Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My new stuff!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයගොල්ලො හැමෝම දන්නවනෙ මම මොකක් හරි දෙයක් අලුතෙන් කඩෙන් ගත්තොත් ඒක අනිවාර්යයෙන් එලකිරි එකට ඔයගොල්ලන්ට පේන්න දානවනෙ. ඉතින් මේ තියෙන්නෙ මම අලුතෙන්ම ගත්ත් ගැජට් ටික

තාරා හිස සහිත මගේ අලුත්ම ජොකා

මේක multi task ජොකෙක්. විලි වසා ගන්න පාවිච්චි කරන්න පුලුවන් වගේම වෙස්මූනක් හැටියට පාවිච්චි කරන්නත් පුලුවන්.

ගත්තෙ e bay(කොහොමද මගෙ වැඩ, කෙලින්ම ගන්නෙ e bay එකෙන්, උඹල වගේ පිටකොටුවෙන් නෙමෙය්) එකෙන්. Shipping එක්ක $313 උනා.

මේ තියෙන්නෙ මගේ අලුත්ම ටවල් එක. මේකත් multitask. නෑවට පස්සෙ ඇඟ පිසදාගන්න වගේම මෙන්නෙ මෙහෙම ඔලුව උඩින් දාගෙන පොඩි ලමය් බය කරන්න පුලුවන්. ගත්තෙ e bay එකෙන්. සෑහෙන ගානක් උනා අප්ප.

මේ තියෙන්නෙ මම අලුතින්ම ගත්ත Q tips පැකට් එක. මේකෙන් කන හාරන්න පුලුවන් වගේම නහය හාරන්නත් පුලුවන්. ගත්තෙ e bay එකෙන්.

මේ තියෙන්නෙ මම e bay එකෙන් ගත්ත ලැම්බටීන්ඩ් සපත්තු කුට්ටම. ඒකත් නැවෙන් ආවෙ.

So my full system specs

තාරා හිස සහිත හිල් දෙකකින් සමන්විත ජොකා.

චීත්ත රෙද්දෙන් මසා නිම කල ටවල් එක

කන හෑරීමට සහ නහය හෑරීමට හැකි q tips පැකට් එක

ලැම්බටීන්ඩ් සපත්තු කුට්ටම

(කොහොමද මගෙ ලඟ තියෙන බඩු. මම පට්ට සල්ලි කාරයෙක් නෙ?)

උඹලට කවද මේව ගන්නද?

[QUOTE="Destiny Found, post: 9787960, member: 341010"] [SIZE="5"]ඔයගොල්ලො හැමෝම දන්නවනෙ මම මොකක් හරි දෙයක් අලුතෙන් කඩෙන් ගත්තොත් ඒක අනිවාර්යයෙන් එලකිරි එකට ඔයගොල්ලන්ට පේන්න දානවනෙ. ඉතින් මේ තියෙන්නෙ මම අලුතෙන්ම ගත්ත් ගැජට් ටික :) තාරා හිස සහිත මගේ අලුත්ම ජොකා [IMG]http://farm1.static.flickr.com/46/167075173_44e829ad13.jpg?v=0[/IMG] මේක multi task ජොකෙක්. විලි වසා ගන්න පාවිච්චි කරන්න පුලුවන් වගේම වෙස්මූනක් හැටියට පාවිච්චි කරන්නත් පුලුවන්. [IMG]http://29.media.tumblr.com/tbed22Jhtbjvo4uzCSEUIRuy_400.jpg[/IMG] ගත්තෙ e bay(කොහොමද මගෙ වැඩ, කෙලින්ම ගන්නෙ e bay එකෙන්, උඹල වගේ පිටකොටුවෙන් නෙමෙය්) එකෙන්. Shipping එක්ක $313 උනා. මේ තියෙන්නෙ මගේ අලුත්ම ටවල් එක. මේකත් multitask. නෑවට පස්සෙ ඇඟ පිසදාගන්න වගේම මෙන්නෙ මෙහෙම ඔලුව උඩින් දාගෙන පොඩි ලමය් බය කරන්න පුලුවන්. ගත්තෙ e bay එකෙන්. සෑහෙන ගානක් උනා අප්ප. [IMG]http://www.mysongplace.com/images/me_and_my_towel.jpg[/IMG] මේ තියෙන්නෙ මම අලුතින්ම ගත්ත Q tips පැකට් එක. මේකෙන් කන හාරන්න පුලුවන් වගේම නහය හාරන්නත් පුලුවන්. ගත්තෙ e bay එකෙන්. [IMG]http://www.atb-bargains.co.uk/ekmps/shops/atbbargains/images/tesco-my-babys-cotton-buds-200-4869-p.jpg[/IMG] මේ තියෙන්නෙ මම e bay එකෙන් ගත්ත ලැම්බටීන්ඩ් සපත්තු කුට්ටම. ඒකත් නැවෙන් ආවෙ. [IMG]http://farm4.static.flickr.com/3056/2408409985_a61c1233bd.jpg[/IMG] So my full system specs තාරා හිස සහිත හිල් දෙකකින් සමන්විත ජොකා. චීත්ත රෙද්දෙන් මසා නිම කල ටවල් එක කන හෑරීමට සහ නහය හෑරීමට හැකි q tips පැකට් එක ලැම්බටීන්ඩ් සපත්තු කුට්ටම (කොහොමද මගෙ ලඟ තියෙන බඩු. මම පට්ට සල්ලි කාරයෙක් නෙ?) [/SIZE] [SIZE="6"]උඹලට කවද මේව ගන්නද?:P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom