My3 ge Manthare

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,543
    113
    Lankawe
    maithri-wajra.jpg


    maithreewashi.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සාගරයක දිය බිඳක් වී ඇත
    ඔබට මගේ සෙනේෙ අද
    ඔබට මගේ සෙනේ
    හඬනා පෙම් හදක් පමණද
    ඔබෙන් හිමි වුනේ මට
    ඔබෙන් හිමි වුණේ

    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අඳුරු කුටිය තුළ දොරඟුළු ලාගෙන
    ගයන ගීතිකා යඳින යාතිකා
    දෙවියන් හට නෑසේ
    දෙවියන් හට නෑසේ

    පොළොව කොටන තැන
    පාර තනන තැන
    ගිනියම් අව්වේ මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ

    බලන් කඩතුරා හැර දෑසේ
    ​
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මෛත්‍රී ඔය ඔක්කොම කලේ මහින්දව බය කරන්න. හැබැයි මහින්දය බය උනා සරමෙ ම යන්න.