ගොඩක් ආසාවෙන් පටන් ගත්ත චැනල් එක අද demonetize වුණා. Traveling videos පුළුවන් තරම් හැදුවා, නයිට් මේල් කෝච්චිය එනකන් පැය ගණන් රෑ ස්ටේෂන් එකේ හිටියා, නොදන්න තැන් වලට ගිහින් අතරමං වුනා කීප සැරයක්ම. සුන්දර අත්දැකීම් වගේම අමිහිරි අත්දැකීමුත් හොඳට ලැබුණා. හැබැයි එහෙම කියල travel කරන එක නම් අතෑරියේ නැහැ. තව තව ඇවිදින්න ආසා වුනා.
YouTube එකේ monetization එකෙන් බැලුවේ මහ ලොකුවට සල්ලි හොයන්න නෙවෙයි හැබැයි අඩුගානේ තව travel කරන්න කීයක් හරි හොයාගන්නයි. ලංකාවේ ලස්සන තැන් කොච්චර තියෙනවද කියල හිතුනේ මෙහෙම travel කරනකොට තමයි. එළකිරි එකේ ගොඩක් අය support කරා මට. SEO කරන හැටි PM එවල කියල දුන්නා. මගේ videos වලට හැමවෙලේම පුළුවන් තරම් positive feedbacks දුන්නා.
Traveling videos හදන එකනම් මම නතර කරන්නේ නැහැ. දිගටම කරගෙන යනවා. Subs 1000යි watch hours එක 4000 වුනාම අයේ monetize වෙයි. එතකොට ආයේ කවදාහරි දවසක මේ වගේ නූලක් දැම්ම කියල බලල සතුටු වෙන්න පුළුවන් නේ.
EDIT - ගොඩක් අය මගේ චැනල් එක ඇහුවා. මේක තමයි මගේ චැනල් එක.
https://www.youtube.com/c/chasingthebliss

Last edited:

You'll get there ... 