Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
my3 අලුත් විශ්වාසභoගයත් විසිකරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද?

තොරතුරු පනත 2011 ගෙන ආ වෙලාවේ කටහඬ අනුව ඡන්දය විමසුවා.

2011 දී කතානායක ගරු චමල් රාජක්ෂ මැතිතුමා කටහඬ අනුව ඡන්දය විමසා ''තොරතුරු දැනගැනීමේ පනත් යෝජනාව පාර්ලිමේන්තුවේ දී පරාජය කළා. ඒ් යෝජනාව සභාවට ඉදිරිපත් කළේ වත්මන් කතානායක ගරු කරු ජයසූරිය මැතිතුමා.

එදා හරි දේ අද වැරදියි කියන්නේ ජනතා පරමාධිපත්‍යයට පයින් ගසමින් නොවේ ද ?

දිනය 2011 ජුනි 21 අඟහරුවාදා

- https://www.facebook.com/wajiraabey/posts/1559850540784633

කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද මහින්ද? උදාහරණයක් මෙන්න..!

පාර්ලිමේන්තුවේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහත්මයා අද කිව්වා කතානායක කරු ජයසූරිය මහතාගේ වැඩපිළිවෙළ වැරදියි කියලා. ඒ කියන්නේ විශ්වාස භංගය සම්මත කර ගත් ආකාරය වැරදියි කියලා. මේ කියන්න යන්නේ චමල් රාජපක්ෂ මහත්මයා කතානායක වෙලා ඉඳිද්දි කටහඬවල් අනුව ඡන්දය විමසපු අවස්ථාවක් ගැන.

ඒ 2011 ජුනි මස 21 වැනි දා අඟහරුවාදා. එවකට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තිබුණේ. පාර්ලිමේන්තුවේ කතානායක ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂ මහත්මයා.

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එදා.

ඊට පෙර එම යෝජනාව ඉදිරිපත් වූ අව්සථාවෙදි පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් එය ඉදිරිපත් කරනවාට විරුද්ධ වෙලා තිබුණා. ආණ්ඩුවෙන් කියලා තිබුණේ එය ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන බවයි. කොහොම වුණත් ආණ්ඩුවෙන් එය ඉදිරිපත් නොකළ නිසා 2011 ජුනි මස 21 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය එය ඉදිරිපත් කළා.

‘කතානායකතුමනි, පහත සඳහන් යෝජනාව මම ඉදිරිපත් කරනවා.‘ කියලා කරු ජයසූරිය මහත්මයා යෝජනාව ඉදිරිපත් කරන්න ගත්තම දිනේෂ් ගුණවර්ධන මහත්මයා නැගිටලා රීති ප්‍රශ්නයක් තිබෙන බව කිව්වා.

දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ විරෝධතාවය වුණේ පක්ෂ නායක රැස්වීමේදී එළැඹි එකඟතාවයන්ට පිටින් තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරනවා කියලයි. දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඊට තදින්ම විැරුද්ධ වුණා.

කොහොම වුණත් කතානායක චමල් රාජපක්ෂ මහත්මයා කිව්වේ මේක ඉදිරිපත් කළාට පස්සේ එහෙම නම් ඡන්දෙකට යමු කියලා. ආණ්ඩු පක්ෂයේ විරෝධතා හමුවේ යෝජනාව ඉදිරිපත් කරන්න කරු ජයසූරිය මහත්මයාට ඉඩ ලැබුණා.

යෝජනාව ඉදිරිපත් කළායින් පසු මේ පිළිබඳ පැහැදිලි කරමින් කතාවක් කරන්න කරු ජයසූරිය මහතා ඉල්ලුවත් කතානායක චමල් මහතා ඊට අවසර දුන්නේ නෑ. කතානායකවරයා කිව්වා මේ යේාජනාව කාට හරි ස්ථිර කරන්න කියලා. ඒ අනුව ස්ථිර කරන්න නැගී සිටියේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා.

එම යෝජනාව ස්ථිර කරන්නට දෙනවාට ආණ්ඩු පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.. රනිල් වික්‍රමසිංහ මහතා නැගිට යෝජනාව ගැන අදහස් දක්වද්දී කතානායකවරයා ඊට විරුද්ධ වුණා. අදහස් දැක්වීමකට ඉඩ ලබා දිය නොහැකි බවත්, යෝජනාව ස්ථිර කිරීම පමණක් කරන ලෙසත් කතානායකවරයා ප්‍රකාශ කළා. යෝජනාව ගැන විවාධයක් ලබා දිය නොහැකි බවත් කතානායකවරයා ප්‍රකාශ කළා. ඒ අනුව විරෝධතා මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එම යෝජනාව ස්ථිර කළා.

ඉන් පසු නිමල් සිරිපාල ද සිල්වා මහතා නැගිට යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළා. ඉන් පසු කතානායක චමල් රාජපක්ෂ මහත්මයා කිව්වා ආණ්ඩු පක්ෂය මෙයට විරුද්ධ නිසා කටහඬින් ඡන්දය විමසමු කියලා.

විපක්ෂය (එජාපය) ඊට විරුද්ධ වෙද්දි කතානායකවරයා යළිත් කිව්වා වැඩි ශබ්දයට ජයග්‍රහණය ලැබෙන නිසා නිශ්ෂබ්ද වෙන්න කියලා.

ඉන් පසු ‘කටහඬ‘ අනුව විරුද්ධ මන්ත්‍රීන්ට ජය බව කතානායක චමල් මහත්මයා ප්‍රකාශ කළා.

නම අනුව ඡන්දය විමසිය යුතු බවට මන්ත්‍රීවරුන් කිහිප දෙනකු යේාජනා කරද්දී නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කතානායකවරයා ඊට එරෙහි වුණා. ඉන් පසු අස්වර් මහතා නැගී සිට නමින් ඡන්දය තබන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව බෙදුම් සීනුව නාද කරමින් නමින් ඡන්දය පැවැත්වීමට කතානායක චමල් රාජපක්ෂ මහතා ඉඩ දුන්නා.

ස්ථාවර නියෝග යටතේ අවසර දීමට

පක්ෂව 32ක් සහ විරුද්ධව 99ක් ලැබුණා. මන්ත්‍රීවරුන් 93 දෙනෙක් සභාවට පැමිණ තිබුණේ නැහැ. ඒ අනුව යේාජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා.

පක්ෂ නායක රැස්වීමේ එකඟතාවයන්ට පිටින් මෙම යෝජනාව ගෙන ඒම ගැන දිනේෂ් ගුණවර්ධන මහතා විරුද්ධ වුණත් කතානායක චමල් එදා ඊට අවසර දුන්නා. මෙවරත් යෝජනාව ගෙන ඒම ගැන පක්ෂ නායක රැස්වීමෙදි විරුද්ධ වුණත් කතානායක ඊට අවසර දුන්නා.

එදා යෝජනාව සම්බන්ධයෙන් කතානායක චමල් ‘කටහඬවල්‘ අනුව ඡන්දය විමසලා ‘විරුද්ධයි‘ශබ්දය වැඩියි කියා ඒ පැත්තට තීන්දුව දුන්නා. මෙවර කතානායක කරු කටහඬ අනුව ඡන්දය විමසලා ‘පක්ෂයි‘ කියන පැත්තට ශබ්දය වැඩියි කියලා ඒ පැත්තට ජයග්‍රහණය දුන්නා.

කතානායකගේ තීන්දුවත් සමගම එදා මන්ත්‍රී අස්වර් නැගිට නමින් ඡන්දයක් ඉල්ලා සිටියා. ඒ අනුව ‘‘ඔව්, අස්වර් මන්තීතුමා නමින් ඉල්ලා සිටිනවා. කැමැත්ත නමින් ගන්න.‘‘ යනුවෙන් කතානායක චමල් බෙදීම් සීනුව නාද කිරීමෙන් පසු නමින් ඡන්දය ගන්න අවසර දුන්නා. මෙවර කිසිම මන්ත්‍රීවරයෙන් නැගී සිට නමින් ඡන්දය ගන්න බෙදීමක් ඉල්ලා සිටියේ නෑ. වෙනස එයයි.

- තරිඳු ජයවර්ධන විසිනි -

- https://www.facebook.com/lankaenews/posts/2138021226263031

[QUOTE="monson, post: 23902782, member: 30005"] [B][SIZE="5"]කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද?[/SIZE][/B] :lol: [B][SIZE="5"]තොරතුරු පනත 2011 ගෙන ආ වෙලාවේ කටහඬ අනුව ඡන්දය විමසුවා.[/SIZE][/B] [SIZE="4"]2011 දී කතානායක ගරු චමල් රාජක්ෂ මැතිතුමා කටහඬ අනුව ඡන්දය විමසා ''තොරතුරු දැනගැනීමේ පනත් යෝජනාව පාර්ලිමේන්තුවේ දී පරාජය කළා. ඒ් යෝජනාව සභාවට ඉදිරිපත් කළේ වත්මන් කතානායක ගරු කරු ජයසූරිය මැතිතුමා. එදා හරි දේ අද වැරදියි කියන්නේ ජනතා පරමාධිපත්‍යයට පයින් ගසමින් නොවේ ද ? [B]දිනය 2011 ජුනි 21 අඟහරුවාදා[/B][/SIZE] [IMG]https://i.postimg.cc/3J8fwHPB/46334841-1559850417451312-6998910463102681088-n.jpg[/IMG] [IMG]https://i.postimg.cc/CxdvjsMn/46441148-1559850404117980-6591310056598274048-n.jpg[/IMG] [IMG]https://i.postimg.cc/m2mXz54G/46458137-1559850427451311-4288465849385222144-n.jpg[/IMG] - [url]https://www.facebook.com/wajiraabey/posts/1559850540784633[/url] [B][SIZE="5"]කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද මහින්ද? උදාහරණයක් මෙන්න..![/SIZE][/B] [SIZE="4"]පාර්ලිමේන්තුවේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහත්මයා අද කිව්වා කතානායක කරු ජයසූරිය මහතාගේ වැඩපිළිවෙළ වැරදියි කියලා. ඒ කියන්නේ විශ්වාස භංගය සම්මත කර ගත් ආකාරය වැරදියි කියලා. මේ කියන්න යන්නේ චමල් රාජපක්ෂ මහත්මයා කතානායක වෙලා ඉඳිද්දි කටහඬවල් අනුව ඡන්දය විමසපු අවස්ථාවක් ගැන. ඒ 2011 ජුනි මස 21 වැනි දා අඟහරුවාදා. එවකට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තිබුණේ. පාර්ලිමේන්තුවේ කතානායක ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂ මහත්මයා. තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එදා. ඊට පෙර එම යෝජනාව ඉදිරිපත් වූ අව්සථාවෙදි පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් එය ඉදිරිපත් කරනවාට විරුද්ධ වෙලා තිබුණා. ආණ්ඩුවෙන් කියලා තිබුණේ එය ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන බවයි. කොහොම වුණත් ආණ්ඩුවෙන් එය ඉදිරිපත් නොකළ නිසා 2011 ජුනි මස 21 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය එය ඉදිරිපත් කළා. ‘කතානායකතුමනි, පහත සඳහන් යෝජනාව මම ඉදිරිපත් කරනවා.‘ කියලා කරු ජයසූරිය මහත්මයා යෝජනාව ඉදිරිපත් කරන්න ගත්තම දිනේෂ් ගුණවර්ධන මහත්මයා නැගිටලා රීති ප්‍රශ්නයක් තිබෙන බව කිව්වා. දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ විරෝධතාවය වුණේ පක්ෂ නායක රැස්වීමේදී එළැඹි එකඟතාවයන්ට පිටින් තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරනවා කියලයි. දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඊට තදින්ම විැරුද්ධ වුණා. කොහොම වුණත් කතානායක චමල් රාජපක්ෂ මහත්මයා කිව්වේ මේක ඉදිරිපත් කළාට පස්සේ එහෙම නම් ඡන්දෙකට යමු කියලා. ආණ්ඩු පක්ෂයේ විරෝධතා හමුවේ යෝජනාව ඉදිරිපත් කරන්න කරු ජයසූරිය මහත්මයාට ඉඩ ලැබුණා. යෝජනාව ඉදිරිපත් කළායින් පසු මේ පිළිබඳ පැහැදිලි කරමින් කතාවක් කරන්න කරු ජයසූරිය මහතා ඉල්ලුවත් කතානායක චමල් මහතා ඊට අවසර දුන්නේ නෑ. කතානායකවරයා කිව්වා මේ යේාජනාව කාට හරි ස්ථිර කරන්න කියලා. ඒ අනුව ස්ථිර කරන්න නැගී සිටියේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා. එම යෝජනාව ස්ථිර කරන්නට දෙනවාට ආණ්ඩු පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.. රනිල් වික්‍රමසිංහ මහතා නැගිට යෝජනාව ගැන අදහස් දක්වද්දී කතානායකවරයා ඊට විරුද්ධ වුණා. අදහස් දැක්වීමකට ඉඩ ලබා දිය නොහැකි බවත්, යෝජනාව ස්ථිර කිරීම පමණක් කරන ලෙසත් කතානායකවරයා ප්‍රකාශ කළා. යෝජනාව ගැන විවාධයක් ලබා දිය නොහැකි බවත් කතානායකවරයා ප්‍රකාශ කළා. ඒ අනුව විරෝධතා මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එම යෝජනාව ස්ථිර කළා. ඉන් පසු නිමල් සිරිපාල ද සිල්වා මහතා නැගිට යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළා. ඉන් පසු කතානායක චමල් රාජපක්ෂ මහත්මයා කිව්වා ආණ්ඩු පක්ෂය මෙයට විරුද්ධ නිසා කටහඬින් ඡන්දය විමසමු කියලා. විපක්ෂය (එජාපය) ඊට විරුද්ධ වෙද්දි කතානායකවරයා යළිත් කිව්වා වැඩි ශබ්දයට ජයග්‍රහණය ලැබෙන නිසා නිශ්ෂබ්ද වෙන්න කියලා. ඉන් පසු ‘කටහඬ‘ අනුව විරුද්ධ මන්ත්‍රීන්ට ජය බව කතානායක චමල් මහත්මයා ප්‍රකාශ කළා. නම අනුව ඡන්දය විමසිය යුතු බවට මන්ත්‍රීවරුන් කිහිප දෙනකු යේාජනා කරද්දී නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කතානායකවරයා ඊට එරෙහි වුණා. ඉන් පසු අස්වර් මහතා නැගී සිට නමින් ඡන්දය තබන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව බෙදුම් සීනුව නාද කරමින් නමින් ඡන්දය පැවැත්වීමට කතානායක චමල් රාජපක්ෂ මහතා ඉඩ දුන්නා. ස්ථාවර නියෝග යටතේ අවසර දීමට පක්ෂව 32ක් සහ විරුද්ධව 99ක් ලැබුණා. මන්ත්‍රීවරුන් 93 දෙනෙක් සභාවට පැමිණ තිබුණේ නැහැ. ඒ අනුව යේාජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා. පක්ෂ නායක රැස්වීමේ එකඟතාවයන්ට පිටින් මෙම යෝජනාව ගෙන ඒම ගැන දිනේෂ් ගුණවර්ධන මහතා විරුද්ධ වුණත් කතානායක චමල් එදා ඊට අවසර දුන්නා. මෙවරත් යෝජනාව ගෙන ඒම ගැන පක්ෂ නායක රැස්වීමෙදි විරුද්ධ වුණත් කතානායක ඊට අවසර දුන්නා. එදා යෝජනාව සම්බන්ධයෙන් කතානායක චමල් ‘කටහඬවල්‘ අනුව ඡන්දය විමසලා ‘විරුද්ධයි‘ශබ්දය වැඩියි කියා ඒ පැත්තට තීන්දුව දුන්නා. මෙවර කතානායක කරු කටහඬ අනුව ඡන්දය විමසලා ‘පක්ෂයි‘ කියන පැත්තට ශබ්දය වැඩියි කියලා ඒ පැත්තට ජයග්‍රහණය දුන්නා. කතානායකගේ තීන්දුවත් සමගම එදා මන්ත්‍රී අස්වර් නැගිට නමින් ඡන්දයක් ඉල්ලා සිටියා. ඒ අනුව ‘‘ඔව්, අස්වර් මන්තීතුමා නමින් ඉල්ලා සිටිනවා. කැමැත්ත නමින් ගන්න.‘‘ යනුවෙන් කතානායක චමල් බෙදීම් සීනුව නාද කිරීමෙන් පසු නමින් ඡන්දය ගන්න අවසර දුන්නා. මෙවර කිසිම මන්ත්‍රීවරයෙන් නැගී සිට නමින් ඡන්දය ගන්න බෙදීමක් ඉල්ලා සිටියේ නෑ. වෙනස එයයි.[/SIZE] [SIZE="4"]- තරිඳු ජයවර්ධන විසිනි -[/SIZE] - [url]https://www.facebook.com/lankaenews/posts/2138021226263031[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom