Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My YouTube channel got demonetized
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් ආසාවෙන් පටන් ගත්ත චැනල් එක අද demonetize වුණා. Traveling videos පුළුවන් තරම් හැදුවා, නයිට් මේල් කෝච්චිය එනකන් පැය ගණන් රෑ ස්ටේෂන් එකේ හිටියා, නොදන්න තැන් වලට ගිහින් අතරමං වුනා කීප සැරයක්ම. සුන්දර අත්දැකීම් වගේම අමිහිරි අත්දැකීමුත් හොඳට ලැබුණා. හැබැයි එහෙම කියල travel කරන එක නම් අතෑරියේ නැහැ. තව තව ඇවිදින්න ආසා වුනා.

YouTube එකේ monetization එකෙන් බැලුවේ මහ ලොකුවට සල්ලි හොයන්න නෙවෙයි හැබැයි අඩුගානේ තව travel කරන්න කීයක් හරි හොයාගන්නයි. ලංකාවේ ලස්සන තැන් කොච්චර තියෙනවද කියල හිතුනේ මෙහෙම travel කරනකොට තමයි. එළකිරි එකේ ගොඩක් අය support කරා මට. SEO කරන හැටි PM එවල කියල දුන්නා. මගේ videos වලට හැමවෙලේම පුළුවන් තරම් positive feedbacks දුන්නා.

Traveling videos හදන එකනම් මම නතර කරන්නේ නැහැ. දිගටම කරගෙන යනවා. Subs 1000යි watch hours එක 4000 වුනාම අයේ monetize වෙයි. එතකොට ආයේ කවදාහරි දවසක මේ වගේ නූලක් දැම්ම කියල බලල සතුටු වෙන්න පුළුවන් නේ.

EDIT - ගොඩක් අය මගේ චැනල් එක ඇහුවා. මේක තමයි මගේ චැනල් එක.

https://www.youtube.com/c/chasingthebliss

[QUOTE="Hayao, post: 22887043, member: 238183"] [SIZE=4]ගොඩක් ආසාවෙන් පටන් ගත්ත චැනල් එක අද demonetize වුණා. Traveling videos පුළුවන් තරම් හැදුවා, නයිට් මේල් කෝච්චිය එනකන් පැය ගණන් රෑ ස්ටේෂන් එකේ හිටියා, නොදන්න තැන් වලට ගිහින් අතරමං වුනා කීප සැරයක්ම. සුන්දර අත්දැකීම් වගේම අමිහිරි අත්දැකීමුත් හොඳට ලැබුණා. හැබැයි එහෙම කියල travel කරන එක නම් අතෑරියේ නැහැ. තව තව ඇවිදින්න ආසා වුනා. YouTube එකේ monetization එකෙන් බැලුවේ මහ ලොකුවට සල්ලි හොයන්න නෙවෙයි හැබැයි අඩුගානේ තව travel කරන්න කීයක් හරි හොයාගන්නයි. ලංකාවේ ලස්සන තැන් කොච්චර තියෙනවද කියල හිතුනේ මෙහෙම travel කරනකොට තමයි. එළකිරි එකේ ගොඩක් අය support කරා මට. SEO කරන හැටි PM එවල කියල දුන්නා. මගේ videos වලට හැමවෙලේම පුළුවන් තරම් positive feedbacks දුන්නා. :love: Traveling videos හදන එකනම් මම නතර කරන්නේ නැහැ. දිගටම කරගෙන යනවා. Subs 1000යි watch hours එක 4000 වුනාම අයේ monetize වෙයි. එතකොට ආයේ කවදාහරි දවසක මේ වගේ නූලක් දැම්ම කියල බලල සතුටු වෙන්න පුළුවන් නේ. :yes: EDIT - ගොඩක් අය මගේ චැනල් එක ඇහුවා. මේක තමයි මගේ චැනල් එක. [url]https://www.youtube.com/c/chasingthebliss[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom