My Photo Shoot..........(DLS)

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    යාලුවනෙ මෙ තියෙන්නෙ මම බස් ,මග තොටදි,මුදු වෙරලෙ සහ නොයෙකුත් ස්තනවල ලබාගන්න ලද චායාරුප..මෙවායින් 85% පමන ගමන් කරන ගමන් ලබගත් එවා..එ නිසා චායාරුප අපහෑදිලි ගතියකුත් ඈති..එ ගෑන සමාවෙන්න..අනික මම මෙ සියලුම චායාරුප ලබගන්නෙ මා සතුව ඈති නොකියා න් 73 දුරකතනයෙන්..යල් පෑන ගිය දුරකතනයක් උනත් මුද්‍රන තත්වයෙ චායරුප ලබාගන්න මටනම් එය ප්‍රමානවත්...එදිරියටත් මම මෙ වගෙ ලබගත් දර්ශන ඔයාලා එක්ක බෙදාගන්නවා...ජය....


    1.ගිනි අලු

    scaled.php



    2.ඉර බෑස යන දර්ශනයක්

    scaled.php


    3.
    scaled.php



    4.
    scaled.php




    5.පෝයදා සද...

    scaled.php


    6.කුබුරු යායක ඉර බසින දර්ශනය...
    scaled.php



    7.
    scaled.php


    8.
    scaled.php


    9.උදෑසන 8 පමන....

    scaled.php
     
    • Like
    Reactions: crazybuddy