my3 අලුත් විශ්වාසභoගයත් විසිකරයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    my3 අලුත් විශ්වාසභoගයත් විසිකරයි

    අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ තම නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය විසින් අද දිනයේද සම්මත කලේ යයි කියන විශ්වාසභංග යෝජනාවද පිළිගන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.:lol::lol::lol: (පව් ගූ.එන්.පී කාරයෝ):P:rofl:

    ඔහු සඳහන් කර ඇත්තේ තමන් සමග පැවති සාකච්චාවේදී එජාපෙ නායකයන් එකග වූ පරිදි විධිමත් ක‍්‍රමවේදය අනුගමනය කරමින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර නැති බවයි.

    මේ අනුව මෙවර සම්මත කළ බව පැවසෙන විස්වාසභංග යෝජනාව ද කිසිසේත්ම පිළිගන්නේ නැති බව ජනාධිපතිවරයා සදහන් කර ඇති අතර පාර්ලිමේන්තුවේදී විධිමත් ලෙස සම්මත කරන පස විශ්වාස භංග යෝජනාවක් පිලිගැනීමට තමන් බැදී සිටින බවද සදහන් කර තිබේ.

    දැනට මාස කිහිපයකට පෙර එවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්‍ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාස භංගය ආකාරයේ විශ්වාස භංගයක් පිලිගැනීමට තමන් කිසිසේත්ම පැකිලෙන්නේ නැතැයිද ඔහු සදහන් කර ඇත.

    පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් සම්මත කරගැනීම සදහා ක්‍රමවේදය අදියරෙන් අදියර සරල ආකාරයෙන් මෙහි දැක්වේ.

    ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා පිලිගැනීම මූලිකම කාරණාව වෙයි.

    අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය.
    පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.
    එම යෝජනාව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.
    එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුලත් කළ යුතුය.
    එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍ර‍ය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.
    වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.
    පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍ර‍මුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුක්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තයේ සදහන් වී ඇති ආණ්ඩුවේ කටයුතු වල ප්‍ර‍මුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.
    මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුලත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.
    එම දිනයේ න්‍යාය පත්‍ර‍යට මෙම යෝජනාව ඇතුලත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.
    එම විශ්වාශභංගය විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කළ යුතුය.
    අදාළ දිනයේදී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍ර‍කාශ කළ යුතුය.
    එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.
    (ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවටද, ස්ථාවර නියෝග වලටද, පාර්ලිමේන්තු සම්ප්‍ර‍දායන් සහ ක්‍රියා පටිපාටියන් වලට අනුකූලව සිදු කිරීමට පාර්ලමේන්තුව වගබලා ගත යුතුය.)
     
    • Like
    Reactions: SuperX

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,811
    113
    Oka karanna wenne upfa mp la set eka putuwe gata gahala thamai :lol::lol:
    Karanna bari wadak unp ekata karanna kiyala, mahindata kiyala mp la set eka awussala ewanawa :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පවු බන් ගූ එන් පී ලොල්ලෝ කොහේ ගියත් පරාදයි. චන්දෙදිත් ගූ කනවා, පාර්ලිමේන්තුවේත් ගූ කනවා :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    46473191_609642736105580_7017334979449323520_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    සිරා උඹලාගේ වීරයා බව සැබෑය. සිරා හිටියේ නැතිනම් විපක්ෂයේ බවද කියයි.

    ඇත්ත වෙන්ඩැති, සිරාට යූ ඇන් පී චන්ද නැතුවත් දිනන්න තිබ්බා. :rolleyes: :rolleyes: :rolleyes: මොකද දන්නවද "මරාව ශ්‍රී ලංකා කාරයින්ට එපා වෙලා තිබුණේ..........තාමත් එහෙමයි......... ඔය චන්ද ඉල්ලුවට, පරදින්නේ පුකෙන්, ඇයි සිරා නෙමෙයිනේ චන්දෙ ඉල්ලන්නේ.........." :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    තමන්ගේ තුවක්කුවෙන් තමන්ටම වෙඩි තියාගන්න මෝඩ බයියන්නේ බයි ලොජික්........ඒකනේ බන් උඹලට මිනිස්සු වහල්ලු කියන්නේ
     
    එහෙනම් මහින්ද පළාත් පාලන මැතිවරණෙ උඩින්ම දින්නේ උබේ අහවල් චන්දෙන් ද? නිදහස් පක්ෂේ දෙකඩ වෙලත් ඒ කාලේ මහින්ද දින්නා. බය වෙන්න එපා දැන් ඒකට එකතු වෙලා නිසා තොපේ ගූ එන් පී සක්කිලි අන්ත පරාද වෙන්නේ. හරි ඒවා වැඩක් නෑ බය නැත්නම් චන්දෙ තියපන්. තවත් මේකේ ගූ නොකා පලයන් බන් යන්න :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එහෙනම් මහින්ද පළාත් පාලන මැතිවරණෙ උඩින්ම දින්නේ උබේ අහවල් චන්දෙන් ද? නිදහස් පක්ෂේ දෙකඩ වෙලත් ඒ කාලේ මහින්ද දින්නා. බය වෙන්න එපා දැන් ඒකට එකතු වෙලා නිසා තොපේ ගූ එන් පී සක්කිලි අන්ත පරාද වෙන්නේ. හරි ඒවා වැඩක් නෑ බය නැත්නම් චන්දෙ තියපන්. තවත් මේකේ ගූ නොකා පලයන් බන් යන්න :lol:

    :lol::lol::lol:

    46405284_609333442803176_3049431341415268352_n.jpg
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එහෙනම් මහින්ද පළාත් පාලන මැතිවරණෙ උඩින්ම දින්නේ උබේ අහවල් චන්දෙන් ද? නිදහස් පක්ෂේ දෙකඩ වෙලත් ඒ කාලේ මහින්ද දින්නා. බය වෙන්න එපා දැන් ඒකට එකතු වෙලා නිසා තොපේ ගූ එන් පී සක්කිලි අන්ත පරාද වෙන්නේ. හරි ඒවා වැඩක් නෑ බය නැත්නම් චන්දෙ තියපන්. තවත් මේකේ ගූ නොකා පලයන් බන් යන්න :lol:

    මහින්ද දින්නා ඒ මහින්ද හරි නිසා නෙමෙ ඒ වෙලාවෙ යහපාලනය මිනිස්සුන්ට තිත්ත වෙලා නිසා
    ඒත් දැන් තත්වෙ වෙනස් නෙ ?

    අනික වැඩි ප්‍රතිශතයක් නැහැ මන් හිතන්නෙ සීයට 40 යි ඡන්දෙ ගත්තෙ.
    දැන් මෙ වැඩෙන් වෙන්නෙ මහින්දත් තමන්ට තියෙන නම කැත කරගෙන සිරා තනියෙන් නාන්න හිටිය ගූ බාල්දිය සෙට් වෙලා නාන එක.

    මහින්ද කලිනුත් කෙලවගත්තෙ උගෙ වටෙ ඉන්න කෙවට්ටයින්ගෙ දෙවල් අහලා ධූර කාලය තියෙද්දි ඡන්දයකට ගියා.
    දැන් ආයෙත් යහපාලනය තව අවුරුදු එකහමාරක් ගූ නාගන්න නොදි උන් නාගන්න හිටිය ගූ බාල්දිය සිරා එක්ක සෙට් වෙලා නානවා.

    බලපන් ඒක නෙමෙද වෙන්නෙ කියලා ?

    යුද්ධෙ දිනලත් මහින්දට තුනෙන් දෙක ගන්න ඡන්දෙන් බැරි උනා. පස්සෙ තුනෙන් දෙක ගත්තෙ සල්ලි දීලා බාගෙන.
    මෙ සැර ඡන්දෙ දින්නත් තුනෙන් දෙක නැහැ බහුතරෙත් නැහැ.

    ඉතිං තෙරුමක් වෙවිද ?
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    සිරා උඹලාගේ වීරයා බව සැබෑය. සිරා හිටියේ නැතිනම් විපක්ෂයේ බවද කියයි.

    ඇත්ත වෙන්ඩැති, සිරාට යූ ඇන් පී චන්ද නැතුවත් දිනන්න තිබ්බා. :rolleyes: :rolleyes: :rolleyes: මොකද දන්නවද "මරාව ශ්‍රී ලංකා කාරයින්ට එපා වෙලා තිබුණේ..........තාමත් එහෙමයි......... ඔය චන්ද ඉල්ලුවට, පරදින්නේ පුකෙන්, ඇයි සිරා නෙමෙයිනේ චන්දෙ ඉල්ලන්නේ.........." :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    තමන්ගේ තුවක්කුවෙන් තමන්ටම වෙඩි තියාගන්න මෝඩ බයියන්නේ බයි ලොජික්........ඒකනේ බන් උඹලට මිනිස්සු වහල්ලු කියන්නේ

    එතකොට පෙබරවාරි මිනිස්සු චන්දෙ දුන්නෙ කාටද බං? :rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ha machan hari..
    ethakota parlimenthuwapatangandath kalin sakkili wage hasiruna ewun hari neda? ube mole gu da kiyala poddak harak doctor(wet doctor) kenekuta kiyala check kara ganin
    දන්න මගුලක් කතාකරපන්..!! පක්ෂනායක රැසවීමේදී එකගවුන විදියටද වුනේ ගොනෝ. කලින් දවසේ.පිහි අරන් ආව උන්ට විරැද්ධව ක්‍රියාමාර්ග අරන් තිබුණද? මුල් දවස් දෙකේ විදියටම කරෑ නාඩගමට නටන්න යන බව දැනගෙන හිටිය හින්දනේ උන් විරුද්ධ වුනේ. දැනට ඉන්න අගමැති හා තනතුරු පිළිඅරන්. නියමාකාරෙන් ඕක ගෙනාවනම් අවුල් නෑ. පැරදුනොත් මහින්ද ඒ මොහොතේම දීලා යයි. තොපේ සමනළයා වගේ ‍අරලියගහේ පොළොව බදාගෙන ඉන්නෙ නෑ.!!
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Originally Posted by makka_makka View Post

    සිරා උඹලාගේ වීරයා බව සැබෑය. සිරා හිටියේ නැතිනම් විපක්ෂයේ බවද කියයි.

    ඇත්ත වෙන්ඩැති, සිරාට යූ ඇන් පී චන්ද නැතුවත් දිනන්න තිබ්බා. මොකද දන්නවද "මරාව ශ්‍රී ලංකා කාරයින්ට එපා වෙලා තිබුණේ..........තාමත් එහෙමයි......... ඔය චන්ද ඉල්ලුවට, පරදින්නේ පුකෙන්, ඇයි සිරා නෙමෙයිනේ චන්දෙ ඉල්ලන්නේ.........."

    තමන්ගේ තුවක්කුවෙන් තමන්ටම වෙඩි තියාගන්න මෝඩ බයියන්නේ බයි ලොජික්........ඒකනේ බන් උඹලට මිනිස්සු වහල්ලු කියන්නේ

    එතකොට පෙබරවාරි මිනිස්සු චන්දෙ දුන්නෙ කාටද බං? :rofl:

    පෙබරවාරියේ පොහොට්ටුවෙන් දාපු ගම් බයියෝ දින්නා කියලා ඔච්චර උඩ යන්න එපා.

    1] පෙබරවාරියේ දිනපු සමහර පොහොට්ටු බයියෝ දැනටමත් හිරේ - හොරකම් වලට අහුවෙලා. පොහොට්ටු උපසබ්භාපතියේ ලඟදි අතටම අහුවුනා නගර සභාවේ වාහනවල මෝටර් ගලවලා.

    මිනිස්සු දැන් දන්නවා පොහොට්ටුවෙන් චන්දේ ඉල්ලන්නේ පල් හොරු, කසිප්පු කාරයෝ, පික් පොකට් කාරයෝ කියලා. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    මේ තියෙන්නේ පාදඩ පොහොට්ටු කාරයින්ගේ වැඩ........මුන්ට ආයෙ චන්දෙ දෙන්න තරම් පිස්සු මිනිස්සු නෑ හුත්තො ලංකාවේ

    DsLheucXgAEdlx4.jpg

    DsLiGlWWoAE48_X.jpg

    2] අනිත් එක මේ සිරාගේ ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවයෙන් පස්සෙනෙ. පැත්ත වැටිලා හිටපු රනිල්ව ප්‍රජාතන්ත්‍රවාදය රකින වීරයා කලේ තොගෙ පඹයා තමයි. :lol: :lol: :lol:

    රනිල්ව එපාවෙලා හිටපු, බැන බැන හිටපු උන් රනිල්ට සෙට්වෙලා, පඹයාගෙන් / මරාගෙන් ගේම ඉල්ලනවා.

    දැන් 2015 ජනවාරියටත් වඩා ආතල්. දැන් පඹයෙක්ව දාලා වැඩක් නෑ, එකම විකල්පය රනිල් කියලා හැමෝම දන්නවා.
    :P :P :P
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    දන්න මගුලක් කතාකරපන්..!! පක්ෂනායක රැසවීමේදී එකගවුන විදියටද වුනේ ගොනෝ. කලින් දවසේ.පිහි අරන් ආව උන්ට විරැද්ධව ක්‍රියාමාර්ග අරන් තිබුණද? මුල් දවස් දෙකේ විදියටම කරෑ නාඩගමට නටන්න යන බව දැනගෙන හිටිය හින්දනේ උන් විරුද්ධ වුනේ. දැනට ඉන්න අගමැති හා තනතුරු පිළිඅරන්. නියමාකාරෙන් ඕක ගෙනාවනම් අවුල් නෑ. පැරදුනොත් මහින්ද ඒ මොහොතේම දීලා යයි. තොපේ සමනළයා වගේ ‍අරලියගහේ පොළොව බදාගෙන ඉන්නෙ නෑ.!!
    ane pala ponnaya. Tho mahindage sarama ussala baluwada pole diga. parlimenthuwa geniyanta denda epai hariyata chada wimasanda. ehakota miris kudu deya karala ganda atthe paksanayak raswimata passe wenda athi. nathnam paksanayaka rassimata passe tho wenda athi kade gihin miri kudu genath dunne. ape lamayakutawath aye me raten wadak nae. JR wath mewage wiyawathawa ullanganaya kale nae. Thota mahiinda katata dunnath gai miris raha hodata thiyanawa kiyala.
     
    Last edited:

    Similar threads