My story highlights missing ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් facebook එකේ සමහර අයගේ profile වල My Story Highlights කියලා තියෙනවා..අපි status දාපුවා highlights කරලා ඒත් බන් මට ඒ option එක නෑ නේ මට settings වලට ගියාම තියෙන්නේ features විදියට ඒක.. කොහොම ද ඒක හදාගන්නේ?? (මන් instagam නම් නෑ ඒක use කරන අයට විතරක් ඒ option එක දෙනවද )
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    යාලු ඔයාට සැහෙන්න ලොකු අසාදාරනයක් වෙලා තියෙන්නේ . ඔයා මුණු පොතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න.

    ඔව් යාලූ අසාදාරනයි ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පියවර වෙන සමානාත්මතාවය අමු අමූවේ විනාශ කිරීමක්