My Photography

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
උබ අපරාදේ කැම් එක විකුනන්නේ උබට හොද ඇහැක් තියනවා..:cool: මම කියන්නේ ඒකෙන් වැඩක් ගන්න බලමු (දැන් වැඩක් ගන්න බලමු කියපුවාම ඇස් ගහන්න පටන් ගනීද දන්නේ නෑ:rolleyes:)
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    ;););););););););););););) ...:lol:..
    දීලා ඉවරයි විසල් අයියා ..... තව සති 2කින් 600ඩි එකක් ගන්න හදන්නෙ ...
    lens eka ebay eken gannava ....body eka metropolitan eken gannawa ...
     
    • Like
    Reactions: -Nipuna1989-

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ;););););););););););););) ...:lol:..
    දීලා ඉවරයි විසල් අයියා ..... තව සති 2කින් 600ඩි එකක් ගන්න හදන්නෙ ...
    lens eka ebay eken gannava ....body eka metropolitan eken gannawa ...

    canon-eos-600d-review.jpg

    600d එකනම් ෆට්ට මොකද කියනවානම් lCD එක හරවන්න පුලුවන් වීඩියෝ පුලුවන් අනික පික්සල් ගානත් උපරිමයි.. ගත්තාම මටත් කියන්න මෙට්‍රෝපොලිටන් ලග කීයද කියලා. මම හිතාන ඉන්නේ මාක් 3 එකක් ගන්න ඒත් ඒ සල්ලි ඉතිරි කරගන්න පුලුවන් 600ඩී එකකින්

    http://www.letsgodigital.org/en/28407/canon-eos-600d/
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    canon-eos-600d-review.jpg

    600d එකනම් ෆට්ට මොකද කියනවානම් lCD එක හරවන්න පුලුවන් වීඩියෝ පුලුවන් අනික පික්සල් ගානත් උපරිමයි.. ගත්තාම මටත් කියන්න මෙට්‍රෝපොලිටන් ලග කීයද කියලා. මම හිතාන ඉන්නේ මාක් 3 එකක් ගන්න ඒත් ඒ සල්ලි ඉතිරි කරගන්න පුලුවන් 600ඩී එකකින්

    http://www.letsgodigital.org/en/28407/canon-eos-600d/

    hariyatama sure ne.full 600d kit eka wenne 125k vage.

    salli thiyenawa nam mark 3 ekak gannako wisal ayya.

    http://www.dpreview.com/reviews/canoneos5dmarkii/