Narendra Modi Style
EXCITE Banned Nov 7, 2014 325 47 0 Nov 25, 2014 #2 අහිංසක මිනිස්සුන්ගේ වී කුණුකොල්ලයට මිලදීගෙන අහිංසක මිනිසුන් සුරා කාපු ඒවා කාටවත් පෙන්නේ නැද්ද දැන්.
Wal MAMA Well-known member Oct 29, 2014 1,132 107 63 Nov 25, 2014 #4 ඉන්දියාවේ කුමන්ත්‍රන ඕව. වහා ජාතික බලවේග පෙල ගැසෙන්න ඕන.
Banned! Member Jun 30, 2013 10,779 1,070 0 Nov 25, 2014 #5 EXCITE said: අහිංසක මිනිස්සුන්ගේ වී කුණුකොල්ලයට මිලදීගෙන අහිංසක මිනිසුන් සුරා කාපු ඒවා කාටවත් පෙන්නේ නැද්ද දැන්. Click to expand...
EXCITE said: අහිංසක මිනිස්සුන්ගේ වී කුණුකොල්ලයට මිලදීගෙන අහිංසක මිනිසුන් සුරා කාපු ඒවා කාටවත් පෙන්නේ නැද්ද දැන්. Click to expand...
NB_LKA Banned Oct 24, 2014 413 32 0 colombo Nov 25, 2014 #6 ඇදුමෙන් මිනිස්සුන්ව රවට්ටන්න බැහැ මිනිස්සු හැමදාම ආදරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මොන ජගතෙක් ආවත් එතුමාව පරද්දවන්න සුවහසක් ජනතාව කවදාවත් ඉඩ තියන්නෙ නැහැ
ඇදුමෙන් මිනිස්සුන්ව රවට්ටන්න බැහැ මිනිස්සු හැමදාම ආදරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මොන ජගතෙක් ආවත් එතුමාව පරද්දවන්න සුවහසක් ජනතාව කවදාවත් ඉඩ තියන්නෙ නැහැ
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Nov 25, 2014 #7 විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට රැවටුණු කාලය දැන් ඉවරයි ජනවාරි 8න් පසු පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා එන්න මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට රැවටුණු කාලය දැන් ඉවරයි ජනවාරි 8න් පසු පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා එන්න මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 25, 2014 #8 ෆයිල් කියන එවා ගැන කතා කරනවා නම් එළියට ගිය අයගේ ෆයිල් වගේම ඇතුළෙ ඉන්න අයගේ ෆයිල්ද තිබෙන බවත්, දේශපාලනය කරන අය ෆයිල්වලට බයේ වැඩ නොකරන බවත් සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනොල්ඩ් කුරේ මහතා සඳහන් කළේය. ඊයේ (24දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එළියට ගිය පසු ෆයිල් එකක් එළියට දැමීමට කටයුතු කළහොත් මෙච්චර කාලයක් එම ෆයිල් එක සඟවාගෙන සිටීම පිළිබඳ ආණ්ඩුව වැරදිකාරයා වන බවයි. ආණ්ඩුවෙන් යන අයගේ ෆයිල් තිබෙන බවට බය කර නවතා දැමිය නොහැකි බවත්, යන කෙනා ෆයිල් කඩාගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.මේ නිසා එළියට ගිය පසු ෆයිල් එළියට දැමීමෙන් තඹදොයිතුවකට වැඩක් නොමැති බැවින් මේ වෙලාවේ ෆයිල් එළියට දැමීම තීරණාත්මක සාධකයක් නොවන බවද පවසා සිටියේය. Last edited: Nov 25, 2014
ෆයිල් කියන එවා ගැන කතා කරනවා නම් එළියට ගිය අයගේ ෆයිල් වගේම ඇතුළෙ ඉන්න අයගේ ෆයිල්ද තිබෙන බවත්, දේශපාලනය කරන අය ෆයිල්වලට බයේ වැඩ නොකරන බවත් සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනොල්ඩ් කුරේ මහතා සඳහන් කළේය. ඊයේ (24දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එළියට ගිය පසු ෆයිල් එකක් එළියට දැමීමට කටයුතු කළහොත් මෙච්චර කාලයක් එම ෆයිල් එක සඟවාගෙන සිටීම පිළිබඳ ආණ්ඩුව වැරදිකාරයා වන බවයි. ආණ්ඩුවෙන් යන අයගේ ෆයිල් තිබෙන බවට බය කර නවතා දැමිය නොහැකි බවත්, යන කෙනා ෆයිල් කඩාගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.මේ නිසා එළියට ගිය පසු ෆයිල් එළියට දැමීමෙන් තඹදොයිතුවකට වැඩක් නොමැති බැවින් මේ වෙලාවේ ෆයිල් එළියට දැමීම තීරණාත්මක සාධකයක් නොවන බවද පවසා සිටියේය.
Dagger Banned Nov 23, 2014 62 2 0 Nov 25, 2014 #9 එනවා කියපු එවුං සටන පාවලා දුන්නා. මහින්දට රිද්දන්න ගිහිං මෛත්‍රී ඉල්ලං කෑවා. රටේ මිනිස්සු පරාදයි හැමදාම.
එනවා කියපු එවුං සටන පාවලා දුන්නා. මහින්දට රිද්දන්න ගිහිං මෛත්‍රී ඉල්ලං කෑවා. රටේ මිනිස්සු පරාදයි හැමදාම.
SleepingDog Well-known member Nov 20, 2013 968 1 152 63 Nov 25, 2014 #10 ammagahai..fake profile lokayai..lol