අපේ මිනිස්සු කතරගම ගිහින් දේවාලෙට වැඳලා කිරිවෙහෙර බලලා එනවා.. දේවාලෙට ලොකු කොළ වලින් බාර වෙද්දී පන්සලට ලයිට් බිල ගෙවාගන්න පුළුවන් තරමේ ආදාරයක් කරනවද කියන එකයි සැක.. ඒ කතාව හරි ඒත් ඒක මෙතනට අදාලවෙන්නේ කොහොමද බන්? :dull: