Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My New Smart Watch ! Elakiri !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම ලොකු වෙනසක් නැ බං, මේ Phone වල වැඩිපුර Battery Power එක ඕන වෙන්නෙ Display එකටනෙ බං, Bluetooth, Wifi , Music වලට වැඩිය යන්නෙ නැ ... මේක ගත්තට පස්සෙ නිතරම Display එක On කරන්න ඕන නැති නිසා Phone එකට ටිකක් හොදයි. . Power Saving Mode එකට දාලා තියන්න පුලුවන් ! Daily Charge කරන එකෙක්ට නම් කිසි අව්ලක් නැ. .

මම මුගෙන් ගත්තෙ නැත්තෙ පොර මම ගන්න දවස් වල වැඩිය Sell කරලා තිබ්බෙ නැ. .ඒකයි.. දැන්නම් 700 ක් විතර දීලා.. දැන්නම් බය නැ. .

ඔව්, ඕක මමත් දැක්කෙ 2011 ඒකාලෙ ඔක ගන්න එපා කියලා Forum වල දාලා තිබ්බා, Updates ගොඩක් ආවා ඕකට .. දැන් එන ඒවා නම් ගොඩක් දුරට හොදයි.. හිටපු ගම්න් Connect වෙන්නෙ නැතුව යනවා, ඒත් ලොකූ ප්රශ්න නැ.. .. .

මීට වඩා හොද එකකට් තියෙන්නෙ MN2 එක, ඒක පට්ට කියලා තමයි කට්ටිය කියන්නෙ, එත් 11 000 ක් විතර වෙනවා බං,,, Pebble එක 25 000 කට වැඩී..

මගෙ ෆන. . . Herman / Kardon Sounds එක්ක උබලා තියන ඒවා මට ඇහෙන්නෙ 3D වෙලා, ඒකයි මම පස්ස බලන්නෙ. . .ලොල් !

Original එක තමයි බං, 3000 ට විතර තියෙන්නෙ, මේකෙ Duplicates තාම මම දැක්කෙ නැ. .

මමත් Order කරන වෙලාවෙ හිතුවෙ ඕහොමම තමයි, ඒත් මේ පටිය එල බන්., අතට මාර පහසුයි, අනිත් එක Rubber Belt එකක් තිබ්බනම් ඔක්කොමලා හිතන්නෙ පිට කොටුවෙන් ගනිපු එකක් කියලා, මෙහෙම තියෙන හින්දා වෙනසක් තියෙනවා .. . ..

උබට පටිය මාරු කරගන්න ඕන නම් කිසි ප්රශ්නයක් නැ.. ඕනම එකක් දාගන්න පුලුවන් විදියට තමයි තියෙන්නෙ. . .

මේ වගේ ගානකට මේක ගොඩක් හොදයි. . . ඔයා ගන්න Sony Smartwatch MN2 එකක්, Pink Color Band එකක් එක්ක,

[QUOTE="K_ZONE, post: 14969621, member: 207562"] [CENTER][SIZE="5"] එහෙම ලොකු වෙනසක් නැ බං, මේ Phone වල වැඩිපුර Battery Power එක ඕන වෙන්නෙ Display එකටනෙ බං, Bluetooth, Wifi , Music වලට වැඩිය යන්නෙ නැ ... මේක ගත්තට පස්සෙ නිතරම Display එක On කරන්න ඕන නැති නිසා Phone එකට ටිකක් හොදයි. . Power Saving Mode එකට දාලා තියන්න පුලුවන් ! Daily Charge කරන එකෙක්ට නම් කිසි අව්ලක් නැ. . මම මුගෙන් ගත්තෙ නැත්තෙ පොර මම ගන්න දවස් වල වැඩිය Sell කරලා තිබ්බෙ නැ. .ඒකයි.. දැන්නම් 700 ක් විතර දීලා.. දැන්නම් බය නැ. . ඔව්, ඕක මමත් දැක්කෙ 2011 ඒකාලෙ ඔක ගන්න එපා කියලා Forum වල දාලා තිබ්බා, Updates ගොඩක් ආවා ඕකට .. දැන් එන ඒවා නම් ගොඩක් දුරට හොදයි.. හිටපු ගම්න් Connect වෙන්නෙ නැතුව යනවා, ඒත් ලොකූ ප්රශ්න නැ.. .. . මීට වඩා හොද එකකට් තියෙන්නෙ MN2 එක, ඒක පට්ට කියලා තමයි කට්ටිය කියන්නෙ, එත් 11 000 ක් විතර වෙනවා බං,,, Pebble එක 25 000 කට වැඩී.. මගෙ ෆන. . . Herman / Kardon Sounds එක්ක උබලා තියන ඒවා මට ඇහෙන්නෙ 3D වෙලා, ඒකයි මම පස්ස බලන්නෙ. . .ලොල් ! Original එක තමයි බං, 3000 ට විතර තියෙන්නෙ, මේකෙ Duplicates තාම මම දැක්කෙ නැ. . මමත් Order කරන වෙලාවෙ හිතුවෙ ඕහොමම තමයි, ඒත් මේ පටිය එල බන්., අතට මාර පහසුයි, අනිත් එක Rubber Belt එකක් තිබ්බනම් ඔක්කොමලා හිතන්නෙ පිට කොටුවෙන් ගනිපු එකක් කියලා, මෙහෙම තියෙන හින්දා වෙනසක් තියෙනවා .. . .. උබට පටිය මාරු කරගන්න ඕන නම් කිසි ප්රශ්නයක් නැ.. ඕනම එකක් දාගන්න පුලුවන් විදියට තමයි තියෙන්නෙ. . . මේ වගේ ගානකට මේක ගොඩක් හොදයි. . . ඔයා ගන්න Sony Smartwatch MN2 එකක්, Pink Color Band එකක් එක්ක, :) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom