Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My wife doesn't love me :-(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙන ගහනව වගේ මටත් මේක මතක් උනේ.. කෙල්ලවත් එක්ක ඇවිත් ඔය ෆිල්ම් එක බලහන් අනිවා කෙල්ලගේ හිතට ඕක වදිනවා..මට තේරෙන විදියට මචෝ ඔතන ලොකුම අවුලක් නෑ.. ඔය කෙල්ල උඹට ආදරේ නෑ කියන්නත් බෑ..යස්ස කෙල්ලෙක් නම් උඹට දෙනව රිටන් එක ලොවෙත් නැති වෙන්න.. එයාට ඕක අලුත් දෙයක් වැඩියම ආශ්රයක් කරලා බැන්දෙත් නෑ නේ.. උඹ එයාට උඹේ ආදරේ දැනෙන විදියට වැඩ කරහන්..

උදා:- උඹට ගෙදරටම ඇවිත් යාලුවෙක් අනිවා පාටි එකට වරෙන් කියනව..උඹට නොයා ඉන්න කිසිම හේතුවක් නෑ ඒත් උඹ මචෝ මම මේ ටිකේ ගොඩක් බිසී වෙලා තියෙන්නේ.. මෙයාවවත් මට කොහෙවත් එක්ක යන්න විදියක් නෑ..ඒත් මම ට්රයි කරන්නම් කියල වගේ කියහන්..ඕක එයාටත් ඇහෙන්න ඕන..

කෙල්ල දන්නව උඹට ටයිම් තියෙනව නොයා ඉන්නවනම් හේතුව එයා කියලා..

උඹට පුලුවන් රික්වෙස්ට් එකක් කරන්න.. මගේ යාලුවෙක් ගේ නොයා බැරි පාටි එකක්. මම දැන් මැරි කරලා නිසා මම තනියම යන එකත් හරි නෑ..ඔයා මොකද හිතන්නේ කියලා.. එයා බෑ ඔයා යන්න කියනවනම් හරි ඒකට කමක් නෑ.මට ඔයාව තනියම ගෙදර මේ රෑ දාල යන්න බෑ..මම යන්නෙත් නෑ.. කියලා හිත නරක් නොකරගෙන කියලා එයා ඉන්න තැනම යාලුවට කතා කරලා කියහන් මචෝ මම දැන් කොහෙ හරි දුරක ඉන්නේ එන්න වෙන්නේ නෑ තරහ වෙන්න එපා 12ට කලින් ආ ගත්තොත් එනවා.කියල තියහන්..

කෙල්ල එක්ක බලෙන් සෙක්ස් වලට යන්න එපා..ඊට පස්සේ කෙල්ල ඩිප්රෙස් වෙනවා..

ඒ හෙනම අවුලක් වෙනවා හොඳම වැඩේ ඔය දෙන්නා විතරක් දැනුවත්ව මේ ගැන උපදේශකයෙක් ගෙන් හෙල්ප් එකක් ගන්න..උඹ කොළඹට ආසන්න නම් මට කන්ටැක් එකක් දෙන්න පුලුවන්, PM

[QUOTE="Randike Mendis, post: 16190901, member: 313349"] [SIZE=4] [/SIZE][CENTER][COLOR=DarkOrchid][I][SIZE=4]හෙන ගහනව වගේ මටත් මේක මතක් උනේ.. කෙල්ලවත් එක්ක ඇවිත් ඔය ෆිල්ම් එක බලහන් අනිවා කෙල්ලගේ හිතට ඕක වදිනවා..මට තේරෙන විදියට මචෝ ඔතන ලොකුම අවුලක් නෑ.. ඔය කෙල්ල උඹට ආදරේ නෑ කියන්නත් බෑ..යස්ස කෙල්ලෙක් නම් උඹට දෙනව රිටන් එක ලොවෙත් නැති වෙන්න.. එයාට ඕක අලුත් දෙයක් වැඩියම ආශ්රයක් කරලා බැන්දෙත් නෑ නේ.. උඹ එයාට උඹේ ආදරේ දැනෙන විදියට වැඩ කරහන්..[/SIZE] [SIZE=4]උදා:- උඹට ගෙදරටම ඇවිත් යාලුවෙක් අනිවා පාටි එකට වරෙන් කියනව..උඹට නොයා ඉන්න කිසිම හේතුවක් නෑ ඒත් උඹ මචෝ මම මේ ටිකේ ගොඩක් බිසී වෙලා තියෙන්නේ.. මෙයාවවත් මට කොහෙවත් එක්ක යන්න විදියක් නෑ..ඒත් මම ට්රයි කරන්නම් කියල වගේ කියහන්..ඕක එයාටත් ඇහෙන්න ඕන..[/SIZE] [SIZE=4]කෙල්ල දන්නව උඹට ටයිම් තියෙනව නොයා ඉන්නවනම් හේතුව එයා කියලා..[/SIZE] [SIZE=4]උඹට පුලුවන් රික්වෙස්ට් එකක් කරන්න.. මගේ යාලුවෙක් ගේ නොයා බැරි පාටි එකක්. මම දැන් මැරි කරලා නිසා මම තනියම යන එකත් හරි නෑ..ඔයා මොකද හිතන්නේ කියලා.. එයා බෑ ඔයා යන්න කියනවනම් හරි ඒකට කමක් නෑ.මට ඔයාව තනියම ගෙදර මේ රෑ දාල යන්න බෑ..මම යන්නෙත් නෑ.. කියලා හිත නරක් නොකරගෙන කියලා එයා ඉන්න තැනම යාලුවට කතා කරලා කියහන් මචෝ මම දැන් කොහෙ හරි දුරක ඉන්නේ එන්න වෙන්නේ නෑ තරහ වෙන්න එපා 12ට කලින් ආ ගත්තොත් එනවා.කියල තියහන්..[/SIZE] [SIZE=4]කෙල්ල එක්ක බලෙන් සෙක්ස් වලට යන්න එපා..ඊට පස්සේ කෙල්ල ඩිප්රෙස් වෙනවා..[/SIZE] [SIZE=4]ඒ හෙනම අවුලක් වෙනවා හොඳම වැඩේ ඔය දෙන්නා විතරක් දැනුවත්ව මේ ගැන උපදේශකයෙක් ගෙන් හෙල්ප් එකක් ගන්න..උඹ කොළඹට ආසන්න නම් මට කන්ටැක් එකක් දෙන්න පුලුවන්, PM[/SIZE] [/I][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom