MY3 ගේ අබිරහස් හැසිරීම
පහුගිය දවසක මයිත්‍රී ප්‍රසිද්ද රැස්වීමක කියල තිබුන 19 සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවහරිනවා කියල. අද සමහර පත්තරවල වාර්තා කරනවා, මයිත්‍රී ප්‍රදානත්වයෙන් රැස්වුණු slfp රැස්වීමේදී මැතිවරණ ක්‍රමය වෙනසක් එක්ක තියෙන 19 වියවස්ත වෙනසකට තමයි ඒ ගොල්ලෝ සහය දෙන්නේ කියල.
මට හිතෙන විදියට මයිත්‍රී ඩබල් ගේම් කාරයෙක් වගේ. රනිල්ට කෙල කරනද මන්ද හැමෝම ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ?
එක පැත්තකින් 19 සම්මත උනත එකයි නැත්ත එකයි. දැන් එක නිකම් තේරුමක් නැති දෙයක් (උසාවි තීන්දුවෙන් පස්සේ). රනිල්ටත් හෙමිහිට කාලය අරගෙන හැමෝම සහයෝගෙන් වියවස්ත වෙනසත්, 19 ත් එකට සම්මත කරගන්න උවමනාවක් නැහැ. මැතිවරණය තමයි පටු අරමුණ.

Last edited: