Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MY3 danmama Mr ta wada dangerous
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රීට පුළුවන් නම් මහින්දවයි රනිල්වයි දේශපාලනෙන් අතුගාලාම දාන්න ඒක ලොකු පින්කමක් මේ රටටත්, ශ්රීලනිපයටත්, එජාපයටත්.

මෛත්‍රී මේ තත්වේ හොදට අවබෝධ කරගෙන ඉන්නේ. මහින්ද උනු වතුරනම් රනිල් සීතල වතුර. මේ දෙකේම වාසය කරන්න අමාරුයි. මේ දෙන්නමව එලවලා දාලා පක්ෂ දෙකේම ඉන්න අළුත් නායකයන්ට තැනක් දෙන්න ඕනේ. මහින්දත් පක්ෂේ කෑවා රනිලුත් කෑවා.

රනිල් හිතන් හිටියේ මෛත්‍රීව බිත්තියට හේත්තු කරලා සුපුරුදු පරිදි පක්ශෙත් රටත් කරගෙන යන්න. මෛත්‍රී සුපිරි මීටරයක්. මෛත්‍රී රටටත් පක්ෂ දෙකටත් සාධාරනයක් ඇති කරයි කියලා මම හිතනවා.

වහල්ලු ඉන්නේ ශ්‍රිලනිපයේ විතරක් නෙවෙයි, එජාපයෙත් ඉන්නවා. සමහරවිට මෛත්‍රී මේ කරනදේ සමහර පක්ෂ පාට අල්ලගෙන ඉන්න වහල්ලුන්ට රිදෙයි. ඒ අයට තිත්තයි. හැබැයි මෛත්‍රීගේ මේ ව්‍යායාමය රටත් පක්ෂ වලටත් ගුණදායකයි.

[QUOTE="ruchira55, post: 18816121, member: 396673"] [SIZE="4"]මෛත්‍රීට පුළුවන් නම් මහින්දවයි රනිල්වයි දේශපාලනෙන් අතුගාලාම දාන්න ඒක ලොකු පින්කමක් මේ රටටත්, ශ්රීලනිපයටත්, එජාපයටත්. මෛත්‍රී මේ තත්වේ හොදට අවබෝධ කරගෙන ඉන්නේ. මහින්ද උනු වතුරනම් රනිල් සීතල වතුර. මේ දෙකේම වාසය කරන්න අමාරුයි. මේ දෙන්නමව එලවලා දාලා පක්ෂ දෙකේම ඉන්න අළුත් නායකයන්ට තැනක් දෙන්න ඕනේ. මහින්දත් පක්ෂේ කෑවා රනිලුත් කෑවා. රනිල් හිතන් හිටියේ මෛත්‍රීව බිත්තියට හේත්තු කරලා සුපුරුදු පරිදි පක්ශෙත් රටත් කරගෙන යන්න. මෛත්‍රී සුපිරි මීටරයක්. මෛත්‍රී රටටත් පක්ෂ දෙකටත් සාධාරනයක් ඇති කරයි කියලා මම හිතනවා. වහල්ලු ඉන්නේ ශ්‍රිලනිපයේ විතරක් නෙවෙයි, එජාපයෙත් ඉන්නවා. සමහරවිට මෛත්‍රී මේ කරනදේ සමහර පක්ෂ පාට අල්ලගෙන ඉන්න වහල්ලුන්ට රිදෙයි. ඒ අයට තිත්තයි. හැබැයි මෛත්‍රීගේ මේ ව්‍යායාමය රටත් පක්ෂ වලටත් ගුණදායකයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom