Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My wife doesn't love me :-(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මට සිරි.. මටත් ඔය වගේ සීන් එකක් උනා. හැබැයි Wife එක්ක නෙමේ.. Girlfriend එකක්.. හොටේල් එකට යන් කිව්වම පට ගාල එනවා.. වැඩේ සෙට් වෙනකොට පිස්සු කෙලිනවා..

ඕකට හේතු දෙක තුනක්ම තියෙන්න පුලුවන් මච..

1. උබ දිහා බලපුවම කිසිම රාගික හැගීමක් එයාට පහල නොවීම.. කොල්ලො වගේ නෙමෙ බන් කෙල්ලො වෙනස්. එයාලට හිතට සෙට් වෙන්න ඕන එහෙම කරනවනම්..

2. කෙල්ල ඒ කාලෙ බොක්ක පැලෙන්න කොල්ලෙක්ට ලව් කරා වෙන්න පුලුවන්. එතකොට ඉතින් මොනවා කරන්න ගියත් ඒ කොල්ලව මතක් වෙනකොට ඔය වගේ දේකට හිත හදාගන්න අමාරුයි..

3. ලෙස්බි කේස් එකක් වෙන්න පුලුවන්.. එහෙම එවුනොත් එහෙමයි..

4. සමහර විට බය නිසා වෙන්නත් පුලුවන්..

හොදම දේ උබ ඕක උබේ අම්මට කියපන්.. අම්ම කෙල්ලගෙ අම්මට කියයි. ඔවා කතා කරල විසදගන්න ඕන ප්රශන බන්.. මහ දේවල් නෙමේ.. ලැජ්ජ වෙන්න එපා.. කාටහරි බලදාරියෙකුට කියපන්.. නැත්තම් ලේඩි ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් පලයන්..

හරිම දුකයි උබ ගැන.. හැබයි ඉතින් පස්සෙ හරි ඒකි උබට ලව් කරොත් උබට හිතුවටත් වඩා සතුටින් ඉන්න පුලුවන් වෙයි..

විසදුමක් ඇත්තෙම නැත්තම් එයත් එක්කම කතා කරල ඩිවෝස් වෙයන් බන්.. දෙන්නටම අනාගතයක් තියෙන්න එපයි..

සුබ පතනවා හැමදෙයක්ම හොදින් වෙන්න කියල.. සහ උබේ මල්ලිට සතුටු කාලයක් මේ අලුත් අවුරුද්දෙවත් උදා වෙන්න කියලා..

[QUOTE="strsraj, post: 16189184, member: 291851"] [SIZE="4"][COLOR="Blue"]අම්මට සිරි.. මටත් ඔය වගේ සීන් එකක් උනා. හැබැයි Wife එක්ක නෙමේ.. Girlfriend එකක්.. හොටේල් එකට යන් කිව්වම පට ගාල එනවා.. වැඩේ සෙට් වෙනකොට පිස්සු කෙලිනවා.. :eek::eek: ඕකට හේතු දෙක තුනක්ම තියෙන්න පුලුවන් මච.. 1. උබ දිහා බලපුවම කිසිම රාගික හැගීමක් එයාට පහල නොවීම.. කොල්ලො වගේ නෙමෙ බන් කෙල්ලො වෙනස්. එයාලට හිතට සෙට් වෙන්න ඕන එහෙම කරනවනම්.. 2. කෙල්ල ඒ කාලෙ බොක්ක පැලෙන්න කොල්ලෙක්ට ලව් කරා වෙන්න පුලුවන්. එතකොට ඉතින් මොනවා කරන්න ගියත් ඒ කොල්ලව මතක් වෙනකොට ඔය වගේ දේකට හිත හදාගන්න අමාරුයි.. 3. ලෙස්බි කේස් එකක් වෙන්න පුලුවන්.. එහෙම එවුනොත් එහෙමයි.. 4. සමහර විට බය නිසා වෙන්නත් පුලුවන්.. හොදම දේ උබ ඕක උබේ අම්මට කියපන්.. අම්ම කෙල්ලගෙ අම්මට කියයි. ඔවා කතා කරල විසදගන්න ඕන ප්රශන බන්.. මහ දේවල් නෙමේ.. ලැජ්ජ වෙන්න එපා.. කාටහරි බලදාරියෙකුට කියපන්.. නැත්තම් ලේඩි ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් පලයන්.. හරිම දුකයි උබ ගැන.. හැබයි ඉතින් පස්සෙ හරි ඒකි උබට ලව් කරොත් උබට හිතුවටත් වඩා සතුටින් ඉන්න පුලුවන් වෙයි.. විසදුමක් ඇත්තෙම නැත්තම් එයත් එක්කම කතා කරල ඩිවෝස් වෙයන් බන්.. දෙන්නටම අනාගතයක් තියෙන්න එපයි.. සුබ පතනවා හැමදෙයක්ම හොදින් වෙන්න කියල.. සහ උබේ මල්ලිට සතුටු කාලයක් මේ අලුත් අවුරුද්දෙවත් උදා වෙන්න කියලා.. :lol::lol:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom