Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My wife doesn't love me :-(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූ දැන් මේක බලන්නෙ නෑ වගේ.. කට්ටිය ඇත්ත ID එක ගැන guess කරපු නිසාද මන්ද? කොහොම උනත් මචෝ මට තව පොඩි දෙයක් හිතුන

ඔය සමහර කෙල්ලො කොල්ලො පොඩි කාලෙ අනම් මනම් ෆිල්ම්ස්,පොත්පත් බලල, dark magics, ritual works වගේ එක එක මගුල් කරනව. මාත් කරල තියෙනව.  සමහරු ඕකෙ අනන්තයටම ගිහින් අතරමන් වෙනව. මනස්ගාත කියල හිතන්න එපා. එහෙමත් වෙන්න පුලුවන්.

මගේ නැන්දගෙ පුතා සායි බබාව සෑහෙන්න ඇදහුව(මේක හරි වචනෙද මන්ද). වෙනම කාමරයක් ගෙදර හදාගෙන මෑන්ගෙ ෆොටෝස් ගහගෙන විකාරයක් කලා අවුරුදු ගානක්.. දැන් පවුල් ජීවිතය විකාරයක්.. ගෑනි වෙනම, මූ වෙනම. ඔහේ ඉන්නව.

අනික බන් ඔය ක්‍රිස්තියානෙ ආගමේන් කියල ක්‍රිස්තියානි නොවන එක එක රෙද්දෙ නිකායවල් වලින් හොරෙන්ම මිනිස්සුන්ව රවට්ට ගන්නව. එහෙම එකක්වත්ද දන්නෙ නෑ.. මේ ලගදිත් කෙල්ලෙක් මරුණ සාමාන්‍ය උණක් ගැනිල.. අම්මල කෙල්ලව දෙවියන්ට හොද කරන්න කියල මේසයක් උඩ දාල තියල,, පැනඩෝල් පෙත්තක්වත් දෙන්නෙ නැතුව..

ඔයවගේ හිතාගන්න බැරි විදියට අහුවුන අය ඉන්නව. අනික බන් සමහර rituals වල purity මගුල් තියෙනව. කෙල්ල එහෙමවත් දේවල් කලාද දන්නෙ නෑ.. දැන් ඒක ඔලුවට කාවැදිල sex වලට කැමති නැති වෙන්නත් පුලුවන්..

මේ ත්‍රෙඩ් එල පුරාම හැම possibility එකක් වගේම තියෙනව. මටත් නිකන් හිතුන එකක් කිව්වෙ.  Good Luck..

[QUOTE="MihiCherub, post: 16199535, member: 238676"] [SIZE=3]මූ දැන් මේක බලන්නෙ නෑ වගේ.. කට්ටිය ඇත්ත ID එක ගැන guess කරපු නිසාද මන්ද? :rolleyes:කොහොම උනත් මචෝ මට තව පොඩි දෙයක් හිතුන ඔය සමහර කෙල්ලො කොල්ලො පොඩි කාලෙ අනම් මනම් ෆිල්ම්ස්,පොත්පත් බලල, dark magics, ritual works වගේ එක එක මගුල් කරනව. මාත් කරල තියෙනව. ;) සමහරු ඕකෙ අනන්තයටම ගිහින් අතරමන් වෙනව. මනස්ගාත කියල හිතන්න එපා. එහෙමත් වෙන්න පුලුවන්. මගේ නැන්දගෙ පුතා සායි බබාව සෑහෙන්න ඇදහුව(මේක හරි වචනෙද මන්ද). වෙනම කාමරයක් ගෙදර හදාගෙන මෑන්ගෙ ෆොටෝස් ගහගෙන විකාරයක් කලා අවුරුදු ගානක්.. දැන් පවුල් ජීවිතය විකාරයක්.. ගෑනි වෙනම, මූ වෙනම. ඔහේ ඉන්නව. :( අනික බන් ඔය ක්‍රිස්තියානෙ ආගමේන් කියල ක්‍රිස්තියානි නොවන එක එක රෙද්දෙ නිකායවල් වලින් හොරෙන්ම මිනිස්සුන්ව රවට්ට ගන්නව. එහෙම එකක්වත්ද දන්නෙ නෑ.. මේ ලගදිත් කෙල්ලෙක් මරුණ සාමාන්‍ය උණක් ගැනිල.. අම්මල කෙල්ලව දෙවියන්ට හොද කරන්න කියල මේසයක් උඩ දාල තියල,, පැනඩෝල් පෙත්තක්වත් දෙන්නෙ නැතුව.. :( ඔයවගේ හිතාගන්න බැරි විදියට අහුවුන අය ඉන්නව. අනික බන් සමහර rituals වල purity මගුල් තියෙනව. කෙල්ල එහෙමවත් දේවල් කලාද දන්නෙ නෑ.. දැන් ඒක ඔලුවට කාවැදිල sex වලට කැමති නැති වෙන්නත් පුලුවන්.. :sorry: මේ ත්‍රෙඩ් එල පුරාම හැම possibility එකක් වගේම තියෙනව. මටත් නිකන් හිතුන එකක් කිව්වෙ. :) Good Luck..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom