Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
My personal Questions unanswered by christians
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

First and foremost thing is even the whole world (exept christians) convert to Islam it is not a good measurement to find the truth again this is clear that how you decide you are religion is the truth bcause by looking at other people converting you guys think "Hey everyone is

I can tell you this the worse thing you can do to promote your religion is showing someone from other religion converting to your religion, but for you guys this is the most wonderfull miracle

Mchan before you die i hope you will understand this, If I ask you what is the most valuable thing on this earth ? you would say GOD or Allah

But I would say the greatest thing on earth is "LOVE" if you know what is the meaning of "True Love" you will know god that is why bible tells us

1 John 4:8 Whoever does not love does not know God, because God is love.

"මම හිතන විදිහට ඉක්මනින් උනුවෙන හදවතක් තියෙනවා නම් එක තමයි මනුශ්සයෙකුට තියෙන උතුම්ම ගුනාන්ගය" තව පොඩි කාරනයක් තියෙනවා වෙන කිසිම කෙනෙකුට අපිවෙනුවෙන් තිරනය ගන්න දෙන්න එපා අපිටම කියලා මොලයක් හදවත්ක් තියෙනවා නේ , එකයි මම අද බය නැතුව කියන්නෙ බුදුදහම එක අතකින් අපිට වඩ ඉදිරියෙන් ඉන්නවා කියලා නමුත් එහෙම කියනකොටත් කට්ටියක් මට කියනවා එයාලගේ පිහිට පතා මම එහෙම කරනවා කියලා නමුත් මම ඇත්ත කාතා කරන්න බය වෙන්න ඕන නැ මොකද මම එහෙම කිව්වේ එයාලා මනුශ්සය්නට විතරක් නෙමේ සතුන්ට පවා කරුනාවක් දක්වන්න කියලා දෙනවා එක හරියට කරන නොකරන එක පුද්ගලයගෙ ප්රශ්නයක් නමුත් ඉගැන්විම උතුම්"

මිතුරනි මගෙ අරමුන මගෙ දහම ප්රවර්දනය කිරිම නෙමෙයි, ආදරය කරුනාව ප්රවර්දනය කිරිමයි, නමුත් කිසිවකු හො මේ අසිරිමත් මනුශ්ශ පුත්රයාට නින්දා අපහස කරනවා නම් මම තමයි මුලින්ම ඉදිරියට ඇවිත් කතාකරන්නෙ මොකද මම එතුමාට ගොඩාක් ඇලුම් කරනවා ආදරය කරනවා සමහර විට මට එතුමන් තරම් ආදරයක් පරිතයාගයක් කරන්න බැරි වුනත් මට පුලුවන් දෙ මම කරනවා, එතුමා අපි වෙනුවෙන් නින්දා අපහස වින්දා හොදටම ඇති අදත් අර යුදා සොල්දාදුවො වගේ එතුමන්ට නින්දා අපාහස කරන්න හදනවා එදා වගේම අදත් එතුමා කියයි " පියාණනි මොවුන් නොදැන කරන කියෙන දෙයට මොවුනට සමාව දුන මැනව" කියලා , බලන්න මොනතරම් ඉවසිමක්ද? මොන තරම් ආදරයක් ද කරුනාවක් ද?

ඉතින් කිසියම් ආගමකින් හො සන්විදානයකින් හො මුනුශ්ශ්ත්වය ප්රවර්දනය කරනවා නම් එක තමයි උතුම් වෙන්නෙ බයිබලයේ සදහන් වෙනවා දෙවියන්ගෙ සුවරුපයට අපිව මැව්වා කියාලා ඉතින් මට නම් හිතෙන්නෙ උපරිම මුනුශ්සත්වය තමයි දෙවත්වය වෙන්නේ එක නෙ සමහර වෙලාවට මිනිස්සු කියන්නෙ හොද මනුශ්සයෙකුගෙ හොද ක්රියාවක් දැකකාම අනෙ එයානම් දෙවිකෙනෙක් වගෙ කියලා. ඉතින් මනුශ්සයා උතුම් කෙනෙක් හැබැයි එ මනුස්සකම නැති වුනාම අපි අමනුස්සයො වගෙ වෙනවා.

මම දන්නවා ඕයලා කැමති නැ දෙවියන් මිනිසෙක් වෙනවාට දෙවියන් මනුස්ශයෙක් වෙන්න අවශ්ස නැ අපි එතුමා ගෙ අනට කීකරු වුනා නම්, එහෙම නොවුන නිසා දෙවියන් මනුශ්සයෙකු වුනා මනුසසයන්ට දෙව ගති ගුන උගන්වන්න නිකම් ඉගැන්නුවේ නැ ක්රයාව තුලින් ආදර්ශයක් වෙලා තමයි ඉගැන්නුවේ අනෙ මන්දා අපි කවදා හැදෙයි ද කියලා

[QUOTE="Y2K, post: 10326667, member: 35049"] [COLOR="indigo"][SIZE="3"]First and foremost thing is even the whole world (exept christians) convert to Islam it is not a good measurement to find the truth again this is clear that how you decide you are religion is the truth bcause by looking at other people converting you guys think "Hey everyone is [/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]I can tell you this the worse thing you can do to promote your religion is showing someone from other religion converting to your religion, but for you guys this is the most wonderfull miracle[/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]Mchan before you die i hope you will understand this, If I ask you what is the most valuable thing on this earth ? you would say GOD or Allah But I would say the greatest thing on earth is "LOVE" if you know what is the meaning of "True Love" you will know god that is why bible tells us [I][B] 1 John 4:8 [/B][I][I]Whoever does not love does not know God[/I], because [B][U]God is love[/U][/B][/I]. [/I] :love: "මම හිතන විදිහට ඉක්මනින් උනුවෙන හදවතක් තියෙනවා නම් එක තමයි මනුශ්සයෙකුට තියෙන උතුම්ම ගුනාන්ගය" තව පොඩි කාරනයක් තියෙනවා වෙන කිසිම කෙනෙකුට අපිවෙනුවෙන් තිරනය ගන්න දෙන්න එපා අපිටම කියලා මොලයක් හදවත්ක් තියෙනවා නේ , එකයි මම අද බය නැතුව කියන්නෙ බුදුදහම එක අතකින් අපිට වඩ ඉදිරියෙන් ඉන්නවා කියලා නමුත් එහෙම කියනකොටත් කට්ටියක් මට කියනවා එයාලගේ පිහිට පතා මම එහෙම කරනවා කියලා නමුත් මම ඇත්ත කාතා කරන්න බය වෙන්න ඕන නැ මොකද මම එහෙම කිව්වේ එයාලා මනුශ්සය්නට විතරක් නෙමේ සතුන්ට පවා කරුනාවක් දක්වන්න කියලා දෙනවා එක හරියට කරන නොකරන එක පුද්ගලයගෙ ප්රශ්නයක් නමුත් ඉගැන්විම උතුම්"[/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]මිතුරනි මගෙ අරමුන මගෙ දහම ප්රවර්දනය කිරිම නෙමෙයි, ආදරය කරුනාව ප්රවර්දනය කිරිමයි, නමුත් කිසිවකු හො මේ අසිරිමත් මනුශ්ශ පුත්රයාට නින්දා අපහස කරනවා නම් මම තමයි මුලින්ම ඉදිරියට ඇවිත් කතාකරන්නෙ මොකද මම එතුමාට ගොඩාක් ඇලුම් කරනවා ආදරය කරනවා සමහර විට මට එතුමන් තරම් ආදරයක් පරිතයාගයක් කරන්න බැරි වුනත් මට පුලුවන් දෙ මම කරනවා, එතුමා අපි වෙනුවෙන් නින්දා අපහස වින්දා හොදටම ඇති අදත් අර යුදා සොල්දාදුවො වගේ එතුමන්ට නින්දා අපාහස කරන්න හදනවා එදා වගේම අදත් එතුමා කියයි " පියාණනි මොවුන් නොදැන කරන කියෙන දෙයට මොවුනට සමාව දුන මැනව" කියලා , බලන්න මොනතරම් ඉවසිමක්ද? මොන තරම් ආදරයක් ද කරුනාවක් ද? ඉතින් කිසියම් ආගමකින් හො සන්විදානයකින් හො මුනුශ්ශ්ත්වය ප්රවර්දනය කරනවා නම් එක තමයි උතුම් වෙන්නෙ බයිබලයේ සදහන් වෙනවා දෙවියන්ගෙ සුවරුපයට අපිව මැව්වා කියාලා ඉතින් මට නම් හිතෙන්නෙ උපරිම මුනුශ්සත්වය තමයි දෙවත්වය වෙන්නේ එක නෙ සමහර වෙලාවට මිනිස්සු කියන්නෙ හොද මනුශ්සයෙකුගෙ හොද ක්රියාවක් දැකකාම අනෙ එයානම් දෙවිකෙනෙක් වගෙ කියලා. ඉතින් මනුශ්සයා උතුම් කෙනෙක් හැබැයි එ මනුස්සකම නැති වුනාම අපි අමනුස්සයො වගෙ වෙනවා. මම දන්නවා ඕයලා කැමති නැ දෙවියන් මිනිසෙක් වෙනවාට දෙවියන් මනුස්ශයෙක් වෙන්න අවශ්ස නැ අපි එතුමා ගෙ අනට කීකරු වුනා නම්, එහෙම නොවුන නිසා දෙවියන් මනුශ්සයෙකු වුනා මනුසසයන්ට දෙව ගති ගුන උගන්වන්න නිකම් ඉගැන්නුවේ නැ ක්රයාව තුලින් ආදර්ශයක් වෙලා තමයි ඉගැන්නුවේ අනෙ මන්දා අපි කවදා හැදෙයි ද කියලා[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom