MY3 කඩුව අතට ගනීවිද

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,934
    2
    54,622
    113
    සිරා වගේ පොදු අපේක්ෂක පට්ටමක් දුන්නොත් ?? :confused:

    සිරාගේ චන්ද + පොනිල්ගේ චන්ද + TNA + JVP ඔහොම ආවොත්.


    එහෙම වුණොත් නම් සෑහෙන තරඟයක් තියෙයි :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    සිරා වගේ පොදු අපේක්ෂක පට්ටමක් දුන්නොත් ?? :confused:

    සිරාගේ චන්ද + පොනිල්ගේ චන්ද + TNA + JVP ඔහොම ආවොත්.



    JVP won't join with anyone
    Unta join wenna oni nam 2015 jan 08 join wenawa 2015 aug join wenawa :)
    ehema aragena amathi pattam gannawa
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    JVP won't join with anyone
    Unta join wenna oni nam 2015 jan 08 join wenawa 2015 aug join wenawa :)
    ehema aragena amathi pattam gannawa


    උන් 2015 මහින්දට චන්දෙ දෙන්න එපා කියලා නේ කිවේ බන්. ඒ කියන්නේ සිරාට චන්දෙ දෙන්න කියන එකනේ. කොහොම හරි උන්ගේ චන්ද වැටුනේ සිරාට. උන් සයිඩ් එකෙන් සපෝර්ට් එක දුන්නා මිසක් එලිපිට සපෝර්ට් කරේ නෑ. :yes:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    කුකුලනි..සිරා දැන් දැක්කනේ 2020 උට වෙන්න යන දේ... :rofl::rofl: මු දැන් කඩුව වනලා රනිල්ට,මහින්දට දෙන්නටම කෙලලා දාවිද..මුට ඒ තරම් කොන්දක් තියේවිද :P

    මිනිස්සු සිරාට අමතක නොවෙන warning එකක් දුන්නා කියලා මට හිතෙන්නේ...දැන් හරි මු රටට වැඩක් කරාවිද :oo:


    මගේ නම් අදහස,
    මහින්දගේ ආන්ඩුවේ නීතිගරුකබව , විනයක් නැතිකම සහ මුදල් නාස්තිය තමා ඔහුව ගෙදර යැව්වේ.
    උදා: මාර්වින්ට දඩුවම්නෑ, තන්ගල්ල මන්ත්‍රී විදෙස් කපල් එකක් දුශනය මරාදැමීම, ගුරුවරියගේ කේස් එක, සාරුවා සුනිල්ගේ කෙල්ලෝ සීයේ කතාව, මාලක සිල්වාඅ, තාජුධීන් ඝාතනව, නාමල්ගේ නිල්බලකා කල්ලිවල වැඩ, ඔහුගෙන් මිනිස්සුන්ට උන බලපෑම ගුවන්සේවයේ තරුනියක් ලක්ශ 42ක් ගෙවා චන්දෙට තබා ගැනීම.යෝශිතගේ වැඩකිඩ. ඉක්බාල් අතාස්, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, ප්‍රගීත් , ලසන්ත ඝාතන. අගවිනිසුරුවරිය නෙරපීම, මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙද්දෙ, රේස් පැදීම.

    ඒකට පොදු විපක්ශය තව බොරු එකතුකරලා මිනිස්සුන්ට හොදටම එපා කෙරෙව්වා
    මහින්ද ග්‍රාමීය පාරවල් ඔක්කොම වගේ කාපට් කලා, සති පොලවල් විශාලප්‍රමානයක් වහලය සහිතව හැදුවා, උපාධිධාරීන්ට ගෙදරරටම ගෙනත් රැකියා දුන්න.කොටින්ම මිනිස්සුන්ගේ පොදු පහසුකම් සෑහෙන්න හැදුවා.වෝකින් ට්‍රැක්, පාසැල්, දුම් රිය ස්ඨාන නවීකරනව, දුම්‍රිය මැදිරි, ටර්බෝ බස්. ඒකනේ ගැමුනුව පු_න් ගියේ ඒකාලේ.



    සිරිසේන මහත්තයට සවයිවල් එකට තියෙන්නේ එකම දෙයයි. ඒ ඔහු කිව්වදේ කරලා පෙන්නන එක.තවම කෙකරගගා ඉන්නවා විතරයි කියලා අපිට පේන්නේ.මුලින් තමුන්ගේ හොරුන්ට දඩුවම්දීල, මහින්දගේ හොරුන්ට දඩුවම් දුන්නොත් ජනතාවට වෙනස් නායකයෙක් වේවි.අඩුම මුදල්ටික ආපසු රජයට ගත්තොත්.

    මනාප බලු පොරය, කොට්ටසෙට වගනොකියන ( වෙන ප්‍රදේශවලින් ගිහින් දිනනා දේශපාලුවෝ, ටවුන්පුරා සැරසිලි කටවුට් වලට මේසැරේ අලුත් චන්ද ක්‍රමයෙන් තිත තිබ්බා. දැන් ටිකක් දිවුනු රටක චන්දෙක ගතිලක්ශන මෙහෙත් එහෙන් මෙහෙන් පේනවා ඒක සාධනීයදෙයක්.චන්ද ක්‍රමය වෙනස්කලාවගේ ලන්කාවේ සෑහෙන කලයුතු ප්‍රතිසන්ස්කරන ප්‍රමානයක් තියනවා.
    අපරාධනීති සන්ශෝධනය, පොලිසිය ප්‍රතිසන්විධනය (නැත්තන් ඉතින් ගෑනියෙක් කිව්වොත් උබල හැට්ටකට්ටක් හොරකම් කලා කියලා, පොලිසියෙන් බාල්කේ එල්ලලා, හෝ දිගාකරවලා ගහලා ඉවරවෙලා නඩුව අහන්නේ )ලොකුමදේ තමයි රජයේ ආයතන වලින්, විශේශයෙන්
    පාරිබෝගිකයා( consumer authority) ,
    ශ්‍රමිකයා ( labor dept ),
    පැමිනිලි කරුවා-සැකකරුවා( Humen right commission, police commission ) ,
    දරුවා ( child protectn authority),
    මගියා ( transport commission)
    ගේ සුරක්ශිත භාවය සදහා පිහිටුවා ඇති ආයතන නැවත පනගැන්වීම. දැනට ඒවගේ වැඩකරන නිලධාරීන් අමුම අමු ප්‍රෝඩාවක් කරලා පාරිබෝගියකා රවට්ටනවා. උබලට රැකියාවක ප්‍රශ්නයක් කියන්න ලේබර් එකට ගියොත් තෙරෙයි.

    ඉතින් මම කියන්නේ , මයිත්‍රීට සන්වර්ධනය විතරක් නෙවෙයි, ජාජ්‍ය යාන්ත්‍රනයත් නැවත හරි මගට අරන් ගොඩයන්න ඔනේනම් ඒකට අවස්තාව රටේ තියනවා.
    නැත්තන් ඉතින් මිනිස්සු අයේ දේශපාලනේටවත් එන්න චන්ස් එකක් දෙන්නැතිවෙයි.
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    UNP එකට සිංහල චන්ද නැති තරම් නේ බ අන්.එත් සිංහල කැපුවත් කොළ කියන චන්ද 25%ක් 30%ක් තියෙනවා නේ, ඒවා ඉතින් UNP එකෙන් ප්‍රබාකරන් චන්දෙ ඉල්ලුවත් වැටෙනවා. හරියට සිරා දිනුවා වගේ TNA සපෝර්ට් දුන්නේ.

    ඔව් මචන්..ඔය ගොබ්බයො ගෙන්නලා වෙඩි තියලා දාන්න ඕන :rofl::rofl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    SLFP has gained about 1.2 million votes
    Next time in a big election more than half of that would go to MR camp..

    එහෙම වෙන්න පුළුවන් බන් ගොඩක් දුරට. ඒ ඉදිරි අවුරුදු 2ක ආණ්ඩුව වැඩ කරන විදිහ අනුව තමා. :yes: හැබැයි පොනිලා රට කපටියා ඕකා මොකක් හරි ගැටයක් ගහන්න බැරි නෑ.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිරා වගේ පොදු අපේක්ෂක පට්ටමක් දුන්නොත් ?? :confused:

    සිරාගේ චන්ද + පොනිල්ගේ චන්ද + TNA + JVP ඔහොම ආවොත්.


    මෙහෙම අවොත් හොද සටනක් එවි..අනිවාර්යෙන්ම ඕක තමා වෙන්නේ 2020 දී :sorry:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මොන පිස්සු ද බන් අවුරුදු 2ක් තිස්සේ කඩුව වනලා වනලා හදාගෙන. 2020 ජනාදිපතිවරනේ ලං උනාම ගෝටා චන්දෙ ඉල්ලනවා කිව ගමන්.අවුරුදු 2ක් තිස්සේ වනපු වැනිලි සේරම කුඩු පට්ටම් වෙලා යනවා.:D:yes:
    ගෝඨාභය ඇමරිකන් පුරවැසිභාවය අත අරීද? ? රට වෙනුවෙන් ඇමරිකන් පුරවැසිභාවය අත අරීද? :rofl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙහෙම අවොත් හොද සටනක් එවි..අනිවාර්යෙන්ම ඕක තමා වෙන්නේ 2020 දී :sorry:

    මටත් හිතෙන්නේ ඔහොම වෙන්න ඉඩ තියෙනවා කියලා. :yes: JVP උන් ෂුවර් නෑ... මහින්ද එක්ක පුදුම මලක් තියෙන්නේ උන්ට. ලප කුමාරගේ කතාව ඊයේ TV එකේ යද්දී තේරුනේ.:sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම වුණොත් නම් සෑහෙන තරඟයක් තියෙයි :yes:

    JVP අපහු මුක්කු ගැහුවොත් හැමන්නල ගන්නේ ඕකුන්ව :angry::angry::angry::angry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෝඨාභය ඇමරිකන් පුරවැසිභාවය අත අරීද? ? රට වෙනුවෙන් ඇමරිකන් පුරවැසිභාවය අත අරීද? :rofl:

    අනිවාර්යෙන්ම අත හරින්න ඕනේ බන්. :yes: නැත්තම් මෙච්චර ගොඩ දාගත්ත එක වැඩක් නෑ.

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්ද යුද්දේ දිනපු කාලේ UNP එකට චන්ද 25%ක් 35ක් අතර ගානක් වැටුනා නේ බන්:yes: ඒ කාලේවත් ඒවා ගැලවුනේ නෑ නේ පොනිලා කොටින්ට සපෝර්ට් කරලත්. UNP+JVP+TNA අවොත් ??:confused: සිරා දින්නා වගේ දෙයක් වෙන්න පුළුවන් නේ ???
    වයසක මිනිස්සු එන්න එන්නම අඩු වෙනවනේ... අලුත් චන්ද ඇඩ් වෙනවනේ..
    කැපුවත් කොළ පිරිස අඩු වෙනවා ඒ කියන්නේ.
    අලුත් චන්ද නම් පොහොට්ටු + පාවෙන චන්ද...
    පාවෙන චන්ද යූඑන්පියට සපෝට් වෙන්නේ නෑ බොහෝ විට.
    ඒක නිසා ලක්ෂ ගානක වෙනසක් එනවා යූ.එන්.පී. විරෝධී වසරෙන් වසර