My new Iphone 5

I7LK47I

Banned
  • Sep 11, 2012
    171
    8
    18
    arkham asylum
    24lo8eh.jpg


    math gaththa iphone 5 ekak. patta speed, 4s monawada kiyala hitenawa mekath ekka. supiri. :yes::yes:
     
    • Like
    Reactions: ela

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    one and half days wage with in hard use.

    පාවිච්චි කරන්නෙ නැති වෙලාවට 3G off කරල තියපන්. battery save වෙනවා ගොඩක් එතකොට. තව home button එක double press කරල run වෙන applications නවත්තපන් දිගටම පාවිච්චි වෙන්නෙ නැත්තම් ඒවා. කීයක් වුනාද phone එක?