Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
My online E money journey Monthly $2000 after 6 months
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

$33 ට කොරයි SEO

දවල් හීන දකින්න එපා බං මාස හයෙන් උබ $300 හොයන්න කලින් සයිට් එක Google 1st page ගේන්න බලහන් උබේ ටාගට් කිවර්ඩ් සෙට් එකටම.

seoclerks එකේ service එකක්වත් වැඩක් නෑ. BHW එකේ හොඳ ඒවා එකක් දෙකක් තියෙනවා එත් ගොඩක් ඒවා බොරු. හොඳ SEO service එකකට ලොකු ගානක් යනවා. ඉතින් තමන්ම කරගන්න ඒක හොඳයි.

මුලින්ම social shares ගන්න ප්‍රොෆයිල් හදලා. ඊටපස්සේ web 2.0 link build කරන්න පටන් ගන්න. ඒ හැම එකටම unique content වැටෙන තරමට හොඳයි. තව උබේ niche එකට related වෙබ්සයිට් 5ක් 6ක් හදලා ඒවගෙන් backlink ගන්න. මේ හැම එකටම unique content දාල ඒවටත් වෙනම SEO part එකක් යන්න ඕන. ඒවා හොඳට SEO වෙලා rank වෙන තරමට තමා උබේ සයිට් එක උඩට එන්නේ. පුළුවන් නම් Inforgraphic එකක් හදලා email outreach පාරක් දාල backlink ටිකක් ගහන්න බලන්න. තව Alltop වගේ සයිට් වලට බ්ලොග් ඒක submit කරන්න.

ඔය දේවල් කරලත් google serp එකේ උඩට එන්නෙම නෑ වගේ නම් EDU backlink ගහන්න. EDU link ගහන්න නම් service නෑ උබම කට්ටක් කාල ගානක් වියදම් කරලා කරගන්න ඕන. ඕවට strategy තියෙනවා. මේ වෙබ් එක හොඳට study කරන්න www.backlinko.com

ජය වේවා!

[QUOTE="guyzon, post: 21171282, member: 558697"] [SIZE="4"]$33 ට කොරයි SEO :lol::lol: දවල් හීන දකින්න එපා බං මාස හයෙන් උබ $300 හොයන්න කලින් සයිට් එක Google 1st page ගේන්න බලහන් උබේ ටාගට් කිවර්ඩ් සෙට් එකටම. seoclerks එකේ service එකක්වත් වැඩක් නෑ. BHW එකේ හොඳ ඒවා එකක් දෙකක් තියෙනවා එත් ගොඩක් ඒවා බොරු. හොඳ SEO service එකකට ලොකු ගානක් යනවා. ඉතින් තමන්ම කරගන්න ඒක හොඳයි. මුලින්ම social shares ගන්න ප්‍රොෆයිල් හදලා. ඊටපස්සේ web 2.0 link build කරන්න පටන් ගන්න. ඒ හැම එකටම unique content වැටෙන තරමට හොඳයි. තව උබේ niche එකට related වෙබ්සයිට් 5ක් 6ක් හදලා ඒවගෙන් backlink ගන්න. මේ හැම එකටම unique content දාල ඒවටත් වෙනම SEO part එකක් යන්න ඕන. ඒවා හොඳට SEO වෙලා rank වෙන තරමට තමා උබේ සයිට් එක උඩට එන්නේ. පුළුවන් නම් Inforgraphic එකක් හදලා email outreach පාරක් දාල backlink ටිකක් ගහන්න බලන්න. තව Alltop වගේ සයිට් වලට බ්ලොග් ඒක submit කරන්න. ඔය දේවල් කරලත් google serp එකේ උඩට එන්නෙම නෑ වගේ නම් EDU backlink ගහන්න. EDU link ගහන්න නම් service නෑ උබම කට්ටක් කාල ගානක් වියදම් කරලා කරගන්න ඕන. ඕවට strategy තියෙනවා. මේ වෙබ් එක හොඳට study කරන්න [URL="http://backlinko.com"]www.backlinko.com[/URL] ජය වේවා! :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom