Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My3 bayawela
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටන් බයවෙලා ලොක්කව කොපි කරලා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතේ තබාගෙන සිටින යන්ත්‍රරාජයාට සමාන යන්ත්රරාජයෙක් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා ද අතේ තබාගෙන තිබේ.

විශේෂිත ගමන්වලදී සහ ජාත්‍යන්තර රැස්වීම් වලදී ජනාධිපතිවරයා විශේෂයෙන් මෙය භාවිතා කරයි.

දේශපාලනමය වශයෙන් පවා බොහෝ දෙනෙක් පවසන්නේ එම යන්ත්‍රය පැලදීමෙන් පසුව ජනාධිපතිවරයා සඳහා ජන ප්‍රසාදය වැඩිවී ඇති බවයි.

පසුගිය දිනවල සිට ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාද මෙය පැලද සිටී.

මේවන විට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගිවන සියලුම රැළි සහ විශේෂ අවස්ථාවලදී මෙය යන්ත්‍රරාජයා අතේ තබාගෙන සිටින අයුරු දැකගත හැකිය.

මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැඳින්වේ.

මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි.

මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව සඳහන් වේ.

[QUOTE="gotta., post: 17601821, member: 513195"] [IMG]http://i59.tinypic.com/qx40o4.jpg[/IMG] [IMG]http://i62.tinypic.com/t65fl1.jpg[/IMG] [SIZE="3"]හිටන් බයවෙලා ලොක්කව කොපි කරලා[/SIZE] :lol::lol: [SIZE="3"]ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතේ තබාගෙන සිටින යන්ත්‍රරාජයාට සමාන යන්ත්රරාජයෙක් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා ද අතේ තබාගෙන තිබේ. විශේෂිත ගමන්වලදී සහ ජාත්‍යන්තර රැස්වීම් වලදී ජනාධිපතිවරයා විශේෂයෙන් මෙය භාවිතා කරයි. දේශපාලනමය වශයෙන් පවා බොහෝ දෙනෙක් පවසන්නේ එම යන්ත්‍රය පැලදීමෙන් පසුව ජනාධිපතිවරයා සඳහා ජන ප්‍රසාදය වැඩිවී ඇති බවයි. පසුගිය දිනවල සිට ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාද මෙය පැලද සිටී. මේවන විට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගිවන සියලුම රැළි සහ විශේෂ අවස්ථාවලදී මෙය යන්ත්‍රරාජයා අතේ තබාගෙන සිටින අයුරු දැකගත හැකිය. මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැඳින්වේ. මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි. මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව සඳහන් වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom