My new HTC E8

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ඕක රූට් කරන්න දස ගේමක් දෙන්න ඕන බන්

    මාර සින් ගොදය් කියලා තමය කියන්නේ නං

    maha gamak nae ban eka parak karama lesi ;) 1st time puka iraganna one method eka allagaththanam htc hema suththama eka wage ;)
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Congratz machan, price ekata pattama phone ekak.


    pattai machan..

    but meke Beats wenuwata Boomsound neda tiyenne..
    Beats walata wada hoda athi neda?

    BoomSound enne M8 ekei, HTC One ekei thawa phone deka thunaka vitharai.
    E8 eke BoomSound naha.
     

    KITT_

    Member
    Oct 4, 2011
    94
    2
    0
    mchan xiaomi mi4 eka oya ganata watinne ndda..eka 60i wenne.
    and E8 eka godak rath wenawa kynawa..attada mchan eka
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    mchan xiaomi mi4 eka oya ganata watinne ndda..eka 60i wenne.
    and E8 eka godak rath wenawa kynawa..attada mchan eka

    ගොඩක් සැම්සුන් එහ්ටීසී ඩිමාන්ඩ් එක බැහැලා තියෙන්නේ.සැම්සුන්ග් 20% බිස්නස් බැහැලා.ඉදිරි අවුරුදු 3-4 වෙද්දි සැම්සුන් ඩිමාන්ඩ් එක තවත් බහිනවා.චයිනීස් බ්‍රෑන්ඩඩ් මැනුෆැක්ක්චර්ස්ල තමයි දැන් මාකට් එක අල්ලගෙන යන්නේ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :dull::dull::dull:


    අහා සුන්දරී..
    කොමෙය්
    එංගලන්තේ සුද්දියෝ කොමෙය්??
    නැහැ බන් රූට් නොකර කොමද සොන්නයෝ වැඩක් කරන්නේ

    ඔය ඇහුවේ නිකන් පාල කතාවක්

    mona wada da ban? mage M8 ekata nam root karanna tiya athakwat tiyanne na ammooo :D

    menna suddiyo, :P:P:P
    https://scontent-b-lhr.xx.fbcdn.net...=5234213cc3ad51f7a0d9f4fb23e628e0&oe=553676F9
     
    Last edited: