My3 bayawela

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    qx40o4.jpg

    t65fl1.jpg

    හිටන් බයවෙලා ලොක්කව කොපි කරලා :lol::lol:

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතේ තබාගෙන සිටින යන්ත්‍රරාජයාට සමාන යන්ත්‍රරාජයෙක් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා ද අතේ තබාගෙන තිබේ.

    විශේෂිත ගමන්වලදී සහ ජාත්‍යන්තර ‍රැස්වීම් වලදී ජනාධිපතිවරයා විශේෂයෙන් මෙය භාවිතා කරයි.

    දේශපාලනමය වශයෙන් පවා බොහෝ දෙනෙක් පවසන්නේ එම යන්ත්‍රය පැලදීමෙන් පසුව ජනාධිපතිවරයා සඳහා ජන ප්‍රසාදය වැඩිවී ඇති බවයි.

    පසුගිය දිනවල සිට ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාද මෙය පැලද සිටී.

    මේවන විට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගිවන සියලුම ‍රැළි සහ විශේෂ අවස්ථාවලදී මෙය යන්ත්‍රරාජයා අතේ තබාගෙන සිටින අයුරු දැකගත හැකිය.

    මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්‍රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැඳින්වේ.

    මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි.

    මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව සඳහන් වේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,522
    5,398
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන පොදු විපක්ෂය විසින් මේ වන විට කොළඹ 7 පිහිටි විපක්ෂ කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇත.මෙම මාධ්‍ය හමුවට විශේෂ පුද්ගලයෙකුද සහභාගී වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. මෙම මාධ්‍ය හමුවේ වැඩිදුර තොරතුරු දැන ගැනිම සදහා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ රැදී සිටින්න.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    10801982_425726797585074_3156313439881500323_n.jpg

    Minister of Industry and Commerce of Sri Lanka, Rishad Bathiudeen joins common opposition, he is now holding a press conference at opposition leaders office.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    qx40o4.jpg

    t65fl1.jpg

    හිටන් බයවෙලා ලොක්කව කොපි කරලා :lol::lol:

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතේ තබාගෙන සිටින යන්ත්‍රරාජයාට සමාන යන්ත්‍රරාජයෙක් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා ද අතේ තබාගෙන තිබේ.

    විශේෂිත ගමන්වලදී සහ ජාත්‍යන්තර ‍රැස්වීම් වලදී ජනාධිපතිවරයා විශේෂයෙන් මෙය භාවිතා කරයි.

    දේශපාලනමය වශයෙන් පවා බොහෝ දෙනෙක් පවසන්නේ එම යන්ත්‍රය පැලදීමෙන් පසුව ජනාධිපතිවරයා සඳහා ජන ප්‍රසාදය වැඩිවී ඇති බවයි.

    පසුගිය දිනවල සිට ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාද මෙය පැලද සිටී.

    මේවන විට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගිවන සියලුම ‍රැළි සහ විශේෂ අවස්ථාවලදී මෙය යන්ත්‍රරාජයා අතේ තබාගෙන සිටින අයුරු දැකගත හැකිය.

    මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්‍රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැඳින්වේ.

    මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි.

    මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව සඳහන් වේ.

    නැහැ බන් මෙක මාරාගේ හුනියම් වදින්න බැරි වෙන්න දාන්න කියලා එතුමාගේ කට්ටිය බල කරා ඉතින් ඒ අයව Shape කරන්න තමයි මෙක තියාගෙන ඉන්නේ :baffled:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඕක දුන්නේ මේ හාමුදුරුවෝ දෙසැම්බර් 17 ගාල්ල දිස්ත්‍රිරික්කයේ ඇල්පිටිය බස් නැවතුම අසල තිබුන රැස්වීමේදී ! වේදිකාවේදී !

    10155721_10152868743801327_3037070568753761234_n.jpg

    10407877_10152868743871327_2499357659646938021_n.jpg

    එකේ තියෙන photo වල තමා ඔය බෙන්තර - ඇල්පිටිය එ.ජා.ප සංවිධායක ගයන්ත කරුණාතිලක ඉන්නේ !

    ඊට පස්සේ කිසිම තැනක මටනම් පෙන්නේ නැහැ ඕක අතේ තියන් ඉන්නවා !

    අඩුම ගානේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කරන දවසේ පවා !

    10818272_576909265741917_9015466059657225278_o.jpg

    10846138_576908839075293_5640329673726558224_n.jpg

    1913429_576908942408616_9126511195566279660_o.jpg

    මම මේක නිවැරදි කිරීමක් කලේ

    මම එක එකාට කඩේ යන්නේ නැහැ !

    මට අවශ්‍ය දැනට තියෙන ජරා සමාජ දේශපාලන ක්‍රමයේ හැරවුම් ලක්ෂයක් !

    ඒක මහින්දට කරන්න බැහැ ! එතුමා මේකට වග කියන්න ඕන !

    ඔයවගේ බොරු දේවල් වලට රැවටෙනවා නම් දෙන්ගෙම විශ්වාසයන් එකයි කියලා තමයි කියන්න තියෙන්නේ !

    දෙන්නගේ ප්‍රතිපත්ති නෙමෙයි !

    එකම ආගම ඇදහුවත් විවිධ අයගේ විවිධ ප්‍රතිපත්ති තියෙනවා නේ සමාජේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ගේ පවා !

    10155721_10152868743801327_3037070568753761234_n.jpg

    photos : https://www.facebook.com/maithripalas/photos_stream
     
    Last edited: