Breaking News!!!!
Press Conference @ Sirikotha
@ 5:00 PM
===============================================
==============================================
නැගෙනහිර පළාත් සභාවේ සභානායක ත් මෛත්‍රී සමග එක්වෙයි
නැගෙනහිර පළාත් සභාවේ සභානායක ප්‍රියන්ත පතිරණ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කර තිබේ.
ඔහු මේ බව අනාවරණය කළේ, මේ වන විට කොළඹදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී ය.
ප්‍රියන්ත පතිරණ මහතා නැගෙනහිර පළාත් සභාවට තේරී පත් වූයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමිනි.
....................................................................................
අද සුපිරි පැනිල්ලක් බාලාපොරොත්තු වන්න. නිව්ස් ඒක ආපු ගමන් අප්ඩෙට් ඒක දාන්නම්....
Harin Fernando feeling happy
2 mins ·
Await for good news Harin Fernando strikes back
.....................................................................................

Last edited: