෙවල් හින්දා...මේ වගේ දෙවල් අපිට ට්ක්ක මර්ධනය කරන්න අමාරුයි...අර වගේ ක්‍රියා මාර්ග ගන්න....

    1.වැඩි විස්තර දාන්න යන්න එපා:no:
    2.ඔබ දමන PIC එකේ ‍ඔඹේ නමයි Facebook profile එකේ Url එක දාන්න.:)
    3.
    නමට වුනත් කෙටි හො nick නේම එක දාන්න..සම්පුර්ණ නම දානන යන්න එපා profile එකේ....
    4.Address,Telephone numbers දැමිමේන් වළකින්න.

    මොකද Face book හරහා යම මාෆියාවකුත් ඇති වේනන පටන් අරන්....මේ හින්දා...
     
    • Like
    Reactions: costaxxx

    tnx aiyaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    facebook kiyanne nam chater ledak ban, pics owata dammama chatare thamai..., pics wala links daala gahuwath ban ithin ps thiyena nisa gemak nane eka

    ohoma huyannalata karanna one, umbe nangita kiyapan hari mama love karanawa kiyala kiyanna kiyala :P eetapasse uuwa hondata kade yawapan phone ekata reloads ehema daganna kiyapan :P hondata chater karanna kiyapan :rolleyes: owa ithin kellonta ugannanna one dewal nemeine :rolleyes:

    Honda haallak gahala Report kara, balamu :)
     
    Last edited:

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    machan....... Fb hck kalama complain karanna mokadda pot ekak Sl wala tiyenawa.... eka hoyagena mail ekak daala balapan...... may b mokak hari solution ekak hoya ganna puluwan wei...... bt wade kiyanne mata eka mataka ne....... :P
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    tnx all sl cert ekata mama kiyewa banzz eth un kiynth fb kastiyta rprt kanlu
    thma block naha eka bansss thwa oni wage pls bump