Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
My Race to fiverr Level 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න පින්තුරයක් එක්කම දැම්මා මම ලෙවල් දෙකේ බැජ් එක මාස දෙකෙන් ගත්තා. මම වැඩේ පටන් ගත්තෙත් කොහොම හරි මාස දෙකෙන් ලෙවල් දෙකට එනවා කියලා හිතාගෙන.  දැනට ඕඩර් 71 ක් ඇවිල්ලා තියෙනවා. දැන් කියන්න එපා ඩොලර් 5 ට ඕවා කරලා වැඩක් නෑ කියලා මොකද අවුරුදු 20 ක වයස (ඉස්කෝලේ ගිහින් ඉවරයි ) මම දන්නා කිසිම කෙනෙක්ට එස්පිරියන්ස් එකක් නැතුව රස්සාවක් කරලා මාසෙට 25000 කට වැඩිය හොයන්න අමාරුයි. එහෙම පුළුවන් ඒවා තිබ්බත් පණ දාගෙන මහන්සි වෙන්න ඕනේ.  තවත් අලුතෙන් කරන කෙනෙක්ට උදව් වෙන්න මගේ අත්දැකීම් ටිකක් දාන්නම්. මම කරන්නෙත් තරඟය ගොඩක් වැඩි ග්‍රැෆික් පැත්තම තමයි. එළකිරි එකේම තිබ්බ ගොඩක් post මගේ ගමනට උදව් වුනා. ( නම් කියන්න ඕනේ නෑනේ )

1) වැදගත්ම කරුණ තමයි පලවෙනි ඕඩර් 20 විතර ගන්නකම් ඩොලර් 5 ට කස්ටමර් කිව්වොත් දැන් ගිහින් ලිඳට පැනලා නාලා මිදුල අතුගාලා ඩිප්ස් 100ක් ගහලා ටව්න් එකට ගිහින් ගෙදර දවල්ට හදන්න බිත්තර 10 අරන් ඇවිත් කරපු වැඩේ ආයි සම්පුර්ණයෙන් වෙනස් විදිහට කරන්න කිව්වත් කරලා හොඳම රීවීව් ටිකක් ගන්න. ඊට පස්සෙ පුළුවන් දෙපැත්තටම සාදාරන විදිහට වැඩ කරන්න.

2) ලෙවල් 2 එනකම් මහන්සියේ තරමට සල්ලි බලාපොරොත්තු වෙන්න එපා. බයර් රෙක්වෙස්ට් වල අඩු ගානට හෙන වැඩ තොගයක් කරලා දෙන්නම් කිව්වහම ගොඩක් වෙලාවට 10 කට 15 වක එකක්වත් ඔර්ඩර් කරනවා.  හැමදාම තමන්ට කරන්න පුළුවන් වැඩ වැලට කොහොමහරි තියෙන 10 යම යවන්න.

3) රෙක්වෙස්ට් යවද්දී මගේ අත්දැකීමේ විදිහටනම් වැදගත් වෙන්නේ මුලින්ම යවන කෙනා නෙවෙයි. ඔයාලා දාන ගාන මොකක්ද, දවස් කියක් යනවද, ගානට දෙන්නේ මොනවාද වගේ ඒවා, දැන් තියෙන රිවිව්ස් කොහොමද වගේ ඒවා. ඒ වගේම කවදාවත් බයර් රෙක්වෙස්ට් ඒරියා එකේ තමන් විකුණන ඒවා post කරන්න එපා. ඒක අනිත් අයට මල වදයක් වගේම තමන්ගේ අකවුන්ට් එක බෑන් වෙන්නත් පුළුවන්.

4) තමන්ට පුලුවන්ව ඔක්කොම කරලා මොකෙක් හරි ගොබිලෙක් ඇවිත් තරු තුනේ වගේ රීවීව් එකක් දාලා ගියොත් කවදාවත් සැලෙන්න එපා. ආයි තරු පහේ ඒවා හම්බ වෙද්දී එකෙන් එන ඉෆෙක්ට් එක අඩු වෙනවා. කොහොම හරි මහන්සි වෙලා ආයිත් 98-100% රේටින් ගන්න.

5) ගොඩක් ඕඩර් එන්නේ අමෙරිකාවෙන් නිසා මුල් ටිකේ ටිකක් රෑ නිදි මරන් රිවිෂන් කරන්න වෙයි. තමන් උපරිමෙන් එයාලගේ වැඩට මහන්සි වෙනවා වගේ බයර් ට තේරුනොත් ටිප් එකක් ලැබෙන්න තියෙන චාන්ස් එකත් වැඩියි.  මට ටිප් එක දැනට ලොකුම $25 එක සැරයක් හම්බ වුනා.

ඉතින් ඔයාලත් fiverr එකේ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවනම් සුභ පැතුම්!

පසුව ලියමි

මගේ අත්දැකීමේ විදිහටනම් ඔර්ඩර් එන්න අකවුන්ට් එකේ රට වැදගත් වෙන්නේ නෑ.. හොඳ වැදගත් විදිහට හිනා වෙලා සතුටෙන් ඉන්න ෆොටෝ එකක් දාලා තමන්ගේ විස්තර හොඳ පැහැදිලිව ග්‍රෑමර් වැරදි නැතුව හරි ගොඩක් අඩුවෙන්ම හරි තියෙන විදිහට දාන්න පුලුවන්නම් හරි. තව ගිග් එකට දාන්න පුළුවන් වීඩියෝ එකෙනුයි පින්තුර තුනෙනුයි උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනේ.

[QUOTE="Garrus, post: 20375321, member: 546382"] [IMG]http://i.imgur.com/QZAXasT.png[/IMG] [SIZE="4"]:baffled: ඔන්න පින්තුරයක් එක්කම දැම්මා මම ලෙවල් දෙකේ බැජ් එක මාස දෙකෙන් ගත්තා. මම වැඩේ පටන් ගත්තෙත් කොහොම හරි මාස දෙකෙන් ලෙවල් දෙකට එනවා කියලා හිතාගෙන. :D දැනට ඕඩර් 71 ක් ඇවිල්ලා තියෙනවා. දැන් කියන්න එපා ඩොලර් 5 ට ඕවා කරලා වැඩක් නෑ කියලා මොකද අවුරුදු 20 ක වයස (ඉස්කෝලේ ගිහින් ඉවරයි :dull:) මම දන්නා කිසිම කෙනෙක්ට එස්පිරියන්ස් එකක් නැතුව රස්සාවක් කරලා මාසෙට 25000 කට වැඩිය හොයන්න අමාරුයි. එහෙම පුළුවන් ඒවා තිබ්බත් පණ දාගෙන මහන්සි වෙන්න ඕනේ. :P තවත් අලුතෙන් කරන කෙනෙක්ට උදව් වෙන්න මගේ අත්දැකීම් ටිකක් දාන්නම්. මම කරන්නෙත් තරඟය ගොඩක් වැඩි ග්‍රැෆික් පැත්තම තමයි. එළකිරි එකේම තිබ්බ ගොඩක් post මගේ ගමනට උදව් වුනා. ( නම් කියන්න ඕනේ නෑනේ :baffled:) 1) වැදගත්ම කරුණ තමයි පලවෙනි ඕඩර් 20 විතර ගන්නකම් ඩොලර් 5 ට කස්ටමර් කිව්වොත් දැන් ගිහින් ලිඳට පැනලා නාලා මිදුල අතුගාලා ඩිප්ස් 100ක් ගහලා ටව්න් එකට ගිහින් ගෙදර දවල්ට හදන්න බිත්තර 10 අරන් ඇවිත් කරපු වැඩේ ආයි සම්පුර්ණයෙන් වෙනස් විදිහට කරන්න කිව්වත් කරලා හොඳම රීවීව් ටිකක් ගන්න. ඊට පස්සෙ පුළුවන් දෙපැත්තටම සාදාරන විදිහට වැඩ කරන්න. 2) ලෙවල් 2 එනකම් මහන්සියේ තරමට සල්ලි බලාපොරොත්තු වෙන්න එපා. බයර් රෙක්වෙස්ට් වල අඩු ගානට හෙන වැඩ තොගයක් කරලා දෙන්නම් කිව්වහම ගොඩක් වෙලාවට 10 කට 15 වක එකක්වත් ඔර්ඩර් කරනවා. :P හැමදාම තමන්ට කරන්න පුළුවන් වැඩ වැලට කොහොමහරි තියෙන 10 යම යවන්න. 3) රෙක්වෙස්ට් යවද්දී මගේ අත්දැකීමේ විදිහටනම් වැදගත් වෙන්නේ මුලින්ම යවන කෙනා නෙවෙයි. ඔයාලා දාන ගාන මොකක්ද, දවස් කියක් යනවද, ගානට දෙන්නේ මොනවාද වගේ ඒවා, දැන් තියෙන රිවිව්ස් කොහොමද වගේ ඒවා. ඒ වගේම කවදාවත් බයර් රෙක්වෙස්ට් ඒරියා එකේ තමන් විකුණන ඒවා post කරන්න එපා. ඒක අනිත් අයට මල වදයක් වගේම තමන්ගේ අකවුන්ට් එක බෑන් වෙන්නත් පුළුවන්. :angry: 4) තමන්ට පුලුවන්ව ඔක්කොම කරලා මොකෙක් හරි ගොබිලෙක් ඇවිත් තරු තුනේ වගේ රීවීව් එකක් දාලා ගියොත් කවදාවත් සැලෙන්න එපා. ආයි තරු පහේ ඒවා හම්බ වෙද්දී එකෙන් එන ඉෆෙක්ට් එක අඩු වෙනවා. කොහොම හරි මහන්සි වෙලා ආයිත් 98-100% රේටින් ගන්න. 5) ගොඩක් ඕඩර් එන්නේ අමෙරිකාවෙන් නිසා මුල් ටිකේ ටිකක් රෑ නිදි මරන් රිවිෂන් කරන්න වෙයි. තමන් උපරිමෙන් එයාලගේ වැඩට මහන්සි වෙනවා වගේ බයර් ට තේරුනොත් ටිප් එකක් ලැබෙන්න තියෙන චාන්ස් එකත් වැඩියි. :yes: මට ටිප් එක දැනට ලොකුම $25 එක සැරයක් හම්බ වුනා. ඉතින් ඔයාලත් fiverr එකේ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවනම් සුභ පැතුම්! පසුව ලියමි :D මගේ අත්දැකීමේ විදිහටනම් ඔර්ඩර් එන්න අකවුන්ට් එකේ රට වැදගත් වෙන්නේ නෑ.. හොඳ වැදගත් විදිහට හිනා වෙලා සතුටෙන් ඉන්න ෆොටෝ එකක් දාලා තමන්ගේ විස්තර හොඳ පැහැදිලිව ග්‍රෑමර් වැරදි නැතුව හරි ගොඩක් අඩුවෙන්ම හරි තියෙන විදිහට දාන්න පුලුවන්නම් හරි. තව ගිග් එකට දාන්න පුළුවන් වීඩියෝ එකෙනුයි පින්තුර තුනෙනුයි උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනේ. :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom