Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Phone History (Part1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් බලාගෙන යද්දී මං මොබයිල් ෆොන් පාවිච්චි කරන්න පටන් අරන් අවුරුදු විස්සක් විතර ගතවෙලා. නිකම් ඉන්න ගමන් හොයල බැලුවා මොනවද පාවිච්චි කලේ කියල. හොද හොද මතයන් එක්ක මේවා තමයි මම පාව්ච්චි කරපු මොබයිල් ෆෝන්

Ericsson T-28

කාල පරාසය 2000-2001

[ATTACH=full]85996[/ATTACH]

මුලින්ම ලැබුනු ෆෝන් එක. බැටරි ලයිෆ් අන්තිමයි. පැය 4-5 න් ආයෙ ආයේ චාර්ජ් කලා වගේ මතකයි. පාවිච්චි කරපු එකක් ගත්තෙ. ඒ නිසා බැටරි ගොඩක් සවුත්තු වෙලා තියෙන්න ඇත්තෙ. මගේ වැඩත් එක්ක වැඩි කාලයක් පාවිච්චි කලේ නෑ. මේ තරම් පොඩි තිරයක වැඩකරපු හැටි හිතාගන්නත් බෑ.

Alcatel One Touch 302

කාල පරාසය 2001-2002

[ATTACH=full]85998[/ATTACH]

තිබුණු ෆෝන් වලින් චොරම එක. මේකත් පාවිච්චි කරපු එකක් ගත්තෙ. මෙනූ එක හද්ද චොර. හිටි ගමන් ෆෝන් එක ඕෆ් වෙනවා. නෝමල් රීචාජබල් බැටරි කපල් කරල හදපු බැටරි පැක් එකක් තිබුනෙ. Alcatel එපා කරපු මොඩල් එකක් මේක. සුපුරුදු පරිදි මගේ වැඩ වලට නොගැලපෙන නිසා ඉක්මනින්ම අයින් කරල දැම්මා

Nokia 3310

කාල පරාසය 2002-2004

[ATTACH=full]86008[/ATTACH]

Perfect Phone කියන title එක දෙන්න පුලුවන් ෆෝන් එකක්. SMS ඇස් පියන් අකුරු කොටන්න පුලුවන් ඒ දවස් වල මේකෙ. ඇත්තටම කීපෑඩ් නැති වෙනකල් type කරල තිබ්බෙ. බැටරි ලයිෆ්, කවරේජ්, හැම අතින්ම සෑහෙන්න හොදයි. කොයිතරම් බිම වැටිල පලු වෙලා ගියත් යකා වගේ වැඩ. පොඩි අවුලක් තිබ්බෙ power on / off button එක ෆෝන් එක උඩතිබ්බේ. අනික ඒක රබර් වගේ. හරි අමාරුයි press කරන්න.

Nokia 3410

කාල පරාසය 2004

[ATTACH=full]86009[/ATTACH]

නොසෑහෙන්න වැඩගත්තු තවත් යකෙක්. Nokia 3310 එකේම වැඩි දියුණු වර්ෂන් එකක්. ලොකු වෙනස්කමක් නම් තිබුනෙ නෑ නමුත් කීපෑඩ් එක බොහොම ඉක්මනට ගෙවිල ගියා. වැඩි කාලයක් පාවිච්චි කලේ නෑ.

Nokia1100

කාල පරාසය 2004-2005

[ATTACH=full]86010[/ATTACH]

දන්න තරමින් වැඩියෙන්ම විකුණුනු Nokia model එක. මේකෙ තිබුනු flash light එක ගොඩක් අයට සෑහෙන වටිනාකමක් වුනා. කලින් Nokia models වගේම සුපිරි වැඩකරුවෙක් තමයි මේක.

Nokia 3230

කාල පරාසය 2005-2007

[ATTACH=full]86011[/ATTACH]

Nokia Symbian OS එක්ක ආපු මම ගත්තු පලවෙනි S60 smart phone එක තමයි මේක. Photo, Music, Color Display, Joystick, MP3 ringtones, Symbian Games apps එක්ක මේක පට්ට upgrade එකක් වුනා මට. ඒත් internal memory 6mb කියල මතක් වෙනකොට ඔලුව කැරකෙන්න ගන්නව දැන්නම්. සෑහෙන්න වැඩගත්තු හොද experience එකක් දීපු ෆෝන් එකක් මේක.

Sony Walkman W810i

කාල පරාසය 2007-2009

[ATTACH=full]86017[/ATTACH]

සෑහෙන්න කාලයක් පාවිච්චි කරපු සෑහෙන්න හොද device එකක්. ප්රමාණයෙන් තරමක් පොඩියි. නමුත් දුර ගමන් යද්දී සින්දුවක් අහන් යන්න සහ බැටරිය පැත්තෙන් සෑහෙන්න හොදයි. Picture quality, Audio quality සුපිරියි. හැබැයි මේක විකුණන කල්ම මේකත් එක්ක ආපු හෙඩ්සෙට් එක පාවිච්චි කරන්න බැරි වුනා

Nokia N900

කාල පරාසය 2009-2011

[ATTACH=full]86018[/ATTACH]

රිලීස් එකත් එක්කම ගත්තු (පිටරටකදී) වෙනස්ම OS එකක් තියන PDA type මුල්ම device එක මම ගත්තු. මේකෙන් ගොඩක් testing, experiment ඒ දවස් වල කලා. 2009 දී 32GB මෙමරි තිබ්බ භාණ්ඩයක් මේක. Maemo 5 කියන Linux based OS එකක් මේකේ තිබුනෙ. හොදම දේ තමයි physical keyboard එක. නමුත් button press වෙද්දී යම් යම් ගැටලු තිබ්බා. කාලයත් එක්ක ආපු ආර්ථික ගැටලු නිසා මේක ගොඩක් අඩු මුදලකට 2011දී විකුණල දැම්මා.

Sony Ericsson ELM J10

කාල පරාසය 2011-2012

[ATTACH=full]86029[/ATTACH]

පාවිච්චියට පහසුවෙයි කියල හිතාගෙන ගත්තු තවත් ෆෝන් එකක්. Wifi, camera quality, splash proof, battery features නිසා ගත්තත් screen issue එකක් නිසා ගොඩක් ඉක්මනට විකුණන්න සිද්ද වුනා. Special දෙයක් විදියට මේකේ walking tracker එකක් තිබ්බ.

Samsung Galaxy SII Korean

කාල පරාසය 2012

[ATTACH=full]86031[/ATTACH]

Samsung Galaxy උණ හැදුනු කාලේ ගත්තු එකක්. මේක Korean version එකක්. TV antenna පවා තියෙනවා. Photo quality තවමත් සෑහෙන්න හොදයි. Docking / charging station එකක් එක්ක spare battery එකකුත් ආවා. තවමත් working condition තියනව. WIFI display එකක්, torrent down-loader එකක් විදියට පාවිච්චි කරනව.

Post එකට attachment 10 ට වඩා දාන්න බැහැ. ඉතිරිය තවත් post එකක් දාන්නම

[QUOTE="vectorizer, post: 25527798, member: 158047"] දැන් බලාගෙන යද්දී මං මොබයිල් ෆොන් පාවිච්චි කරන්න පටන් අරන් අවුරුදු විස්සක් විතර ගතවෙලා. නිකම් ඉන්න ගමන් හොයල බැලුවා මොනවද පාවිච්චි කලේ කියල. හොද හොද මතයන් එක්ක මේවා තමයි මම පාව්ච්චි කරපු මොබයිල් ෆෝන් Ericsson T-28 කාල පරාසය 2000-2001 [ATTACH type="full" width="350px"]85996[/ATTACH] මුලින්ම ලැබුනු ෆෝන් එක. බැටරි ලයිෆ් අන්තිමයි. පැය 4-5 න් ආයෙ ආයේ චාර්ජ් කලා වගේ මතකයි. පාවිච්චි කරපු එකක් ගත්තෙ. ඒ නිසා බැටරි ගොඩක් සවුත්තු වෙලා තියෙන්න ඇත්තෙ. මගේ වැඩත් එක්ක වැඩි කාලයක් පාවිච්චි කලේ නෑ. මේ තරම් පොඩි තිරයක වැඩකරපු හැටි හිතාගන්නත් බෑ. Alcatel One Touch 302 කාල පරාසය 2001-2002 [ATTACH type="full" width="200px"]85998[/ATTACH] තිබුණු ෆෝන් වලින් චොරම එක. මේකත් පාවිච්චි කරපු එකක් ගත්තෙ. මෙනූ එක හද්ද චොර. හිටි ගමන් ෆෝන් එක ඕෆ් වෙනවා. නෝමල් රීචාජබල් බැටරි කපල් කරල හදපු බැටරි පැක් එකක් තිබුනෙ. Alcatel එපා කරපු මොඩල් එකක් මේක. සුපුරුදු පරිදි මගේ වැඩ වලට නොගැලපෙන නිසා ඉක්මනින්ම අයින් කරල දැම්මා Nokia 3310 කාල පරාසය 2002-2004 [ATTACH type="full" width="350px"]86008[/ATTACH] Perfect Phone කියන title එක දෙන්න පුලුවන් ෆෝන් එකක්. SMS ඇස් පියන් අකුරු කොටන්න පුලුවන් ඒ දවස් වල මේකෙ. ඇත්තටම කීපෑඩ් නැති වෙනකල් type කරල තිබ්බෙ. බැටරි ලයිෆ්, කවරේජ්, හැම අතින්ම සෑහෙන්න හොදයි. කොයිතරම් බිම වැටිල පලු වෙලා ගියත් යකා වගේ වැඩ. පොඩි අවුලක් තිබ්බෙ power on / off button එක ෆෝන් එක උඩතිබ්බේ. අනික ඒක රබර් වගේ. හරි අමාරුයි press කරන්න. Nokia 3410 කාල පරාසය 2004 [ATTACH type="full" width="400px"]86009[/ATTACH] නොසෑහෙන්න වැඩගත්තු තවත් යකෙක්. Nokia 3310 එකේම වැඩි දියුණු වර්ෂන් එකක්. ලොකු වෙනස්කමක් නම් තිබුනෙ නෑ නමුත් කීපෑඩ් එක බොහොම ඉක්මනට ගෙවිල ගියා. වැඩි කාලයක් පාවිච්චි කලේ නෑ. Nokia1100 කාල පරාසය 2004-2005 [ATTACH type="full" width="350px"]86010[/ATTACH] දන්න තරමින් වැඩියෙන්ම විකුණුනු Nokia model එක. මේකෙ තිබුනු flash light එක ගොඩක් අයට සෑහෙන වටිනාකමක් වුනා. කලින් Nokia models වගේම සුපිරි වැඩකරුවෙක් තමයි මේක. Nokia 3230 කාල පරාසය 2005-2007 [ATTACH type="full"]86011[/ATTACH] Nokia Symbian OS එක්ක ආපු මම ගත්තු පලවෙනි S60 smart phone එක තමයි මේක. Photo, Music, Color Display, Joystick, MP3 ringtones, Symbian Games apps එක්ක මේක පට්ට upgrade එකක් වුනා මට. ඒත් internal memory 6mb කියල මතක් වෙනකොට ඔලුව කැරකෙන්න ගන්නව දැන්නම්. සෑහෙන්න වැඩගත්තු හොද experience එකක් දීපු ෆෝන් එකක් මේක. Sony Walkman W810i කාල පරාසය 2007-2009 [ATTACH type="full" width="200px"]86017[/ATTACH] සෑහෙන්න කාලයක් පාවිච්චි කරපු සෑහෙන්න හොද device එකක්. ප්රමාණයෙන් තරමක් පොඩියි. නමුත් දුර ගමන් යද්දී සින්දුවක් අහන් යන්න සහ බැටරිය පැත්තෙන් සෑහෙන්න හොදයි. Picture quality, Audio quality සුපිරියි. හැබැයි මේක විකුණන කල්ම මේකත් එක්ක ආපු හෙඩ්සෙට් එක පාවිච්චි කරන්න බැරි වුනා Nokia N900 කාල පරාසය 2009-2011 [ATTACH type="full"]86018[/ATTACH] රිලීස් එකත් එක්කම ගත්තු (පිටරටකදී) වෙනස්ම OS එකක් තියන PDA type මුල්ම device එක මම ගත්තු. මේකෙන් ගොඩක් testing, experiment ඒ දවස් වල කලා. 2009 දී 32GB මෙමරි තිබ්බ භාණ්ඩයක් මේක. Maemo 5 කියන Linux based OS එකක් මේකේ තිබුනෙ. හොදම දේ තමයි physical keyboard එක. නමුත් button press වෙද්දී යම් යම් ගැටලු තිබ්බා. කාලයත් එක්ක ආපු ආර්ථික ගැටලු නිසා මේක ගොඩක් අඩු මුදලකට 2011දී විකුණල දැම්මා. Sony Ericsson ELM J10 කාල පරාසය 2011-2012 [ATTACH type="full" width="250px"]86029[/ATTACH] පාවිච්චියට පහසුවෙයි කියල හිතාගෙන ගත්තු තවත් ෆෝන් එකක්. Wifi, camera quality, splash proof, battery features නිසා ගත්තත් screen issue එකක් නිසා ගොඩක් ඉක්මනට විකුණන්න සිද්ද වුනා. Special දෙයක් විදියට මේකේ walking tracker එකක් තිබ්බ. Samsung Galaxy SII Korean කාල පරාසය 2012 [ATTACH type="full"]86031[/ATTACH] Samsung Galaxy උණ හැදුනු කාලේ ගත්තු එකක්. මේක Korean version එකක්. TV antenna පවා තියෙනවා. Photo quality තවමත් සෑහෙන්න හොදයි. Docking / charging station එකක් එක්ක spare battery එකකුත් ආවා. තවමත් working condition තියනව. WIFI display එකක්, torrent down-loader එකක් විදියට පාවිච්චි කරනව. Post එකට attachment 10 ට වඩා දාන්න බැහැ. ඉතිරිය තවත් post එකක් දාන්නම [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom