My wishes

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ප්‍රාර්ථනා දෙකයි තියෙන්නෙ
    ඉස්සෙල්ලම මට ගොවිසෙතෙ කොටි 6 ඇදෙන්න ඕන. ඊට පස්සෙ සජියා ජනාධිපති වෙන්න ඕන.
    එතකොට ගොඩාක් රිදෙයි සොන්නලුන්ට, අසල් වැසියො යි නෑයොයි මානසිකව වැටෙයි :rofl:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Sajiya ube salli tika aragena
    Duppat minissunta bedanna one kiyayi
    Ethakota ubata godak rideyi
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Sajiya ube salli tika aragena
    Duppat minissunta bedanna one kiyayi
    Ethakota ubata godak rideyi

    ආරියාවට කියල ෂෙප් කරගන්නවා
    ඌ ගෑනිගෙ වචනෙට පිටින් යන්නෙ නෑ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    ප්‍රාර්ථනා දෙකයි තියෙන්නෙ
    ඉස්සෙල්ලම මට ගොවිසෙතෙ කොටි 6 ඇදෙන්න ඕන. ඊට පස්සෙ සජියා ජනාධිපති වෙන්න ඕන.
    එතකොට ගොඩාක් රිදෙයි සොන්නලුන්ට, අසල් වැසියො යි නෑයොයි මානසිකව වැටෙයි :rofl:


    උබේ කොටි 6න් 40% ක් ටැක්ස් මොකා දින්නත්... ජයවේවා.... :P:P:P:P