Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My wife doesn't love me :-(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් පේන විදියට නම් ලෙසිබ්යන් නම් නෙමේ. උබත් එක්ක කතා කරන්නෙ නෑ කියන්නෙ වෙන ලොකු අවුලක් තියෙන්නෙ.  අනික මචෝ ලංකාවෙ lesbian කෙල්ලො rare. bisexual කෙල්ලො තමා ඉන්නෙ.  අනික virgin කියන්නෙ lesbian උනත් මාහලොකුවට ගිහින් නෑනෙ බන්..

මුලින්ම පිලිවෙලකට පටන් ගනින්.. හැබැයි මානසික ඩොකෙක්ට පෙන්නන එක එකම විසදුම වෙන්නෙ නෑ. මම ඕන තරම් කතා කියෝල තියෙනව ඩොකාලට පෙන්නල දුරදිග ගිය කතා.. ඒක නිසා කෙල්ලව මුලින්ම ඩොකෙක් ගාවට යන්න කැමති කරගන්න. අකමැත්තෙන් එක්කන් ගියොත් සමහරවිට ප්රශ්න වැඩි වෙයි... මොකද ගොඩක් මානසික ලෙඩ්ඩු කැමති නෑ එයාලට මානසික ලෙඩක් කියල පිලිගන්න. එහෙම කියන අයටත් බනිනව. මොනා උනත් wife බෑ කිව්වත් උබහරි තනියම ගිහින් mental doc meet වෙයන්.. හේතුව කියන්න බෑ.. ඒතරමට භයානකයි.

http://www.helpguide.org/mental/depression_signs_types_diagnosis_treatment.htm

අනික උබ අවාසනාවතයෙක් නෙමේ බන් බලපන් උබට වාසනාවට විස්වාසවන්ත කෙනෙක් වැඩට ඉන්නව.

උබ මචන් එයාගෙ ජීවිතේ එයාටත් හොරෙන් dig කරන්න පටන් ගනින්. ගෙදර අයගෙන්, දන්න අයගෙන් වගේ විස්තර ගනින්.. එයාල ඇයි විස්තර හොයන්න කියල ඇහුවොත් නිකන් කියල මාරු වෙයන්..  බයවෙන්න එපා wife දැනගනී කියල.. උබ විස්තර හොයන බව ට ආරංචි උනත් නිකන්ම ආරංචි වෙන්නෙ නෑ... කියන අය කියන්නෙ "husband ඇවිත් ඔයා ගැන ඇහුව. ඒත් හේතුවක් කිව්වෙ නෑ, ඇයි මොකක් හරි අවුඅක්ද කියල" තමයි..  එකෙන් විස්වාසය තවත් earn කරගන්න පුලුවන්. පස්සෙ පොටක් හොයා ගන්න පුලුවන් වෙයි.. එහෙම නැත්නම් ඔය ගොඩක් ෆිල්ම්ස් වල පෙන්නන word game එකෙන් ප්රශ්නෙ පටගාල හොයාගන්න පුලුවන්... උබ වචනයක් කියල ඒ වචනෙට අදාලව ඉක්මනින් හිතට එනදේ කියන්න කියල wife ට කියපන්.. සාමන්ය වචන එක්ක එයාට ප්රශ්න ඇතියි කියල හිතන ඒව අහපන්.. එයා වැඩි කාලයක් ගත්තොත් ඒ සම්බන්දව ප්රශ්නයක්..  http://healthland.time.com/2010/07/08/using-word-association-games-to-predict-break-ups/

හිතල කියපුව නෙමේ මම ඉස්සර IT වලට කලින් psychology ගැන හැදෑරුව දැන් නම් නෑ..

[QUOTE="MihiCherub, post: 16190439, member: 238676"] මචන් පේන විදියට නම් ලෙසිබ්යන් නම් නෙමේ. උබත් එක්ක කතා කරන්නෙ නෑ කියන්නෙ වෙන ලොකු අවුලක් තියෙන්නෙ. :yes: අනික මචෝ ලංකාවෙ lesbian කෙල්ලො rare. bisexual කෙල්ලො තමා ඉන්නෙ. ;) අනික virgin කියන්නෙ lesbian උනත් මාහලොකුවට ගිහින් නෑනෙ බන්.. මුලින්ම පිලිවෙලකට පටන් ගනින්.. හැබැයි මානසික ඩොකෙක්ට පෙන්නන එක එකම විසදුම වෙන්නෙ නෑ. මම ඕන තරම් කතා කියෝල තියෙනව ඩොකාලට පෙන්නල දුරදිග ගිය කතා.. ඒක නිසා කෙල්ලව මුලින්ම ඩොකෙක් ගාවට යන්න කැමති කරගන්න. අකමැත්තෙන් එක්කන් ගියොත් සමහරවිට ප්රශ්න වැඩි වෙයි... මොකද ගොඩක් මානසික ලෙඩ්ඩු කැමති නෑ එයාලට මානසික ලෙඩක් කියල පිලිගන්න. එහෙම කියන අයටත් බනිනව. මොනා උනත් wife බෑ කිව්වත් උබහරි තනියම ගිහින් mental doc meet වෙයන්.. හේතුව කියන්න බෑ.. ඒතරමට භයානකයි. :sorry::( [URL]http://www.helpguide.org/mental/depression_signs_types_diagnosis_treatment.htm[/URL] අනික උබ අවාසනාවතයෙක් නෙමේ බන් බලපන් උබට වාසනාවට විස්වාසවන්ත කෙනෙක් වැඩට ඉන්නව. :cool: උබ මචන් එයාගෙ ජීවිතේ එයාටත් හොරෙන් dig කරන්න පටන් ගනින්. ගෙදර අයගෙන්, දන්න අයගෙන් වගේ විස්තර ගනින්.. එයාල ඇයි විස්තර හොයන්න කියල ඇහුවොත් නිකන් කියල මාරු වෙයන්.. :) බයවෙන්න එපා wife දැනගනී කියල.. උබ විස්තර හොයන බව ට ආරංචි උනත් නිකන්ම ආරංචි වෙන්නෙ නෑ... කියන අය කියන්නෙ "husband ඇවිත් ඔයා ගැන ඇහුව. ඒත් හේතුවක් කිව්වෙ නෑ, ඇයි මොකක් හරි අවුඅක්ද කියල" තමයි.. :) එකෙන් විස්වාසය තවත් earn කරගන්න පුලුවන්. පස්සෙ පොටක් හොයා ගන්න පුලුවන් වෙයි.. එහෙම නැත්නම් ඔය ගොඩක් ෆිල්ම්ස් වල පෙන්නන word game එකෙන් ප්රශ්නෙ පටගාල හොයාගන්න පුලුවන්... උබ වචනයක් කියල ඒ වචනෙට අදාලව ඉක්මනින් හිතට එනදේ කියන්න කියල wife ට කියපන්.. සාමන්ය වචන එක්ක එයාට ප්රශ්න ඇතියි කියල හිතන ඒව අහපන්.. එයා වැඩි කාලයක් ගත්තොත් ඒ සම්බන්දව ප්රශ්නයක්.. :( [URL]http://healthland.time.com/2010/07/08/using-word-association-games-to-predict-break-ups/[/URL] හිතල කියපුව නෙමේ මම ඉස්සර IT වලට කලින් psychology ගැන හැදෑරුව දැන් නම් නෑ.. :) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom