Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My wife doesn't love me :-(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මට හිතෙන විදිහට නම් ඕක උබගෙ අම්මට කියන්නෙ එපා. මොකද පස්සෙ කාලෙක නැන්දම්මයි ලේලියි වලියක් ගියොත්  ඔය සීන් එක ඇදල ගන්න පුලුවන්. එතකොට කෙල්ලගෙ ඇගිල්ල දික් වෙන්නෙ උබගෙ දිහාවට. ඒක හින්ද හොදම වැඩේ කෙල්ලගෙ තාත්තා එක්ක කතා කරහන්. අම්මල හැමතිස්සෙම බලන්නෙ දුවව සුද්ද කරන්න. අනික ගෑනු කෙනෙක් එක්ක තවත් ගෑනුකෙනෙක්ගෙ වැරදි කියන එක එච්චර හොද වැඩක් නෙවෙයි.

තව එකක් තියනව මචං උබ ඔය කිව්ව විදිහට කෙල්ල එච්චර social නැති වුනාට Facebook එකේ Photos දාල ලස්සනට හදල තියනව. ඕක ටිකක්  සැක සහිතයි. උබත් ඉතින් කැමති වුනෙ FB Photos දැකලනෙ. අනිත් එවුන්ටත් එහෙම තමයි.

කෙල්ල FB log වෙන PC එක පාවිච්චි කරල FB පාස්වර්ඩ් එක හොයා ගනින්. උබ එලකිරියෙ ඉන්න නිසා ඔව්ව කරන හැටි දන්නව ඇතිනෙ. අවුලක් නැහැ උබගෙ Wifeනෙ. අනිත් එක එයාට හොදක් කරන්නනෙ හදන්නෙ. Chat offline දාල පරන යාලුවොත් එක්ක Chat කරපුව, කරපු කියපු එව්ව හොයල බලහන්. අනිවා ඕකෙන් මොකක් හරි කොනක් අල්ල ගන්න පුලුවන්. මම අත්දැකීමෙන් දන්නව ඕනෙම අහින්සක කෙල්ලෙක් නැති වෙන්නෙ Facebook එකෙන්. අහින්සකකම නිසාම ඕනෙ එකෙක්ට අන්දන්න පුලුව. එහෙම කරල කවුරුහරි Blackmail කරනව වෙන්නත් පුලුවන්.

[QUOTE="counter dr, post: 16189296, member: 385781"] [SIZE=3][COLOR=Blue]මචං මට හිතෙන විදිහට නම් ඕක උබගෙ අම්මට කියන්නෙ එපා:no:. මොකද පස්සෙ කාලෙක නැන්දම්මයි ලේලියි වලියක් ගියොත් :growl: ඔය සීන් එක ඇදල ගන්න පුලුවන්. එතකොට කෙල්ලගෙ ඇගිල්ල දික් වෙන්නෙ උබගෙ දිහාවට:yes:. ඒක හින්ද හොදම වැඩේ කෙල්ලගෙ තාත්තා එක්ක කතා කරහන්. අම්මල හැමතිස්සෙම බලන්නෙ දුවව සුද්ද කරන්න. අනික ගෑනු කෙනෙක් එක්ක තවත් ගෑනුකෙනෙක්ගෙ වැරදි කියන එක එච්චර හොද වැඩක් නෙවෙයි. තව එකක් තියනව මචං උබ ඔය කිව්ව විදිහට කෙල්ල එච්චර social නැති වුනාට Facebook එකේ Photos දාල ලස්සනට හදල තියනව. ඕක ටිකක් :rolleyes: [COLOR=Red]සැක සහිතයි[/COLOR]. උබත් ඉතින් කැමති වුනෙ FB Photos දැකලනෙ:P. අනිත් එවුන්ටත් එහෙම තමයි. කෙල්ල FB log වෙන PC එක පාවිච්චි කරල FB පාස්වර්ඩ් එක හොයා ගනින්. උබ එලකිරියෙ ඉන්න නිසා ඔව්ව කරන හැටි දන්නව ඇතිනෙ[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/3.gif[/IMG]. අවුලක් නැහැ උබගෙ Wifeනෙ. අනිත් එක එයාට හොදක් කරන්නනෙ හදන්නෙ. Chat offline දාල පරන යාලුවොත් එක්ක Chat කරපුව, කරපු කියපු එව්ව හොයල බලහන්. අනිවා ඕකෙන් මොකක් හරි කොනක් අල්ල ගන්න පුලුවන්. මම අත්දැකීමෙන් දන්නව ඕනෙම අහින්සක කෙල්ලෙක් නැති වෙන්නෙ Facebook එකෙන්:yes::yes:. අහින්සකකම නිසාම ඕනෙ එකෙක්ට අන්දන්න පුලුව. එහෙම කරල කවුරුහරි Blackmail කරනව වෙන්නත් පුලුවන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom