My new job සිංහලු.

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    Ponz mama lankawe resign wenakota director knk :p . Tawa hitiyanam dan VP knk.

    Lankawe huthtawal karala borin una nisa tama thana maru kaley, Lankawe job eka kalath easy 1mil eha monthly hoyanna tibba.

    ඔව් පොන්නයෝ ඔව් VP my ass 🤣🤣🤣
    VP = Vanduru Puka වෙන්නැති 😱😂
    මම ලංකාවෙ හිටියනං දැන් ජනාධිපති පොන්නයෝ 😂😂😂

    බෝරින් නිසා ආවා 😂😂😂
     
    • Haha
    Reactions: HAneo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664
    113
    ඔව් පොන්නයෝ ඔව් VP my ass 🤣🤣🤣
    VP = Vanduru Puka වෙන්නැති 😱😂
    මම ලංකාවෙ හිටියනං දැන් ජනාධිපති පොන්නයෝ 😂😂😂

    බෝරින් නිසා ආවා 😂😂😂
    Ponnayate mage linkedin eka denna tibba. Eth itapase methana haana nisa waathayak wei 🤭 🤭
     
    • Haha
    Reactions: shenat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,884
    113
    34
    Kalutara
    POV විදිහට ගෝප්‍රෝ එකක් ඔලුවෙ අටෝගත්තා දැම්ම යූටියුබ්. විව්ස් එන්නෙ බස බස ගාලා. හබැයි ජොබ් එකේ නීති කොහොමද දන්නෙ නෑනෙ ඔව්ව කරන්න.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Well you wouldn't drive a bus in SL even if you starved right? Not sure if you know that local bus drivers earn more than what someone in the gov sector would do.

    But when you guys go abroad you are ok with driving buses. Why is that? because the passengers are posh/suddas or something 🤭 ?

    Typical SL mindset I would say

    anyways Happy you are happy. Good luck

    ලංකාවේ බස් එලවලා නෝර්වීජියන් සැමන් ෆිලට්, ගෝට් චීස් කන්න පුළුවන් ද? 😂

    #කොලිටිඔෆ්ලයිෆ්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664
    113
    ලංකාවේ බස් එලවලා නෝර්වීජියන් සැමන් ෆිලට්, ගෝට් චීස් කන්න පුළුවන් ද? 😂

    #කොලිටිඔෆ්ලයිෆ්
    Dan umba hitanne aru salmon fillet kanawa kiyalada :p ?
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මල් වැල් රොත්තකුයි , ටෙඩි බෙයාලා ටිකකුයි , පිළිම දෙක තුනකුයි තිබ්බා නම් පංකාදුයි.
    උබේ අලුත් ජොබ් එකට සුබ පැතුම්. පරෙස්සමෙන් අවධානයෙන් කරන්න. ජය වේවා.
     
    • Like
    Reactions: Yakka putha

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Pissuda ban. Suddange ratey goo untha kana size ekak tiyenne yakka puththu. Lankawe gedara toilet eka hodanne nathi un gihin toilet hodanne ausi wala.
    Mehe kana pingaana hodanne nati un inne eheta gihin pingan hodana.
    tbh, I have not met someone doing these jobs so I do not know for sure. but what I can do is make a fair guess based on what I can see. people don't migrate for the job. they migrate for the quality of life. What makes it a good QOL is unique to the person. some people may not be able to secure the same job they were doing in SL. In that case, they have to pick another. that's where this selection comes into play. in SL unless you do a job in the so-called high social tier, you are looked down on in your day-to-day life. but this would not be the case in these countries. they probably would look down on you based on your skin color. but not on the job. if that is ok for the person, then they would pick such a job as a start at least.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    Pissuda ban. Suddange ratey goo untha kana size ekak tiyenne yakka puththu. Lankawe gedara toilet eka hodanne nathi un gihin toilet hodanne ausi wala.
    Mehe kana pingaana hodanne nati un inne eheta gihin pingan hodana.

    මේ මෝඩ පොන්නයට අච්චර සරලව තේරුම් කරලත් තේරෙන්නෙ නෑ. නොදකින් පොනිල් වගේ ෆේල් හොරෙක් කරේ තියන් යන පොන්නයෙක් ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද 🤣🤣🤣
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    tbh, I have not met someone doing these jobs so I do not know for sure. but what I can do is make a fair guess based on what I can see. people don't migrate for the job. they migrate for the quality of life. What makes it a good QOL is unique to the person. some people may not be able to secure the same job they were doing in SL. In that case, they have to pick another. that's where this selection comes into play. in SL unless you do a job in the so-called high social tier, you are looked down on in your day-to-day life. but this would not be the case in these countries. they probably would look down on you based on your skin color. but not on the job. if that is ok for the person, then they would pick such a job as a start at least.

    Perfect answer Amila
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Well you wouldn't drive a bus in SL even if you starved right? Not sure if you know that local bus drivers earn more than what someone in the gov sector would do.

    But when you guys go abroad you are ok with driving buses. Why is that? because the passengers are posh/suddas or something 🤭 ?

    Typical SL mindset I would say

    anyways Happy you are happy. Good luck
    1.ලංකාවෙ බස් ඩ්‍රයිවර් කෙනෙක්ට උඹ කියන තරම් හොයන්න බෑ.බස් අයිතිකාරයෙක්ට නම් පුලුවන්.

    2.මාත් මෙහෙ බස් එකක් එලවන ජොබ් එකකට කැමති නෑ.හේතුව ගෙවීම් අඩුයි,අනිත් එක ඒක පහත් යැයි සලකන රස්සාවක් ලංකාවේ.(බස් කාරයා ත්‍රීවීලර් කාරයා කියන්නෙ ඒකනෙ)හැබැයි දියුණු රටක එහෙම සැලකීමක් නෑ.ගෙවීමුත් හොඳයි.මිනිස්සු රට යන්නෙ ජොබ් එකකට නෙවෙයි බන් කොලිටි ඔෆ් ලයිෆ් හොයාගෙන.
    කරන්නෙ එකම දේ උනාට අනිත් හැමදේම වෙනස්.හැමෝම කැමති තත්වයක් තියන් ජීවත් වෙන්න.මෙහෙ බස් එලවන් නැති වෙන්නයි එහෙ ගිහින් එලවන්නයි හේතුව ඒක.
    හිනාවෙන්න දෙයක් නෙවෙයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    මචං මොන වාහනේ පැද්දත්, මොන පාරේ එලෙව්වත්.
    බුදු හාමුදුරුවන්ගේ රූපේ ගාවින් මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක් අලවන්න නම් අමතක කරන්න එපා.
    උබට රට ගිහිල්ල බස් එලවන්න වුනේ කා නිසාද කියලා නම් අමතක කරන්න එපා.
    එන්ජෝයි යුවර් නිව් ලයිෆ් බ්‍රදර්. ඉග්නොර් අනාථ සිංහලු ඈස් මච් ඈස් යූ කැන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මචං මොන වාහනේ පැද්දත්, මොන පාරේ එලෙව්වත්.
    බුදු හාමුදුරුවන්ගේ රූපේ ගාවින් මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක් අලවන්න නම් අමතක කරන්න එපා.
    උබට රට ගිහිල්ල බස් එලවන්න වුනේ කා නිසාද කියලා නම් අමතක කරන්න එපා.
    එන්ජෝයි යුවර් නිව් ලයිෆ් බ්‍රදර්. ඉග්නොර් අනාථ සිංහලු ඈස් මච් ඈස් යූ කැන්.

    අනිවා. 😍
    මහින්ද මහත්තය නැත්තං මුන් යයි රට. හෙහ්