Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My3 will win - Dayasiri
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්රී දිනනවා.වයඹ හයක් යන්න ඉන්නවා.

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණය අවස්ථාවේ දයාසිරි ජයසේකර මහතාට සහාය පලකර එක්සත් ජාතික පක්ෂය හැර ගිය නාරම්මල ප්රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක රෝහණ ශ්රී ලාල් දිනපුර්ණ මහතා යළි එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා.

ඒ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහායි.

පසුගිය 29 වනදා නාරම්මල දඹගිරිගම ප්රදේශයේ පැවති ජනජය වැඩසටහනටද ඔහු සහභාගී වී තිබෙනවා.

හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා බෝම්බ ප්රහාරයකට ගොදුරු වූ මොහොතේ රියදුරු ලෙස කටයුතු කළ විජේසූරිය මහතාගේ නිවසේ මෙම ජනහමුව පැවැත්වුණා.

දඹදෙණිය එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායක මොහාන් වික්රමනායක,වයඹ පළාත් සභා මන්ත්රී ශමල් සෙනරත් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.

මෙහිදී හිටපු විපක්ෂ නායක රෝහණ ශ්රී ලාල් දිනපුර්ණ මහතා ප්රකාශ කර ඇත්තේ

තමා දයාසිරි ජයසේකර මහතාට සහාය පලකළේ පාසල් මිතුරෙකු වූ බැවින්.

එහෙත් වත්මන් ඒකාධිපතිත්වය පරාජය කිරීමට තමා කැපවන බව දයාසිරි ජයසේකර මහතාට පැවසූ විට ඊට ඔහු කැමැත්ත පලකළා.

දයාසිරි ජයසේකර මහතා මා සමඟ ප්රකාශ කළේ මේ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වනවා.වයඹ පළාත් සභාවේ මන්ත්රීවරු හයදෙනෙක් විතර යනවා.

ධර්මසිරි දසනායක,සෝමසිරි ගුණතිලක,සුමිත් රාජපක්ෂ මේ අය අතර ඉන්නවා කීවා.

[QUOTE="barack obama, post: 17497196, member: 106093"] [SIZE="4"][B]මෛත්රී දිනනවා.වයඹ හයක් යන්න ඉන්නවා. [/B][/SIZE] [SIZE="4"][COLOR="Blue"]පසුගිය වයඹ පළාත් සභා මැතිවරණය අවස්ථාවේ දයාසිරි ජයසේකර මහතාට සහාය පලකර එක්සත් ජාතික පක්ෂය හැර ගිය නාරම්මල ප්රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක රෝහණ ශ්රී ලාල් දිනපුර්ණ මහතා යළි එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා. ඒ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහායි. පසුගිය 29 වනදා නාරම්මල දඹගිරිගම ප්රදේශයේ පැවති ජනජය වැඩසටහනටද ඔහු සහභාගී වී තිබෙනවා. හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා බෝම්බ ප්රහාරයකට ගොදුරු වූ මොහොතේ රියදුරු ලෙස කටයුතු කළ විජේසූරිය මහතාගේ නිවසේ මෙම ජනහමුව පැවැත්වුණා. දඹදෙණිය එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායක මොහාන් වික්රමනායක,වයඹ පළාත් සභා මන්ත්රී ශමල් සෙනරත් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්. මෙහිදී හිටපු විපක්ෂ නායක රෝහණ ශ්රී ලාල් දිනපුර්ණ මහතා ප්රකාශ කර ඇත්තේ[/COLOR][/SIZE] [SIZE="4"][I][COLOR="Red"]තමා දයාසිරි ජයසේකර මහතාට සහාය පලකළේ පාසල් මිතුරෙකු වූ බැවින්. එහෙත් වත්මන් ඒකාධිපතිත්වය පරාජය කිරීමට තමා කැපවන බව දයාසිරි ජයසේකර මහතාට පැවසූ විට ඊට ඔහු කැමැත්ත පලකළා. දයාසිරි ජයසේකර මහතා මා සමඟ ප්රකාශ කළේ මේ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වනවා.වයඹ පළාත් සභාවේ මන්ත්රීවරු හයදෙනෙක් විතර යනවා. ධර්මසිරි දසනායක,සෝමසිරි ගුණතිලක,සුමිත් රාජපක්ෂ මේ අය අතර ඉන්නවා කීවා. [/COLOR][/I][/SIZE] [IMG]http://www.politics.lk/wp-content/uploads/2014/12/dayasiri-1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom