My Requesting List

Nov 24, 2008
14,813
575
0
78
අයේෂ්මන්තයට ගිය කල
පවු ඒ අසරණයා
මෙච්චර කල් හොඳට හිටිය :lol::lol:

:(.. ඔව් බන්..... දැන් ඌ හරියට කේඩෑරි වෙලාවගේ..:(:lol:
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
අයේෂ්මන්තයට ගිය කල
පවු ඒ අසරණයා
මෙච්චර කල් හොඳට හිටිය :lol::lol:
අනෙ හලො මන් තමයි එයාව මනුස්සයෙක් කරලා ගත්තෙ.. කො.............. තාම නිදිද කොහෙද
 
Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අනෙ හලො මන් තමයි එයාව මනුස්සයෙක් කරලා ගත්තෙ.. කො.............. තාම නිදිද කොහෙද

    කොච්චර මනුස්සයෙක් කරලද කියනවනම් දැන් උට EK මතක් වෙනවත් අඩුයි :lol:
    කවුද මේවට වගකියන්නෙ?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් බන් ගහක් ගලක් වගෙ හිටිය කොල්ලා
    :( මොනා කරන්නද..... සචී තමයි :frown:....
    ඒ අහිංසකයව නරක් කොරල තියෙන්නෙ....
    දැන් එයා උන්නද මලාද කියල නෑ...
    :(:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කොච්චර මනුස්සයෙක් කරලද කියනවනම් දැන් උට EK මතක් වෙනවත් අඩුයි :lol:
    කවුද මේවට වගකියන්නෙ?

    ඔව් බන්.... ඉස්සර එයා....BB එකෙන් හෙලවෙන්නෙ වත් නෑ....
    මේකෙන් පස්සෙ...ඔක්කොම ඉවරයි.... අහිංසකයා....:(. දැන් එයා ඒක පැත්තෙවත් යන්නෙ නෑ....

    හපොයි...:(:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඉන්නවකො දෙන්නම එයා එනකන් :frown:

    එනව තමයි.... දැන් එයාට එලකිරි එක මතක් වෙන්නෙ වත් නෑ....:(
    කොච්චර හොදට හිටිය එකෙක් ද :(:nerd:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    :( මොනා කරන්නද..... සචී තමයි :frown:....
    ඒ අහිංසකයව නරක් කොරල තියෙන්නෙ....
    දැන් එයා උන්නද මලාද කියල නෑ...
    :(:(

    ඔව් බන්.... ඉස්සර එයා....BB එකෙන් හෙලවෙන්නෙ වත් නෑ....
    මේකෙන් පස්සෙ...ඔක්කොම ඉවරයි.... අහිංසකයා....:(. දැන් එයා ඒක පැත්තෙවත් යන්නෙ නෑ....
    හපොයි...:(:(
    ඔව් ඉතින් එකට මන් මොනවා කරන්නද.:baffled: කනින් ඇදන් එන්නද එකටත් ඉතින් එසෙ මෙසෙ දුරක්ද ඉතාලියටම යන්න එපැයි. හා හා එයා ට ඉතින් එ පිස්සුව ගහාලා ගොඩාක් කල් ලු මන් එවාට වග කියනු නොලැබෙ :rofl:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඔව් බන්.... ඉස්සර එයා....BB එකෙන් හෙලවෙන්නෙ වත් නෑ....
    මේකෙන් පස්සෙ...ඔක්කොම ඉවරයි.... අහිංසකයා....:(. දැන් එයා ඒක පැත්තෙවත් යන්නෙ නෑ....

    හපොයි...:(:(

    ඔව් උගෙ ෆාම් එක පාළුවට ගිහින්
    අපිට මලක් වත් හොරකම් කරගන්න හිටියෙ ඌ විතරයිනෙ :(:lol:
    උඹටත් neighbor rqst එකක් දැම්ම accept කරපන්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් ඉතින් එකට මන් මොනවා කරන්නද.:baffled: කනින් ඇදන් එන්නද එකටත් ඉතින් එසෙ මෙසෙ දුරක්ද ඉතාලියටම යන්න එපැයි. හා හා එයා ට ඉතින් එ පිස්සුව ගහාලා ගොඩාක් කල් ලු මන් එවාට වග කියනු නොලැබෙ :rofl:

    :baffled::baffled: ඔන්න බලන්න.... චීයා...:baffled:... එයාව නරක් කොරලා බේරෙන්න හදනවා..:frown:. පව් ඒ අහිංසක කොල්ල
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් උගෙ ෆාම් එක පාළුවට ගිහින්
    අපිට මලක් වත් හොරකම් කරගන්න හිටියෙ ඌ විතරයිනෙ :(:lol:
    උඹටත් neighbor rqst එකක් දැම්ම accept කරපන්

    සිරාවටම බන්...මට ගිෆ්ට් එකක් දෙන්න හිටියෙ එයා විතරයි.... අහිංසක හොද කොල්ලෙක්...
    ඒත් දැන්.... ඔක්කොම වෙනස් වෙලා.. කවුද මේවට වග කියන්න ඕනෙ..?

    ඇක්සෙප්ට් කලා:)