Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My wife doesn't love me :-(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපොයි ඔව් බං සමහර කෙල්ලෝ ඉන්නවා මහා ප්රශ්න හිතේ තද කරගෙන...මොන ජාති දාලා ඇහුවත් කියන්නෙ නෑ...මානසික අව්ලක් තමයි බොහෝදුරට...නැත්තං කතා කරලා ප්රශ්න විසඳගන්න පුළුවන් වෙන්න එපාය...පොඩි ළමයි නෙවේ නෙ...

ලංකාවේ දික්කසාද දෙන්නේ හේතු තුනකට විතරයි. ලිංගික බෙලහීනතාවය ඒවායින් එකක්. ඒ දේ නොවේවා කියලා ප්රාර්ථනා කරනවා මචං

සමහර කෙල්ලෝ අර එකෙක් කිව්වා වගේ සමලිංගික නිසා ඔහොම වෙන්න පුළුවන්

ඒ වගේම සමහරු හැදිච්ච පවල් පසුබිම නිසා, නේවාසිකාගාරයක වගේ කෙල්ලෝ එක්කමනම්, නැත්තං පවුලේ ඉන්නේ එයා විතරක්ම හරි වෙන කෙල්ලෝ විතරක්මනං සමහරවිට එයාගෙ ලිංගික උද්දීපනයක් ඇති නොවෙන්න පුළුවන්

මම දන්න තැනක කෙල්ලෙක් ඔහොම නවත්තල ඉඳලා කෙල්ලගේ තාත්තගේ මහගෙදර. ඒ ගෙදර ඉන්න බැඳපු නැති අම්මණ්ඩි කෙනෙක් මේකිට අරව මේවා කියල කොල්ලෝ ගැන බයක් ඇති කරවලා...පස්සේ ඒ කෙල්ල කොල්ලෝ ලං වෙනකොට හැරිලා දුවන තරමට පත්වුනා...බෙහෙත් කරලා ඒක දැන් හොඳයි මම හිතන්නේ

ඒ වගේ බඳින්න කලින් හෝ කුඩා කාලයේදී ඇති වෙච්ච බයක් තිගැස්මක් වෙන්න පුළුවන්

උඹ මචං තරහා නොගෙන කෙල්ලට මේක හොඳ වෙලාවක් බලලා පැහැදිලි කරන්න

එක්කෝ දොස්තර කෙනෙක් ගාවට යන්න එන්න

එක්කෝ ඔයා හිතලම හැදෙන්න

නැත්තං මම ඔයාගේ ගෙදරට කියනවා (එතකොටම අඬන්න ගනීවි අනේ එපා එපා කියල...)

ඒ මොකුත්ම බැරි උනොත් මට මේ කසාද ජිවිතේ ඉවර කරන්න වෙනවා මොකද මමත් පිරිමියෙක්. මම දරුවන්ට ආසයි. මට ඒ දේ ඔයාගෙන් ලැබෙන්න මම මොනවද කරන්න ඕනේ ? එක්කෝ ඔයා මට ඒක කියන්න නැත්තං මට යන්න දෙන්න

කියල පරිස්සමෙන් තරහ නොගෙන තෝරලා බේරලා කියන්න. හුරතල් නිසා රණ්ඩු නොවෙන වෙලාවට උඹට මේවා කියන්න ලෝබ ඇති හැබැයි මචං ප්රශ්න විසඳන්න ඕනේ සිහිකල්පනාව තියෙන වෙලාවට විතරයි

මම ප්රාර්ථනා කරනවා සියලු ප්රශ්න විසඳිලා උඹේ විවාහ ජිවිතේ යහපත් වෙන්න කියලා

ජය වේවා !!!

[QUOTE="kaushala1988, post: 16189285, member: 137855"] [SIZE="4"][B]අපොයි ඔව් බං සමහර කෙල්ලෝ ඉන්නවා මහා ප්රශ්න හිතේ තද කරගෙන...මොන ජාති දාලා ඇහුවත් කියන්නෙ නෑ...මානසික අව්ලක් තමයි බොහෝදුරට...නැත්තං කතා කරලා ප්රශ්න විසඳගන්න පුළුවන් වෙන්න එපාය...පොඩි ළමයි නෙවේ නෙ... ලංකාවේ දික්කසාද දෙන්නේ හේතු තුනකට විතරයි. ලිංගික බෙලහීනතාවය ඒවායින් එකක්. ඒ දේ නොවේවා කියලා ප්රාර්ථනා කරනවා මචං සමහර කෙල්ලෝ අර එකෙක් කිව්වා වගේ සමලිංගික නිසා ඔහොම වෙන්න පුළුවන් ඒ වගේම සමහරු හැදිච්ච පවල් පසුබිම නිසා, නේවාසිකාගාරයක වගේ කෙල්ලෝ එක්කමනම්, නැත්තං පවුලේ ඉන්නේ එයා විතරක්ම හරි වෙන කෙල්ලෝ විතරක්මනං සමහරවිට එයාගෙ ලිංගික උද්දීපනයක් ඇති නොවෙන්න පුළුවන් මම දන්න තැනක කෙල්ලෙක් ඔහොම නවත්තල ඉඳලා කෙල්ලගේ තාත්තගේ මහගෙදර. ඒ ගෙදර ඉන්න බැඳපු නැති අම්මණ්ඩි කෙනෙක් මේකිට අරව මේවා කියල කොල්ලෝ ගැන බයක් ඇති කරවලා...පස්සේ ඒ කෙල්ල කොල්ලෝ ලං වෙනකොට හැරිලා දුවන තරමට පත්වුනා...බෙහෙත් කරලා ඒක දැන් හොඳයි මම හිතන්නේ ඒ වගේ බඳින්න කලින් හෝ කුඩා කාලයේදී ඇති වෙච්ච බයක් තිගැස්මක් වෙන්න පුළුවන් උඹ මචං තරහා නොගෙන කෙල්ලට මේක හොඳ වෙලාවක් බලලා පැහැදිලි කරන්න එක්කෝ දොස්තර කෙනෙක් ගාවට යන්න එන්න එක්කෝ ඔයා හිතලම හැදෙන්න නැත්තං මම ඔයාගේ ගෙදරට කියනවා (එතකොටම අඬන්න ගනීවි අනේ එපා එපා කියල...) ඒ මොකුත්ම බැරි උනොත් මට මේ කසාද ජිවිතේ ඉවර කරන්න වෙනවා මොකද මමත් පිරිමියෙක්. මම දරුවන්ට ආසයි. මට ඒ දේ ඔයාගෙන් ලැබෙන්න මම මොනවද කරන්න ඕනේ ? එක්කෝ ඔයා මට ඒක කියන්න නැත්තං මට යන්න දෙන්න කියල පරිස්සමෙන් තරහ නොගෙන තෝරලා බේරලා කියන්න. හුරතල් නිසා රණ්ඩු නොවෙන වෙලාවට උඹට මේවා කියන්න ලෝබ ඇති හැබැයි මචං ප්රශ්න විසඳන්න ඕනේ සිහිකල්පනාව තියෙන වෙලාවට විතරයි මම ප්රාර්ථනා කරනවා සියලු ප්රශ්න විසඳිලා උඹේ විවාහ ජිවිතේ යහපත් වෙන්න කියලා ජය වේවා !!![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom